peak data and off peak data

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    ඇත්තටම මොකක්ද බන් ලංකාවේ ඉන්ටනෙට් දෙන උන්ට තියෙන වාසිය ඩේටා peak time and off peak time කියල දෙකට කඩලා දෙන එකේ? අපේ අතින් off peak time data use වෙන්නේ නැති තරමට ඉතුරු වුනාම උන්ට තියෙන වාසිය මොකක්ද? උන්ගේ මොනවද ගෙවෙන්නේ අපි ඩේටා පාවිච්චි කරද්දී? ඇයි උන්ට ඔක්කොම ඩේටා anytime දෙන්න බැරි? :oo:
     
    • Like
    Reactions: todd2231048

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    වාසියක් නැත්නම් ඕක කඩලා දෙන්නේ නෑනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    වාසියක් නැත්නම් ඕක කඩලා දෙන්නේ නෑනේ

    එක තමයි මොනාද උන්ට තියෙන වාසිය? කඩලා දෙනවා නම් හරියට පැය 24 දෙකට කලා දීපිය, මුන් තනිකර දෙන්නේ මහා හිඟන විදිහටනේ, මෙව්වට ආණ්ඩුවකින් මුකුත් කරන්න බැරිද? :oo:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,365
    16,530
    113
    un data plans hadala thiyenne security field eke inna ayata wasi wena widiyata. nattan ban ra 12 passe mona labbakatada wadipura data denne minissu aharan inna welawata denne nathuwa.
    anytime data dunnanan iwaraine. melo rahak na lankawe internet packages
     
    • Like
    Reactions: Heshan Daminda

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    SLT එකේ එකෙක් කිව්වා ඕක කඩලා නොදුන්නැයි කියලා උන්ට පාඩුවක් නම් වෙන්නේ නෑ කියලා.
    ඕනිනම් අන්ලිමිටඩ් උනත් දෙන්න තරම් පහසුකම් තියෙනවා කිව්වා :dull:
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    Yako anytime data dunnoth hemoma dawalta net yanawane
    Eathakota net traffic wediwela slow wenawa
    Eakai ohoma karanne
    Downloads re dapuwama dawal speed aduwenne ne
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ට කරන්ට් එක ඉතුරුයිනෙ බං අඩුවෙන් පාවිච්චි කරද්දි
    ලොකුවට resources වෙන් කරන්න ඕනෙත් නෑ පාවිච්චිය අඩුවෙන් තියෙද්දි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    un data plans hadala thiyenne security field eke inna ayata wasi wena widiyata. nattan ban ra 12 passe mona labbakatada wadipura data denne minissu aharan inna welawata denne nathuwa.
    anytime data dunnanan iwaraine. melo rahak na lankawe internet packages

    අපිත් එහෙනම් සිකුරිටි ජොබක් හොයාගන්න ඕන එව්වා පාවිච්චි කරන්න, :(
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,345
    1,620
    113
    ඇත්තටම මොකක්ද බන් ලංකාවේ ඉන්ටනෙට් දෙන උන්ට තියෙන වාසිය ඩේටා peak time and off peak time කියල දෙකට කඩලා දෙන එකේ? අපේ අතින් off peak time data use වෙන්නේ නැති තරමට ඉතුරු වුනාම උන්ට තියෙන වාසිය මොකක්ද? උන්ගේ මොනවද ගෙවෙන්නේ අපි ඩේටා පාවිච්චි කරද්දී? ඇයි උන්ට ඔක්කොම ඩේටා anytime දෙන්න බැරි? :oo:
    Peak time data tika iwara unama extra data gannawane. Mn hithanne slt ewun oka godak push karanawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    SLT එකේ එකෙක් කිව්වා ඕක කඩලා නොදුන්නැයි කියලා උන්ට පාඩුවක් නම් වෙන්නේ නෑ කියලා.
    ඕනිනම් අන්ලිමිටඩ් උනත් දෙන්න තරම් පහසුකම් තියෙනවා කිව්වා :dull:

    එහෙනම් මොන පකක් ද බන් එහෙම කරන්නේ. :growl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    Yako anytime data dunnoth hemoma dawalta net yanawane
    Eathakota net traffic wediwela slow wenawa
    Eakai ohoma karanne
    Downloads re dapuwama dawal speed aduwenne ne

    එහෙනම් උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් දෙන්න පුළුවන්නේ. එතකොට දවල් වරුවේ ට්‍රැෆික් නෑනේ. :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    උන්ට කරන්ට් එක ඉතුරුයිනෙ බං අඩුවෙන් පාවිච්චි කරද්දි
    ලොකුවට resources වෙන් කරන්න ඕනෙත් නෑ පාවිච්චිය අඩුවෙන් තියෙද්දි.

    පිස්සු මොන කරන්ට් එකක්ද බන් ඉතුරුවක් කියල ලැබෙන්නේ උන්ට :oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Yako anytime data dunnoth hemoma dawalta net yanawane
    Eathakota net traffic wediwela slow wenawa
    Eakai ohoma karanne
    Downloads re dapuwama dawal speed aduwenne ne
    හැමදාම අන්ලිමිටඩ් නම් ට්‍රැෆික් වැඩි වෙන්නේ නෑ

    එහෙනම් මොන පකක් ද බන් එහෙම කරන්නේ. :growl:

    පැකේජ් කඩලා දුන්නම උන්ට ගාන කොටා ගත්තහැකි නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිස්සු මොන කරන්ට් එකක්ද බන් ඉතුරුවක් කියල ලැබෙන්නේ උන්ට :oo:

    උන්ගෙ සර්වර් හරහා හුවමාරු වෙන traffic එක අඩුවුනහම කරන්ට් එක අඩුවෙන්නෙ බං යන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    උන්ගෙ සර්වර් හරහා හුවමාරු වෙන traffic එක අඩුවුනහම කරන්ට් එක අඩුවෙන්නෙ බං යන්නෙ.

    එහෙනම් උන් කරන්නේ අසීමිත ලාභ උපයන එකනේ :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    රෑට මොකෙක්වත් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැතිව සර්වර් ටික නිකන් වේලි වේලි තියෙන හින්ද ඒ වෙලාවටත් අඩුවට හරි දීල කීයක්හරි හොයාගන්න නෙ ඕක කරේ. හැම එකාම ඔය ඩේට ටික කාර්යබහුල වෙලාවට පාවිච්චි කරොත් දරන්න අමාරුයි ස්ලෝ වෙනව ඉන්න කස්ටමර්ලා ටිකත් නැතිවෙන වැඩක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    රෑට මොකෙක්වත් ඉන්ටනෙට් පාවිච්චි කරන්නේ නැතිව සර්වර් ටික නිකන් වේලි වේලි තියෙන හින්ද ඒ වෙලාවටත් අඩුවට හරි දීල කීයක්හරි හොයාගන්න නෙ ඕක කරේ. හැම එකාම ඔය ඩේට ටික කාර්යබහුල වෙලාවට පාවිච්චි කරොත් දරන්න අමාරුයි ස්ලෝ වෙනව ඉන්න කස්ටමර්ලා ටිකත් නැතිවෙන වැඩක්.

    අඩුවට කොහෙද බන් ඒ වෙලාවෙවත් දෙන්නේ