PDF Reader App for Android

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔයාල යූස් කරන PDF රීඩර් ඇප් මොනාද? :)
    මගේ ෆෝන් එක දැන් ටිකක් පරනයි, 2gb රැම් තියෙන්නෙ. ඒක නිසා ඒ වගේ ලෝ ස්පීඩ් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දාන්න හොද app එකක් කියනවද යාලුවනේ?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මම ගූගල් ඩ්‍රයිව් ඩිසේබල් කරල තියෙන්නෙ. හේතුව මේකයි, මම ගූගල් ඩ්‍රයිව් යූස් කරන්නෙ මගේ ඉම්පෝර්ටන්ට් ඩේට බැකප් කරල තියා ගන්න විතරයි. අඩුම ලැප්ටොප් එකේවත් ගූගල් ඩ්‍රයිව් දාල නෑ. හදිසියෙවත් ඩිලිටී උනොත් ඔටෝම ඔන් ලයින් එකෙත් ඩිලීට් වෙනවනෙ, ඒක මම ගූගල් ඩ්‍රයිව් යූස් කරන විදියට ලොකු රිස්ක් එකක්. අනිත් එක ෆෝන් එකට සින්ක් වුනොත් ෆයිල් ඔටෝ ෆෝන් එකට ඩව්න්ලෝඩ් වෙලා ඩේටයි , ෆෝන් එකේ ස්පේස් එකයි මදි වෙයි.

    ඒකනිස ගූගල් ඩ්‍රයිව් නොදා වෙන දාන්න පුලුවන් ලයිට්වේට් ඇප් තියේද?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම ගූගල් ඩ්‍රයිව් ඩිසේබල් කරල තියෙන්නෙ. හේතුව මේකයි, මම ගූගල් ඩ්‍රයිව් යූස් කරන්නෙ මගේ ඉම්පෝර්ටන්ට් ඩේට බැකප් කරල තියා ගන්න විතරයි. අඩුම ලැප්ටොප් එකේවත් ගූගල් ඩ්‍රයිව් දාල නෑ. හදිසියෙවත් ඩිලිටී උනොත් ඔටෝම ඔන් ලයින් එකෙත් ඩිලීට් වෙනවනෙ, ඒක මම ගූගල් ඩ්‍රයිව් යූස් කරන විදියට ලොකු රිස්ක් එකක්. අනිත් එක ෆෝන් එකට සින්ක් වුනොත් ෆයිල් ඔටෝ ෆෝන් එකට ඩව්න්ලෝඩ් වෙලා ඩේටයි , ෆෝන් එකේ ස්පේස් එකයි මදි වෙයි.

    ඒකනිස ගූගල් ඩ්‍රයිව් නොදා වෙන දාන්න පුලුවන් ලයිට්වේට් ඇප් තියේද?

    Google drive files phone එකට sync වෙන්නේ නෑ. Manually download කරන්නේ ඕනේ phone එකට files.