Pearl X-Press එකෙන් සල්ලි ගෙවයිද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    නැවෙන් සල්ලි ලංකාණ්ඩුවට ගෙවයිද ?

    ගෙවුවත් පක්ෂයේ අරමුදලට කීයක් යයිද?

    ඩොලර් බිලියනයක් ලැබුනොත් මුහුද සුද්ද කරනවද ? ධිවරයින්ට ගෙවනවද ?
    මැරිච්ච මාළුන්ගේ යැපෙන්නන්ට ගෙවනවද ?

    ලංකාවේ අධිකරණයේ තීරණ සිංගපුරුවේ සමාගමට බලපානවද ?

    සින්ගපුරුවෙන් අර්ජුන ගෙන්නගන්න බැරිවුණු ආණ්ඩුව තෙල් නැවෙන් මික් ගැවේයිද?

    වැවක් ළඟ හෝටලයක් හෝටලයක් ළඟ වැටක් සංකල්පය යටතේ මික් ගැවේයිද?

    xpresspearl2.png
    images
    200977401-illustration-of-a-funny-fish-with-puffy-eyes-ai-generated.jpg
     
    • Haha
    Reactions: cowabunga

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    1,174
    1,218
    113
    owa ewilla contigent liabilities, court ekakin dunna ekakne... ethakota gewanna weyiii... nattam Audit report also qualified opinion wenna puluwan
     
    • Like
    Reactions: Yeezus

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    නැවෙන් සල්ලි ලංකාණ්ඩුවට ගෙවයිද ?

    ගෙවුවත් පක්ෂයේ අරමුදලට කීයක් යයිද?

    ඩොලර් බිලියනයක් ලැබුනොත් මුහුද සුද්ද කරනවද ? ධිවරයින්ට ගෙවනවද ?
    මැරිච්ච මාළුන්ගේ යැපෙන්නන්ට ගෙවනවද ?

    ලංකාවේ අධිකරණයේ තීරණ සිංගපුරුවේ සමාගමට බලපානවද ?

    සින්ගපුරුවෙන් අර්ජුන ගෙන්නගන්න බැරිවුණු ආණ්ඩුව තෙල් නැවෙන් මික් ගැවේයිද?

    වැවක් ළඟ හෝටලයක් හෝටලයක් ළඟ වැටක් සංකල්පය යටතේ මික් ගැවේයිද?

    xpresspearl2.png
    images
    200977401-illustration-of-a-funny-fish-with-puffy-eyes-ai-generated.jpg
    ගෙවුවත් පක්ෂයේ අරමුදලට කීයක් යයිද?
    ඩොලර් බිලියනයක් ලැබුනොත් මුහුද සුද්ද කරනවද ? ධිවරයින්ට ගෙවනවද ?
    මැරිච්ච මාළුන්ගේ යැපෙන්නන්ට ගෙවනවද ?
    ලංකාවේ අධිකරණයේ තීරණ සිංගපුරුවේ සමාගමට බලපානවද ?
    සින්ගපුරුවෙන් අර්ජුන ගෙන්නගන්න බැරිවුණු ආණ්ඩුව තෙල් නැවෙන් මික් ගැවේයිද?
    වැවක් ළඟ හෝටලයක් හෝටලයක් ළඟ වැටක් සංකල්පය යටතේ මික් ගැවේයිද?

    ඔබතුමා මේ සල්ලි ලංකාවට ලැබෙනවාට කැමති නෑ වගේ තමා පේන්නේ ප්‍රශ්න ටික බලපුවාම. ලැබීම, නොලැබීම කෙසේ වෙතත්.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    289
    243
    43
    නැවෙන් සල්ලි ලංකාණ්ඩුවට ගෙවයිද ?

    ගෙවුවත් පක්ෂයේ අරමුදලට කීයක් යයිද?

    ඩොලර් බිලියනයක් ලැබුනොත් මුහුද සුද්ද කරනවද ? ධිවරයින්ට ගෙවනවද ?
    මැරිච්ච මාළුන්ගේ යැපෙන්නන්ට ගෙවනවද ?

    ලංකාවේ අධිකරණයේ තීරණ සිංගපුරුවේ සමාගමට බලපානවද ?

    සින්ගපුරුවෙන් අර්ජුන ගෙන්නගන්න බැරිවුණු ආණ්ඩුව තෙල් නැවෙන් මික් ගැවේයිද?

    වැවක් ළඟ හෝටලයක් හෝටලයක් ළඟ වැටක් සංකල්පය යටතේ මික් ගැවේයිද?

    xpresspearl2.png
    images
    200977401-illustration-of-a-funny-fish-with-puffy-eyes-ai-generated.jpg
    Ranila, Mahindaya hitiyanan mehemawath ne kiyala mathaka tiyagena kata karapan
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Ranila, Mahindaya hitiyanan mehemawath ne kiyala mathaka tiyagena kata karapan
    අනිවා
    මේ නඩුව දල තියෙන්නෙත් අනුර
    නඩුව කතා කලෙත් අනුර
    නඩුව දින්නෙත් අනුර
    බිලියනයක් ගන්නෙත් අනුර

    අනුරට පුළුවන්

    බිලියනපති

    මහින්දටයි රනිල්ටයි බැරි දේ අනුර සහෝ කරා
    ආයේ දෙකක් නැහැ