Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Pearly Penile Papules
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමය් මගෙ එලකිරියෙ දාන පලවෙනි වැදගත් ත්රෙඩ් එක. මීට කලින් අවිත් කියවල බලලා යන එක තමය් කලේ. තුන් පාරක්ම A/L වලට හිර වෙලා හිටිය නිසා වෙලාවක් තිබ්බෙ නෑ. දැන් එ ප්රශ්නෙත් ඉවරය්. ඒ නිසා මාත් ඔයාල එක්ක දැනුම බෙදාගන්න හිතුවා. ඉස්සරහටත් තව ත්රෙඩ් දාන්නම් පුලුවන් වෙලාවට. පලවෙනි එක නිසා වැරදි ඇති.

Pearly Penile Papules

පිරිමින් අතර සාමාන්ය ඒත් අපි නොදැන බය වෙන දෙයක් ගැන තමය් කියන්න යන්නෙ.

පිරිමි ලින්ගේන්ද්රියෙ photo එකේ තියෙන විදියට සුදු හෝ රෝස පාට කුඩා ඉන්නන් වැනි ඩොට් තියෙනවනම් ඔයාටත් Pearly Penile Papules තියෙනවා. මේක ලින්ගාශ්රිත රෝගයක් නෙමෙය් අත්තටම. හානි රහිත සමේ වර්දනයන් නිසා මේ තත්වෙ අති වෙනවා. මේ ඩොට් වල ආකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් එක පුද්ගලයෙකුගෙ වැඩෙන ඩොට් සියල්ලම එකාකාරය්. සාමාන්යෙන් 1-2mm පළල් වත් 1-4mm දිගකින් මේවා යුක්ත වෙනවා.

මන් කලින් කීව වගේ මේක ලිංගාශ්රිත රෝගයක් නෙවෙය්. ඒ නිසා මෙක ජිගිරි බිගිස් කලා කියල බෝ වෙය් කියල බොරුවට බයවෙන්න දෙයක් නැහැ. නෙට් එකේ කියන විදියට මේකෙන් සෞඛ්යට කිසි හානියක් නැහැ.

ඒත් ඉතින් මෙහෙම දෙයක් තියෙන එකත් නිකන් මොකක්ද වගේනෙ. සාමාන්යයෙන් නොදැනුවත් කම නිසා අපි කෑල්ල එක්ක ජිගිරි බිගිස් කරද්දි කෑල්ල බය උනොත් එහෙම. බය වෙන්න එපා ඒකටත් ශුවර් ප්රතිකාර ක්රම තියෙනව. සාර්තකම ප්රතිකර ක්රමෙ තම ලේසර් ප්රතිකර්මෙ. අත්දුටුවය් ප්රත්යක්ශය්. ලිංගාශ්රිත රෝගයක් නොවන නිසා බය නතුවම dermatologist ගාවට ගිහින් පෙන්නන්න.

හොද නම් rep දුන්නට කමකුත් නෑ.

[QUOTE="Lucifer Dhanasinghe, post: 18970869, member: 362313"] [SIZE="4"]මේක තමය් මගෙ එලකිරියෙ දාන පලවෙනි වැදගත් ත්රෙඩ් එක. මීට කලින් අවිත් කියවල බලලා යන එක තමය් කලේ. තුන් පාරක්ම A/L වලට හිර වෙලා හිටිය නිසා වෙලාවක් තිබ්බෙ නෑ. දැන් එ ප්රශ්නෙත් ඉවරය්. ඒ නිසා මාත් ඔයාල එක්ක දැනුම බෙදාගන්න හිතුවා. ඉස්සරහටත් තව ත්රෙඩ් දාන්නම් පුලුවන් වෙලාවට. පලවෙනි එක නිසා වැරදි ඇති.[/SIZE] [SIZE="7"][B][U]Pearly Penile Papules[/U][/B][/SIZE] [SIZE="4"]පිරිමින් අතර සාමාන්ය ඒත් අපි නොදැන බය වෙන දෙයක් ගැන තමය් කියන්න යන්නෙ.:shocked: :baffled: [IMG]http://imageshack.com/a/img673/3140/omEj6F.jpg[/IMG] [IMG]http://imageshack.com/a/img537/3223/rXhPDG.jpg[/IMG] පිරිමි ලින්ගේන්ද්රියෙ photo එකේ තියෙන විදියට සුදු හෝ රෝස පාට කුඩා ඉන්නන් වැනි ඩොට් තියෙනවනම් ඔයාටත් Pearly Penile Papules තියෙනවා.:sorry: මේක ලින්ගාශ්රිත රෝගයක් නෙමෙය් අත්තටම. හානි රහිත සමේ වර්දනයන් නිසා මේ තත්වෙ අති වෙනවා. මේ ඩොට් වල ආකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. නමුත් එක පුද්ගලයෙකුගෙ වැඩෙන ඩොට් සියල්ලම එකාකාරය්. සාමාන්යෙන් 1-2mm පළල් වත් 1-4mm දිගකින් මේවා යුක්ත වෙනවා. මන් කලින් කීව වගේ මේක ලිංගාශ්රිත රෝගයක් නෙවෙය්. :no:ඒ නිසා මෙක ජිගිරි බිගිස් කලා කියල බෝ වෙය් කියල බොරුවට බයවෙන්න දෙයක් නැහැ. :lol::Pනෙට් එකේ කියන විදියට මේකෙන් සෞඛ්යට කිසි හානියක් නැහැ.:) ඒත් ඉතින් මෙහෙම දෙයක් තියෙන එකත් නිකන් මොකක්ද වගේනෙ. සාමාන්යයෙන් නොදැනුවත් කම නිසා අපි කෑල්ල එක්ක ජිගිරි බිගිස් කරද්දි කෑල්ල බය උනොත් එහෙම. බය වෙන්න එපා ඒකටත් ශුවර් ප්රතිකාර ක්රම තියෙනව. සාර්තකම ප්රතිකර ක්රමෙ තම ලේසර් ප්රතිකර්මෙ. අත්දුටුවය් ප්රත්යක්ශය්. ලිංගාශ්රිත රෝගයක් නොවන නිසා බය නතුවම dermatologist ගාවට ගිහින් පෙන්නන්න.[/SIZE]:shocked::lol::nerd: [IMG]http://imageshack.com/a/img673/860/0YC57g.jpg[/IMG] [SIZE="4"]හොද නම් rep දුන්නට කමකුත් නෑ.[/SIZE] :lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom