IFS palayan..... company eka paranai ekai....
ai ban Attune ekata CV damme nadda? oya dekatama wada attune eka hodaine


Yaluwo innawa companies 2kema companies 2ma 8-5 thama
salary eke loku wenasak naha pearson tikak wadie
same position eka
IFS eke un kiyanne coding nam aththema naha kiyala unge framework wage sean ekakne thiyenne, case resolve karannalu thiyenne(Calls and emails)
What to do ?
අඩේ ෆට්ටනෙ...
ඒ කියන්නේ IFS එකේ code එහෙම auto ලියවෙනවලුද?



IFS - 1983
Pearson - 1844
Attune SAP neda ban mulin Java karana eka hodai kiyala hithuna
career eka patan gannakotama framework karana eka risky wadak

Matchan framework eka already build num coding adui ekai kiuwe lol
godak welawata defects fix wage enne ethakota
uba IFS da ?
IFS palayan..... company eka paranai ekai....
ai ban Attune ekata CV damme nadda? oya dekatama wada attune eka hodaine

IFS එකේ ERP එකක්ලු තියෙන්නේ නේද මචන්...?
ඒ framework එක පාවිච්චි කරල customization එහෙම දුවනව ඇතිනේ...
ඉතින් අනිවා code කරන්න ඇති...
නැත්නම් මචන් IFS එකේ SEල ඉන්නේ අල තම්බන්නයැ...

අපේ එකෙක් ඉන්නව ඌ අල තම්බන එක තමයි ඕකෙ කරන්නෙ. මට ඌව මතක් උනා 
