Pegged සලරි තියෙන අයගෙන් උදව්වක් එන්න ඇතුලට

පොර්ට් සිටියට යන එකද දැන් තියෙන එකද හොද ?

  • දැනට තියෙන විදිය හොදයි

    Votes: 3 13.6%
  • පොර්ට් සිටියට යන එක වාසි

    Votes: 19 86.4%

  • Total voters
    22

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,897
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    Are you fucking sure about this? Foreign remittance is 15% regardless of LKR or USD as I've heard
    Has 3 slabs, 6, a middle one and 15
    Port city යමන්.... එතනට එන පුකක් බැලුවත් පාඩුද?


    බිල්ඩින් හදලද?
    ------ Post added on Apr 30, 2025 at 9:52 PM
    Thama na ne, hbi ewa hadanakan designated place ekak deela tynw ara havlock eka eha patte building ekak ofc tyna.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    970
    523
    93
    Has 3 slabs, 6, a middle one and 15

    Thama na ne, hbi ewa hadanakan designated place ekak deela tynw ara havlock eka eha patte building ekak ofc tyna.
    E kiyanne portcity ekata shift karala nadda kisima software company ekak?

    Oyala inne havelock City eka athule thiyena mall eka eha paththe thiyena office building ekeda?

    නැ බන්. අවුරුදු 5ට අඩුයි පමනන්ට්
    Ekiyanne oyage office eke permanent karanna awurudu 5 inna oneda?

    Port city ekata giyoth hamoma contract da?
    ------ Post added on May 1, 2025 at 1:18 PM
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113

    පෝට් සිටියේ ආයෝජකයන්ට සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වයි..

    May 11, 2025 at 3:17 am | lanka C news
    පෝට් සිටියේ ආයෝජකයන්ට සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වයි..

    ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව චීනය විසින් ඉදිකරන ලද පෝට්සිටි ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරන ආයෝජකයන් දිරිගැන්වීම සඳහා දැනට පිරිනමා ඇති සියලු‍ බදු සහන අහෝසි කරන ලෙස දන්වා තිබේ.