සාමන්‍යයෙන් exam එක කරන්න දවසක් කියපන්කෝ, දැනට දැම්මේ පොසොන් දවසේ රෑට
ගිය අවුරුද්දේ AZ-104 ලිව්වා, ඒකෙදි නම් වෙලාවට අවුලක් ගියේ නෑ, මේ දවස්වල වැස්ස නිසා බයයි බන්
කලින් හම්බුණේ හම්බයෙක්, ඌ වචනයක් කිව්වේ නෑ ලියනකම්
Pearson exam එකක් කරන කොට මේ ඒස රටේ ලයිට් ගියොත් මොකද වෙන්නේ බන්?
Laptop battery + Wi-Fi backup එකක් තිබුණා කියමුකෝ, ඒ වුණාට ලයිට් නැතුව proctor පොරට මගේ දත් ටික විතරනේ පේන්නේ