Peddi (2026) - Ram Charan ගේ අලුත්ම Blockbuster එකේ Web Copies ඇවිල්ලා! 💥🏆

cinemx.lk

Member
Jun 22, 2026
6
13
3
peddi-sinhala-subtitles-1.avif

Peddi (2026) - Ram Charan ගේ අලුත්ම Sports/Action ෆිල්ම් එක ඔන්න ආවා! 🔥🏆

කොහොමද කට්ටියට?

ගිය මාසේ රිලීස් වෙලා Box Office එක හොල්ලපු, ගොඩක් අය මග බලාගෙන හිටපු Peddi (2026) තෙළිඟු ෆිල්ම් එකේ හොඳම කොලිටි Web Copies අද තමයි අන්තර්ජාලයට ආවේ. Ram Charan ගේ Action බලන්න ආස අයට මේක පට්ටම ෆිල්ම් එකක්.

Cast එක: Mega Power Star Ram Charan, Janhvi Kapoor, Shiva Rajkumar
Director: Buchi Babu Sana
Music: A. R. Rahman 🎵

ෆිල්ම් එක ගැන ටිකක්...
මේක Rural Sports Action Drama ගණයට අයිති වෙන කතාවක්. ඒ කියන්නේ ගමේ පරිසරයක් එක්ක යන ක්‍රීඩාව සහ Action පිරුණු කතාවක්. Ram Charan ගේ රඟපෑම් ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වගේම Janhvi Kapoor ගෙත් වෙනස්ම විදිහක චරිතයක් මේකේ තියෙනවා. A.R. Rahman ගේ Music එකත් ෆිල්ම් එකට මාරම ගැම්මක් දෙනවා කියලා තමයි බලපු අය කියන්නේ. මේ අවුරුද්දේ ආපු ලොකුම හිට් එකක් විදිහටත් මේක සලකනවා.

සිංහල සබ් එක්කම බලමුද? 👀
ෆිල්ම් එක අද ආපු ගමන්ම අපේ කොල්ලො සෙට් එක සිංහල සබ් එකත් එක්කම ලස්සනට අපේ සයිට් එකට දාලා තියෙනවා. පහළ ලින්ක් එකෙන් ගිහින් සිංහල උපසිරැසි එක්කම ෆිල්ම් එක බාගන්න පුළුවන්.


බාගෙන බලන ගමන් අදහස් පල්ලෙහායින් දාගෙන යන්න. South Indian Action/Sports ෆිල්ම්ස් බලන්න ආස අයට සුපිරිම අත්දැකීමක් වෙයි! 🍿🎥
 

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මාවනැල්ලේ මීයන් ඇල්ලේ එහෙම ශූට් කරලා තියේ
    ඔව් ඔව්.
    මේකේ මූ දිය ඇල්ලකින් පනිනවා. ඒක shoot කරලා තියෙන්නේ කබර ඇල්ලේ.

    මේකේ Ground එකක් විධියට කැම්බල් පිටියත් අරන් තියෙනවා.
    අන්තිම මහ සටන යන්නේ ඒකේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,128
    113
    −273.15°C
    Skipped! Dakkahama kiyathaki melo rahak nathi magulak kiyala ooka. Cricket walata aluth shots tikak introduce karala deela thibba oya film eken. 😂

    Oka koheda box office film ekak kiyanne. Oka Flop film ekak.

     
    • Wow
    Reactions: cinemx.lk