ane pala .. maha lokuwata campus eke lu katha karannawath danne na![]()
![]()
ane pala .. maha lokuwata campus eke lu katha karannawath danne na![]()
![]()
![]()
![]()
.lk ekak aran site ekakuth daala...
amo amo lankawe soptware sir la![]()
ape peg karai mehemaIT කොම්පැනි වලට විතරක් මොකද? අනිත් ඒවයෙ ඉන්න උනුත් ඉල්ලපල්ලකො. කන්ස්ට්‍රක්ෂන් කොම්පැනි, බැංකු , ඉස්කෝල, ෆැක්ටරීස්, කඩවල් ඕවලත් ඉල්ලන්න තියෙන්නෙ.![]()
'Great place to work' surveys can be manipulated. right?Great place to work -> Pegged place to work
![]()
me wage hondai. but IT company kemathi wenne ne neda me wadeta. mokada peg karanne nathi/beri company walata awul neh. e nisa meka hadapu kenage nama ayin karamu neda.
USD walin hamba karana companies walata witharaine USD walata Peg karanna puluwan. Lankaawa athule services dena ayata USD eka wedi unaa kiyala aadaayama wedi nane.
Virtusa da?
------ Post added on Mar 28, 2022 at 10:24 AM
උබේ අදහසට එකගයි හා ගරු කරනවා.මචං මනුස්සයෙක් දෙයක් කරම අගය කරපං, ඌ ඌට හොඳ විදිහට කරල නෙ තියෙන්නෙ
ඩොමේන් එකට උඹ සල්ලි ගෙව්වෙත් නෑ නෙ.
ඌ කරපු දෙයින් කාටවත් හානියකුත් නෑ නෙ.
නිකං නෝන්ඩි දාල කාවවත් මෙන්ටලි වට්ටන්න එපා.


meka open source. eyage personal GitHub profile eka link karala thiyenne.me wage hondai. but IT company kemathi wenne ne neda me wadeta. mokada peg karanne nathi/beri company walata awul neh. e nisa meka hadapu kenage nama ayin karamu neda.
Yeah Employees are forced to rate them good'Great place to work' surveys can be manipulated. right?