Pegged සලරි තියෙන අයගෙන් උදව්වක් එන්න ඇතුලට

පොර්ට් සිටියට යන එකද දැන් තියෙන එකද හොද ?

  • දැනට තියෙන විදිය හොදයි

    Votes: 3 13.6%
  • පොර්ට් සිටියට යන එක වාසි

    Votes: 19 86.4%

  • Total voters
    22

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    You have a low tax compared to LKR salaries. USD Taxed only max up to 15% nattan LKR 36% max.

    Awasiya tamai EPF, ekata private fund ekak build karanna

    Bank loans wala issues naha. mama use karanne HNB, and they approve all general finance facilities for USD Salaries
    ------ Post added on Apr 30, 2025 at 3:50 PM
    Epf etf is required to pay for the port city emps. Shop and office act is applicable for the residential emps.
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    contract මාරු වෙද්දි gratuity එකට මොකෝ වෙන්නෙ(gratuity තියනවනම්).
    Port City option එක gratuity එකට හොදයි නේද(basic එක වැඩි නිසා ) ?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    ඕන වෙලාවක terminated කරන්න පුළුවන් නෙහ්???
    ඔව් එහෙම රිසක් එකක් එනවා
    contract මාරු වෙද්දි gratuity එකට මොකෝ වෙන්නෙ(gratuity තියනවනම්).
    Port City option එක gratuity එකට හොදයි නේද(basic එක වැඩි නිසා ) ?
    මගේ නම් සර්විස් එක 5ට අඩුයි. අහල බලන්න ඕන HR එකෙන් කෝකටත්.
    IFS එකත් මේ වැඩේ කරනවද ? මම IFS නෙවේ

    ආහ් පොඩ්ඩක් හිටපන්, උඹලට USD අතට හම්බෙනවද? LKR නම් ඉතින් අනිවා ප්‍රයිවට් උන්ට වදින එක වදිනවා 36% වෙනකන් ස්ලැබ් අනුව. uSD අතට එනවානම් එහෙනම් ඉතින් 15% වෙනකන් තමා.

    මම හිතන්නෙ ඔතන වාසිය තියෙන්නෙ කම්පනි එකට, උන්ට ටැක්ස් ගෙවන්න ඕන නැතුව ඇති.
    අතට එන්නේ නැහැ බන්. PFCA වලට දෙන්නේ
    Danata oya tx gewanne kohomada? Currency warga dekak labena nisa...
    LKR වලට වෙනම ගෙවනවා කම්පැනි එකෙන්. USD වලට අලුත් ටැක්ස් එක වදිනවා මේ මාසේ ඉදන්
    ------ Post added on Apr 30, 2025 at 6:29 PM
     
    • Like
    Reactions: ekpeters

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    970
    523
    93
    ඔව් එහෙම රිසක් එකක් එනවා

    මගේ නම් සර්විස් එක 5ට අඩුයි. අහල බලන්න ඕන HR එකෙන් කෝකටත්.

    IFS එකත් මේ වැඩේ කරනවද ? මම IFS නෙවේ

    අතට එන්නේ නැහැ බන්. PFCA වලට දෙන්නේ

    LKR වලට වෙනම ගෙවනවා කම්පැනි එකෙන්. USD වලට අලුත් ටැක්ස් එක වදිනවා මේ මාසේ ඉදන්
    ------ Post added on Apr 30, 2025 at 6:29 PM
    Ayi oya dan permanent neweida?
    Port city yanakota kisima kenek permanent nadda? Contract da okkoma?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,272
    15,366
    113
    USD වලට ගෙවන ටැක්ස් එක නොර්මල් එකට වඩා අඩුයි. ඒ නිසා වාසි වෙන්න පුලුවන්.

    tahike? meka kohomada dana gaththe? Any source?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,272
    15,366
    113
    For LKR you pay the normal payee tax (whatever the fuck they call it) which goes up to 36% based on slabs, for USD max is 15% based on slabs
    Are you fucking sure about this? Foreign remittance is 15% regardless of LKR or USD as I've heard
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    පෝට් සිටි යන එක තමයි වාසිම..

    Port City Law අනුව කම්පැනියට අවුරුදු 25ක් යනකන් ටැක්ස් නෑ..
    කම්පැනියෙ Employees ලට (ඔව් ඒ කියන්නෙ උබට), හම්බෙන සැලරි එකට, සදාකාලිකවම Income ටැක්ස් නෑ

    (Anyways, උබට තියෙන අනිත් Income Sources වලට ටැක්ස් ගෙවන්න ඕනෙ ex: FD interest)

    දැනටම IT කම්පැනි සෑහෙන්න මූව් වෙලා තියෙන්නෙ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    For LKR you pay the normal payee tax (whatever the fuck they call it) which goes up to 36% based on slabs, for USD max is 15% based on slabs
    1746029539064.png

    මේක වෙන්න ඕන උබ කියන්නේ

    පෝට් සිටි යන එක තමයි වාසිම..

    Port City Law අනුව කම්පැනියට අවුරුදු 25ක් යනකන් ටැක්ස් නෑ..
    කම්පැනියෙ Employees ලට (ඔව් ඒ කියන්නෙ උබට), හම්බෙන සැලරි එකට, සදාකාලිකවම Income ටැක්ස් නෑ

    (Anyways, උබට තියෙන අනිත් Income Sources වලට ටැක්ස් ගෙවන්න ඕනෙ ex: FD interest)

    දැනටම IT කම්පැනි සෑහෙන්න මූව් වෙලා තියෙන්නෙ.
    අඩේ එහෙමද
    ------ Post added on Apr 30, 2025 at 9:43 PM
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    Port city යමන්.... එතනට එන පුකක් බැලුවත් පාඩුද?

    පෝට් සිටි යන එක තමයි වාසිම..

    Port City Law අනුව කම්පැනියට අවුරුදු 25ක් යනකන් ටැක්ස් නෑ..
    කම්පැනියෙ Employees ලට (ඔව් ඒ කියන්නෙ උබට), හම්බෙන සැලරි එකට, සදාකාලිකවම Income ටැක්ස් නෑ

    (Anyways, උබට තියෙන අනිත් Income Sources වලට ටැක්ස් ගෙවන්න ඕනෙ ex: FD interest)

    දැනටම IT කම්පැනි සෑහෙන්න මූව් වෙලා තියෙන්නෙ.
    බිල්ඩින් හදලද?
    ------ Post added on Apr 30, 2025 at 9:52 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Are you fucking sure about this? Foreign remittance is 15% regardless of LKR or USD as I've heard
    As far as I know, pegged means your salary is caculated in USD and converted to LKR during the time of payment. eg: If your salary is usd 1000, then if the exchange rate is 200 you get 200k, if it becomes 300 you get 300k LKR. But I don't think they are excempt from the LKR taxes.

    If you are getting 1000 USD itself to your PFCA then thigns are different. This is my understanding