mata PDF eka onaපංච තන්ත්‍රය පොත ගන්න තියනවා
බුද්ධ ඇදහිල්ල කිව්වම ගොඩක් ඒවා එනවනේ
PDF eka ona ban ekaiපංච තන්ත්‍රය ගන්න තියනවා හැබැයි දැන් තියන ප්‍රින්ට් එකේ කොලිටිය අන්තිමයි. ලංකාවෙ පොත් පයිරෙට් කරන්න එපා බන්, රුපියල් 500ක් විතර පොතකට වියදම් කරන්න බැරිනං පොත් කියවන්න එපා
නැත්තං ලයිබ්‍රි එකකට සෙට් වෙයං
මම පොඩි කාලෙ ගනිපු එකක් තියනවා ඒකෙ පොත මාර කොලිටි ප්‍රින්ට් එකත් සිරා. තව මගදිගට ජනකතා කියලා සුපිරි පොතක් තියනවා ඒකත් පරන ප්‍රින්ට් එකක් තියෙන්නෙ ඒක මරු, අලුත් ප්‍රින්ට් නං තියේද දන්නෑ
View attachment 260987mama oya dekama gaththa ban salli deela, mata PDF eka ona.