Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pearson ගැන දන්න ඔක්කොමලා එන්ඩෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

pearson ගැන දන්න ඔක්කොමලා එන්ඩෝ

මෙහෙමයි මචං seen එක  අද ඒ කියන්නේ 2016/10/31 හවස 3ට විතර pearson call කළා මචන්ලා, මට හික් ගෑවුනා ඒවෙලේ  011 number එක phone එකේ වැටෙද්දී මම හිතුවේ campus එකේ මොකෙක්හරි එකෙක් කියල. මොකද වෙනදාටත් අපේ එවුන් land lineවලින් call ගන්න නිසා,  ගත්ත ගමන් මම කිවුවා අහා කියහන් බන් කියල  , ඊට පස්සේ තමයි මට දෙලොව රත් වුනේ මචන්ලා, එක පාරටම එහා පැත්තෙන් කිවුවා  Hellow, This call from pearson, can we talk now කියල  මට ගොත ගැහුනා බන් එක පාරටම, එතැනින්ම අවුල් ගියාද මන්ද ඉතින්,  ඒ පාර මගේ විස්තර ටිකක් අහල එක පාරටම කිවුව අපි ඔයාට interview එකක් තියනවා phone එකෙන් ඔයාගේ familiar technologys ගැන idea එකක් ඕනි නිසා කියල, Technical ප්රශ්න ටිකක් ඇහුවේ, මම උත්තරත් දුන්න මචන්ලා, දෙවැනි interview එකට call කරන්නම් කියල කිවුව,  ගොත ගැහුන නිසා එහෙම කිවුවද මන්ද මචන්ලා, දන්නා කවුරුහරි පිනවතුන් ඉන්නවනානම් plzz ඒගැන උදවුවක් දීගෙන යන්න හොදද, software engineering permanent vacancie එකකට call කලේ මචන්ලා, මොන වගේ ප්රශ්න එහෙමද අහන්නේ , මොනවද බලාගෙන යන්න එහෙම ඕනි, පස්සේ call කරන්නම් කියපු නිසා call කරනෙකක් නැත්ද ? අනේ දන්නා අය ඉන්නවනම් මේ ගැන උදවුවක් බලාපොරොත්තු වෙනවා   bump එකක් හරි දාගෙන යන්න මචන්ලා

[QUOTE="Chootiya40, post: 20858475, member: 558145"] [b]pearson ගැන දන්න ඔක්කොමලා එන්ඩෝ[/b] [SIZE="5"][COLOR="DarkSlateBlue"];);) මෙහෙමයි මචං seen එක :) අද ඒ කියන්නේ 2016/10/31 හවස 3ට විතර pearson call කළා මචන්ලා, මට හික් ගෑවුනා ඒවෙලේ :lol: 011 number එක phone එකේ වැටෙද්දී මම හිතුවේ campus එකේ මොකෙක්හරි එකෙක් කියල. මොකද වෙනදාටත් අපේ එවුන් land lineවලින් call ගන්න නිසා, :no: ගත්ත ගමන් මම කිවුවා අහා කියහන් බන් කියල :lol: , ඊට පස්සේ තමයි මට දෙලොව රත් වුනේ මචන්ලා, එක පාරටම එහා පැත්තෙන් කිවුවා :baffled: Hellow, This call from pearson, can we talk now කියල :sorry::sorry: මට ගොත ගැහුනා බන් එක පාරටම, එතැනින්ම අවුල් ගියාද මන්ද ඉතින්, :sorry: ඒ පාර මගේ විස්තර ටිකක් අහල එක පාරටම කිවුව අපි ඔයාට interview එකක් තියනවා phone එකෙන් ඔයාගේ familiar technologys ගැන idea එකක් ඕනි නිසා කියල, Technical ප්රශ්න ටිකක් ඇහුවේ, මම උත්තරත් දුන්න මචන්ලා, දෙවැනි interview එකට call කරන්නම් කියල කිවුව, :dull: ගොත ගැහුන නිසා එහෙම කිවුවද මන්ද මචන්ලා, දන්නා කවුරුහරි පිනවතුන් ඉන්නවනානම් plzz ඒගැන උදවුවක් දීගෙන යන්න හොදද, software engineering permanent vacancie එකකට call කලේ මචන්ලා, මොන වගේ ප්රශ්න එහෙමද අහන්නේ , මොනවද බලාගෙන යන්න එහෙම ඕනි, පස්සේ call කරන්නම් කියපු නිසා call කරනෙකක් නැත්ද ? අනේ දන්නා අය ඉන්නවනම් මේ ගැන උදවුවක් බලාපොරොත්තු වෙනවා :) :) bump එකක් හරි දාගෙන යන්න මචන්ලා :):)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom