Pegged සලරි තියෙන අයගෙන් උදව්වක් එන්න ඇතුලට

පොර්ට් සිටියට යන එකද දැන් තියෙන එකද හොද ?

  • දැනට තියෙන විදිය හොදයි

    Votes: 3 13.6%
  • පොර්ට් සිටියට යන එක වාසි

    Votes: 19 86.4%

  • Total voters
    22

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113

    බෝයිස් අපේ කම්පැනි එක පොර්ට් සිටියට මුව් වෙන්න හදනවා. කැමති අයට කන්ට්‍රක් එක පොර්ට් සිටි විදියට සෙට් කර ගන්න පුළුවන් ටැක්ස් එක තමන් කර ගන්න ඕන. මේකේ තියෙන්නේ සාම්පල් දෙකක් කම්පෙයා කරන්න. ඔයාල හිතන්නේ දැනට තියන විදියට ඉන්නද නැත්නම් පොර්ට් සිටි එකට යන එකද හොද?​

    කරන්ට් සෙටප් එකේ තියෙන්නේ අපිට USD සහ LKR දෙකම එනවා.
    පොර්ට් සිටියට ගියොත් කන්ට්‍රක් බෙසිස් කන්සල්ටන්ට් විදියට පොසිසන් එක දෙන්නේ. එක බෑන්ක් ලෝන් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද ?​

    Current Setup vs Port City​

    Example 2

    Current Setup​

    • Service Fee: 930 USD

    • Basic Salary: 125,000 LKR

    • EPF & ETF: 28,750 LKR

    • Net Salary: 406,975 LKR (≈ 1,343 USD)

    • Company Total Cost: 1,362 USD





    Port City​

    • Service Fee: 1,183 USD

    • EPF & ETF: 90,987 LKR (≈ 300 USD)

    • Net Salary: 363,949 LKR (≈ 1,201 USD)

    • Company Total Cost: ≈ 1,362 USD





    If we moved to Port City​

    • Net Salary Decrease: 43,026 LKR (≈ 142 USD)

    • EPF/ETF Contribution Increase: 62,237 LKR (≈ 205 USD)
     
    Last edited:
    • Like
    Reactions: DadayamBatta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    බෝයිස් අපේ කම්පැනි එක පොර්ට් සිටියට මුව් වෙන්න හදනවා. කැමති අයට කන්ට්‍රක් එක පොර්ට් සිටි විදියට සෙට් කර ගන්න පුළුවන් ටැක්ස් එක තමන් කර ගන්න ඕන. මේකේ තියෙන්නේ සාම්පල් දෙකක් කම්පෙයා කරන්න. ඔයාල හිතන්නේ දැනට තියන විදියට ඉන්නද නැත්නම් පොර්ට් සිටි එකට යන එකද?​

    කරන්ට් සෙටප් එකේ තියෙන්නේ අපිට USD සහ LKR දෙකම එනවා.​

    Current Setup vs Port City​

    Example 2

    Current Setup​

    • Service Fee: 930 USD

    • Basic Salary: 125,000 LKR

    • EPF & ETF: 28,750 LKR

    • Net Salary: 406,975 LKR (≈ 1,343 USD)

    • Company Total Cost: 1,362 USD





    Port City​

    • Service Fee: 1,183 USD

    • EPF & ETF: 90,987 LKR (≈ 300 USD)

    • Net Salary: 363,949 LKR (≈ 1,201 USD)

    • Company Total Cost: ≈ 1,362 USD





    If we moved to Port City​

    • Net Salary Decrease: 43,026 LKR (≈ 142 USD)

    • EPF/ETF Contribution Increase: 62,237 LKR (≈ 205 USD)
    USD වලට ගෙවන ටැක්ස් එක නොර්මල් එකට වඩා අඩුයි. ඒ නිසා වාසි වෙන්න පුලුවන්.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    USD වලට ගෙවන ටැක්ස් එක නොර්මල් එකට වඩා අඩුයි. ඒ නිසා වාසි වෙන්න පුලුවන්.
    එක ගැන තියෙන doc මුකුත් නැද්ද බ්‍රෝ ?
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    970
    523
    93
    1.Mokakda service fee kiyanne?
    2. Service fee eka fixed da?
    3. Epf etf hadenne usd tl ekathu karanne nathuwada?

    Port City move wuna companies wala employees la tax liable nehe salary ekata afaik. Ehema wunoth move wena eka wasi wage. Poddak hoyala balanna
    Kawuda kiwwe?
    Ethakota tin ekak aragena income eka penwala tax calculate karanne kohomada(eka penwanne income eka..)
    Explain karanna puluwanda?
    ------ Post added on Apr 30, 2025 at 3:36 PM
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව


    ✅ Benefits of Moving to Port City

    1. Higher EPF/ETF Contribution
      • Your EPF & ETF jumps by 62,237 LKR (≈ 205 USD), which boosts your retirement and long-term security.
      • If you stay longer in the system, this builds wealth automatically.
    2. International Positioning
      • Being a Port City consultant gives you a globally recognized setup, which may be beneficial if you're planning to:
        • Work with international clients.
        • Show foreign income for migration, loans, or investment.
    3. Tax Efficiency (Potentially)
      • Port City may offer tax incentives or simplified taxation for individuals and companies operating under its framework, though you must handle your taxes independently.
      • This could be optimized with a good accountant.
    4. More Transparent and Consultant-Style Engagement
      • You operate more independently, which can be useful if you plan to scale, freelance, or diversify income streams in the future.

    ⚠️ Risks / Downsides

    1. Lower Net Take-Home Pay
      • You lose ≈ 43,000 LKR (≈ 142 USD) per month in hand.
      • This might impact your short-term spending or savings.
    2. Bank Loan Complications
      • As a contractor/consultant, banks may see your income as less stable, making personal loans or leases harder to get or more expensive.
      • You’ll need to maintain better financial records to prove income stability.
    3. You Handle Tax Filings
      • Unlike your current setup where taxes may be taken care of by the company, now you need to file taxes and pay them yourself, requiring more financial discipline.

    🧠 Summary Advice

    If your priority is long-term benefits, financial independence, and working in a globally aligned system, Port City is better—especially if you are okay with lower monthly cash in hand but higher retirement contributions and future flexibility.

    However, if your main concern is monthly income and getting bank loans easily (e.g., home, car, etc.), your current setup is safer and simpler.
     
    • Haha
    Reactions: Thilantdm

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    970
    523
    93

    බෝයිස් අපේ කම්පැනි එක පොර්ට් සිටියට මුව් වෙන්න හදනවා. කැමති අයට කන්ට්‍රක් එක පොර්ට් සිටි විදියට සෙට් කර ගන්න පුළුවන් ටැක්ස් එක තමන් කර ගන්න ඕන. මේකේ තියෙන්නේ සාම්පල් දෙකක් කම්පෙයා කරන්න. ඔයාල හිතන්නේ දැනට තියන විදියට ඉන්නද නැත්නම් පොර්ට් සිටි එකට යන එකද හොද?​

    කරන්ට් සෙටප් එකේ තියෙන්නේ අපිට USD සහ LKR දෙකම එනවා.​

    පොර්ට් සිටියට ගියොත් කන්ට්‍රක් බෙසිස් කන්සල්ටන්ට් විදියට පොසිසන් එක දෙන්නේ. එක බෑන්ක් ලෝන් වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද ?​

    Current Setup vs Port City​

    Example 2

    Current Setup​

    • Service Fee: 930 USD

    • Basic Salary: 125,000 LKR

    • EPF & ETF: 28,750 LKR

    • Net Salary: 406,975 LKR (≈ 1,343 USD)

    • Company Total Cost: 1,362 USD





    Port City​

    • Service Fee: 1,183 USD

    • EPF & ETF: 90,987 LKR (≈ 300 USD)

    • Net Salary: 363,949 LKR (≈ 1,201 USD)

    • Company Total Cost: ≈ 1,362 USD





    If we moved to Port City​

    • Net Salary Decrease: 43,026 LKR (≈ 142 USD)

    • EPF/ETF Contribution Increase: 62,237 LKR (≈ 205 USD)
    Danata oya tx gewanne kohomada? Currency warga dekak labena nisa...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    Bank loan ganna bari wei, samahara banku nan denwa hbi.
    Apeth move wenna ynne. Eta kalin loan ekak ganna one. Tax 0 kiyala kiwwa 15% eka enne na kyl, eka nan kochchara kal tyed kyl sure na itin.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    You have a low tax compared to LKR salaries. USD Taxed only max up to 15% nattan LKR 36% max.

    Awasiya tamai EPF, ekata private fund ekak build karanna

    You have a low tax compared to LKR salaries. USD Taxed only max up to 15% nattan LKR 36% max.

    Awasiya tamai EPF, ekata private fund ekak build karanna
    Bank loans wala issues naha. mama use karanne HNB, and they approve all general finance facilities for USD Salaries
    ------ Post added on Apr 30, 2025 at 3:50 PM
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    එක ගැන තියෙන doc මුකුත් නැද්ද බ්‍රෝ ?
    ආහ් පොඩ්ඩක් හිටපන්, උඹලට USD අතට හම්බෙනවද? LKR නම් ඉතින් අනිවා ප්‍රයිවට් උන්ට වදින එක වදිනවා 36% වෙනකන් ස්ලැබ් අනුව. uSD අතට එනවානම් එහෙනම් ඉතින් 15% වෙනකන් තමා.

    මම හිතන්නෙ ඔතන වාසිය තියෙන්නෙ කම්පනි එකට, උන්ට ටැක්ස් ගෙවන්න ඕන නැතුව ඇති.
     
    • Haha
    Reactions: shenat