pearson ගැන දන්න ඔක්කොමලා එන්ඩෝ

Chootiya40

Active member
  • Jun 12, 2016
    348
    34
    28
    pearson ගැන දන්න ඔක්කොමලා එන්ඩෝ

    ;);) මෙහෙමයි මචං seen එක :) අද ඒ කියන්නේ 2016/10/31 හවස 3ට විතර pearson call කළා මචන්ලා, මට හික් ගෑවුනා ඒවෙලේ :lol: 011 number එක phone එකේ වැටෙද්දී මම හිතුවේ campus එකේ මොකෙක්හරි එකෙක් කියල. මොකද වෙනදාටත් අපේ එවුන් land lineවලින් call ගන්න නිසා, :no: ගත්ත ගමන් මම කිවුවා අහා කියහන් බන් කියල :lol: , ඊට පස්සේ තමයි මට දෙලොව රත් වුනේ මචන්ලා, එක පාරටම එහා පැත්තෙන් කිවුවා :baffled: Hellow, This call from pearson, can we talk now කියල :sorry::sorry: මට ගොත ගැහුනා බන් එක පාරටම, එතැනින්ම අවුල් ගියාද මන්ද ඉතින්, :sorry: ඒ පාර මගේ විස්තර ටිකක් අහල එක පාරටම කිවුව අපි ඔයාට interview එකක් තියනවා phone එකෙන් ඔයාගේ familiar technologys ගැන idea එකක් ඕනි නිසා කියල, Technical ප්‍රශ්න ටිකක් ඇහුවේ, මම උත්තරත් දුන්න මචන්ලා, දෙවැනි interview එකට call කරන්නම් කියල කිවුව, :dull: ගොත ගැහුන නිසා එහෙම කිවුවද මන්ද මචන්ලා, දන්නා කවුරුහරි පිනවතුන් ඉන්නවනානම් plzz ඒගැන උදවුවක් දීගෙන යන්න හොදද, software engineering permanent vacancie එකකට call කලේ මචන්ලා, මොන වගේ ප්‍රශ්න එහෙමද අහන්නේ , මොනවද බලාගෙන යන්න එහෙම ඕනි, පස්සේ call කරන්නම් කියපු නිසා call කරනෙකක් නැත්ද ? අනේ දන්නා අය ඉන්නවනම් මේ ගැන උදවුවක් බලාපොරොත්තු වෙනවා :) :) bump එකක් හරි දාගෙන යන්න මචන්ලා :):)