Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
PDF --> Editable
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම අද මගේ 100 වෙනි thread එක දානවා...කාලයක් තිස්සේ මම හොය හොයා හිටිය Software එකක් මට හම්බුනා ලඟදි.ඉතින් හිතුනා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න මොකද ඔයාලටත් අනිවාර්යෙන්ම ගොඩාක් ප්රයෝජනයක් තියෙන නිසා මේ Software එකෙන්.

බොහෝ අය හොය හොය හිටිය pdf files අපිට ඕනි විදියට වෙනස් කරගන්න විදියක්.ඔන්න මම අද හඳුන්වල දෙන software එකෙන් ඒක කරගන්න පුලුවන්.

මේකෙ නම  ABBYY PDF Transformer

Download link එක පහලින් දාල ඇති.Size එකනන් ටිකක් වැඩියි තමයි.ඒත් හොඳම වැඩකාරයෙක්.Install කරන විදියත් Text doc එකක දාලයි තියෙන්නෙ.ඕක මම upload කරපු link එකක්.බය නැතුව බාගන්න.

Download part 01

Download part 02

Download part 03

Download part 04

Download part 05

ABBYY PDF Transformer v3.0.100.216 Incl Crack - Size 266MB

මෙන්න Screeshot එකක් ඔයාලට බලාගන්නත් එක්ක දැම්ම.

ඕකෙන් පුලුවන් pdf එක open කරල එතන තියෙන format වලින් save කරගන්න.නම් කරපු images වුනත් වෙනස් කරගන්න පුලුවන්.Try කරල බලන්නකෝ.

සිංහල ඒවනන් පොඩ්ඩක් විතර ලෙඩ දෙයි හරි Font එක නැති වුනොත්.ඒත් ඔයාලට ගොඩාක් වටීවි මේ Software එක.

ඔබල pdf එක open කරගන්න.ඔබල save කරගන්න.අනිත් tools එහා මෙහා කරල try කරලම බලන්නකො.

ඔයාලට පුලුවන් දෙවල් ටිකක් මෙන්න මෙහෙමයි..

1.මුකුත්ම වෙනස් කරන්න බැරි pdf එකක් ඔයාලට ඔනි විදියට වෙනස් කරගන්න පුලුවන් මට්ටමට ගන්න පුලුවන් ලේසියෙන්ම.

2.ඔයාලට ඕනි ටික විතරක් select කරල ඒ ටික විතරක් convert කරගන්නත් පුලුවන්.

3.scan කරල ගත්ත ලිපියක්,සහතිකයක්,විස්තර කරපු පින්තූරයක් වුනත් ඔයාලට ඕනි විඩියට වෙනස් කරගන්න පුලුවන්.Scan කරලා ගත්තම තියෙන්නෙ Image එකක් කියලා ඔයාල දන්නවනේ...ඉතින් ඒකෙ තියෙන දෙවල් Edit කරන්න පුලුවන් විදියට වෙනත් Format එකකට ගන්න පුලුවන් කියන්නෙ පුදුමයි නේද?

Report හදන්න ගියාම එහෙම ඔයාල ගොඩාක් මහන්සි වෙනවනෙ විස්තර ටික edit කරගන්න.සමහරවිට වැදගත්ම ටික තියෙන්නෙ එක්කො පොතක එක්කො Hard copy විදියට එහෙමත් නැත්තන් Pdf එකක් විදියට.ඉතින් අන්න ඔය ප්රශ්න වලට හොඳම විසඳුම තමයි මම මේ අද ඔයාලට හඳුන්වලා දුන්නේ.හරිම ලේසියි.

ඔය වගේ එක එක වැඩ කරගන්න පුලුවන් වෙයි.බලන්න ඔයාලත් test කරල.. size වැඩි වුනාට පාඩුවක්නන් වෙන්නෙ නැහැ.

ඒකනම් මට Sure !

[QUOTE="dilrasan, post: 10788824, member: 56824"] [FONT="Trebuchet MS"][SIZE="3"]ඔන්න මම අද මගේ 100 වෙනි thread එක දානවා...කාලයක් තිස්සේ මම හොය හොයා හිටිය Software එකක් මට හම්බුනා ලඟදි.ඉතින් හිතුනා ඒක ඔයාලත් එක්ක බෙදාගන්න මොකද ඔයාලටත් අනිවාර්යෙන්ම ගොඩාක් ප්රයෝජනයක් තියෙන නිසා මේ Software එකෙන්.:D[/SIZE][/FONT] [FONT="Trebuchet MS"][SIZE="3"] බොහෝ අය හොය හොය හිටිය pdf files අපිට ඕනි විදියට වෙනස් කරගන්න විදියක්.ඔන්න මම අද හඳුන්වල දෙන software එකෙන් ඒක කරගන්න පුලුවන්.[/SIZE][/FONT] [SIZE="3"][FONT="Trebuchet MS"]මේකෙ නම [COLOR="Red"][B] ABBYY PDF Transformer[/B][/COLOR] Download link එක පහලින් දාල ඇති.Size එකනන් ටිකක් වැඩියි තමයි.ඒත් හොඳම වැඩකාරයෙක්.Install කරන විදියත් Text doc එකක දාලයි තියෙන්නෙ.ඕක මම upload කරපු link එකක්.බය නැතුව බාගන්න.[/FONT][/SIZE] [IMG]http://i55.tinypic.com/10em339.png[/IMG] [B]Download[/B] [URL="http://www.mediafire.com/?ib4jx0bo8aovdef"]part 01[/URL] [B]Download[/B] [URL="http://www.mediafire.com/?bwf9hirw9hon88l"]part 02[/URL] [B]Download[/B] [URL="http://www.mediafire.com/?5o52vc9m5m8vfb8"]part 03[/URL] [B]Download[/B] [URL="http://www.mediafire.com/?vim4sorimizbv55"]part 04[/URL] [B]Download [/B][URL="http://www.mediafire.com/?1albgk843d4gact"]part 05[/URL] [B]ABBYY PDF Transformer v3.0.100.216 Incl Crack - Size 266MB[/B] [FONT="Trebuchet MS"][SIZE="3"] මෙන්න Screeshot එකක් ඔයාලට බලාගන්නත් එක්ක දැම්ම.[/SIZE][/FONT] [IMG]http://i53.tinypic.com/2dvn7nc.png[/IMG] [FONT="Trebuchet MS"][SIZE="3"]ඕකෙන් පුලුවන් pdf එක open කරල එතන තියෙන format වලින් save කරගන්න.නම් කරපු images වුනත් වෙනස් කරගන්න පුලුවන්.Try කරල බලන්නකෝ. සිංහල ඒවනන් පොඩ්ඩක් විතර ලෙඩ දෙයි හරි Font එක නැති වුනොත්.ඒත් ඔයාලට ගොඩාක් වටීවි මේ Software එක.[/SIZE][/FONT] [FONT="Trebuchet MS"][SIZE="3"][IMG]http://i54.tinypic.com/11hdp91.png[/IMG]ඔබල pdf එක open කරගන්න.[IMG]http://i53.tinypic.com/jfhev9.png[/IMG]ඔබල save කරගන්න.අනිත් tools[/SIZE][/FONT] [FONT="Trebuchet MS"][SIZE="3"]එහා මෙහා කරල try කරලම බලන්නකො. ඔයාලට පුලුවන් දෙවල් ටිකක් මෙන්න මෙහෙමයි.. 1.මුකුත්ම වෙනස් කරන්න බැරි pdf එකක් ඔයාලට ඔනි විදියට වෙනස් කරගන්න පුලුවන් මට්ටමට ගන්න පුලුවන් ලේසියෙන්ම. 2.ඔයාලට ඕනි ටික විතරක් select කරල ඒ ටික විතරක් convert කරගන්නත් පුලුවන්. 3.scan කරල ගත්ත ලිපියක්,සහතිකයක්,විස්තර කරපු පින්තූරයක් වුනත් ඔයාලට ඕනි විඩියට වෙනස් කරගන්න පුලුවන්.Scan කරලා ගත්තම තියෙන්නෙ Image එකක් කියලා ඔයාල දන්නවනේ...ඉතින් ඒකෙ තියෙන දෙවල් Edit කරන්න පුලුවන් විදියට වෙනත් Format එකකට ගන්න පුලුවන් කියන්නෙ පුදුමයි නේද?:D Report හදන්න ගියාම එහෙම ඔයාල ගොඩාක් මහන්සි වෙනවනෙ විස්තර ටික edit කරගන්න.සමහරවිට වැදගත්ම ටික තියෙන්නෙ එක්කො පොතක එක්කො Hard copy විදියට එහෙමත් නැත්තන් Pdf එකක් විදියට.ඉතින් අන්න ඔය ප්රශ්න වලට හොඳම විසඳුම තමයි මම මේ අද ඔයාලට හඳුන්වලා දුන්නේ.හරිම ලේසියි. ඔය වගේ එක එක වැඩ කරගන්න පුලුවන් වෙයි.බලන්න ඔයාලත් test කරල.. size වැඩි වුනාට පාඩුවක්නන් වෙන්නෙ නැහැ. ඒකනම් මට Sure !;):cool:[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom