Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Peiris Marketing හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Peiris Marketing (PVT) LTD හොරුන්ට ඔබත් රැවටුනාද ?

Peiris Marketing නමින් ව්‍යාපාරයක් ලියාපදින්චි කර විවිධ බාන්ඩ හා සේවා ලබාදෙන බව පවසමින් මුදල් වන්චා කරනු ලබන ආයතනයකි. මෑතකදී මොබිටෙල් සිම් පැකේජ් ලබාදෙන බව පවසමින් මුදල් එකතු කිර්රම් සිදු කලත් මුදල් ලබාගෙන සිම් ලබාදීමක් සිදු නොකර මුදල් වන්චා කරමින් සිටී.

මොබිටෙල් සුපිරි සිම් යන නමින් පවත්වාගෙන යන ගිනුමෙන් Facebook Group වල දැන්වීම් පලකරමින් මිනිසුන්ගේ මුදල් හොරකම් කරනු ලබයි. එය සිදු කරන පුද්ගලයාගෙ නම ගැන ඉගියක් Profile Link ලින්ක් එකෙන් ලබාගත හැක ලබාගත හැක. facebook.com/sonal.dilhara.90 ( sonal.dilhara.90 ) එහෙත් මොහු දිනේශ් යන නමින් මෙම දුරකතනය අන්කය දැන්වීම් වල දමන අතර එයට WhatsApp මගින් Massage කරන්න කියා දැනුම් දෙනු ලබයි.(දිනේෂ්- 0705189262 – Whtsapp ) ඉන් පසුව සිම්පත් සඳහා මුදල් දැමීමට ගිනුම් අන්ක තුනක් බැන්කු තුනක එවනු ලබයි. පහත පවතින්නේ එම ගිනුම්ය .

BOC Bank

Acc No-: 81004457

Peiris Marketing Pvt(Ltd)

HNB Bank

Acc No: 040020303387

Peiris Marketing Pvt(Ltd)

Commercial Bank

Acc No: 8005127166

Peiris Marketing Pvt(Ltd)

සල්ලි දැමූ පසුව කුරියර් මගින් අද එනවා හෙට එනවා කියා බොරු කියා රවටමින් සති දෙකකට පසුව “ඉවසන්න බැරිනම් මුදල් නැවත දෙන්නම් දවස් පහකින්” කියා කිව්වත් සති දෙකක් ගතවී ඇතත් තවමත් මුදල් ලබාදීමක් සිදු කලේ නැත.

මෙම පෝස්ට් එක දමන්නේ තවත් කෙනෙක් මෙම හොරාට ගොදුරක් විය හැකි බැවිනි. රුපියල් 500 – 1000 නිසා අතඇරල දානව කියා සිටීමෙන් ඔබත් හොරකම සඳහා අනියම් ආකාරයෙන් සහය දීමක් සිදු කරයි. අපි එරෙහි නොවන තාක් හොරුන් වැඩි වීම සිදු වේ. ඔබත් මෙම හොරකමට හසු වුන කෙනෙක්නම් අපිට දැනුම් දෙන්න.

email – contact@scamadviser.cf

Facebook – https://web.facebook.com/Peiris-Marketing-හොරු-110336187026432/

මෙවැනු හොරුන්ගෙන් ආරක්ශා වීම සඳහා –

අව්‍යාජ නොවන Real Account මත පමනක් ගනුදෙනු කරන්න.

මුදල් දැමීමට පෙර ජාතික හැඳුනුම්පතේ Photo එකක් ලබාගන්න.

තවත් පුද්ගලයන් ඔහුගෙන් භාන්ඩ ලබාගෙන ඇති විශ්වාසදායී පුද්ගලයෙක්දැයි සොයා බලන්න.

Truecaller ඇප් එකෙහි හොරකම් කරන ලද පුද්ගලයාගෙ අන්කය හොරෙක් යන නමින් Save කරන්න (අනිත් අයගේ දැනගැනීම සඳහා )

More Details : www.scamadviser.cf/peiris-marketing/

#Peiris #PeirisMarketing #Marketing #හොරු #MobitelSim #Scam #0705189262 #CoupleSim #Promotion #5sim #DataSim

[QUOTE="Terra Nova, post: 24779018, member: 563312"] [SIZE="4"][COLOR="red"]Peiris Marketing (PVT) LTD හොරුන්ට ඔබත් රැවටුනාද ?[/COLOR] Peiris Marketing නමින් ව්‍යාපාරයක් ලියාපදින්චි කර විවිධ බාන්ඩ හා සේවා ලබාදෙන බව පවසමින් මුදල් වන්චා කරනු ලබන ආයතනයකි. මෑතකදී මොබිටෙල් සිම් පැකේජ් ලබාදෙන බව පවසමින් මුදල් එකතු කිර්රම් සිදු කලත් මුදල් ලබාගෙන සිම් ලබාදීමක් සිදු නොකර මුදල් වන්චා කරමින් සිටී. මොබිටෙල් සුපිරි සිම් යන නමින් පවත්වාගෙන යන ගිනුමෙන් Facebook Group වල දැන්වීම් පලකරමින් මිනිසුන්ගේ මුදල් හොරකම් කරනු ලබයි. එය සිදු කරන පුද්ගලයාගෙ නම ගැන ඉගියක් Profile Link ලින්ක් එකෙන් ලබාගත හැක ලබාගත හැක. facebook.com/sonal.dilhara.90 ( sonal.dilhara.90 ) එහෙත් මොහු දිනේශ් යන නමින් මෙම දුරකතනය අන්කය දැන්වීම් වල දමන අතර එයට WhatsApp මගින් Massage කරන්න කියා දැනුම් දෙනු ලබයි.(දිනේෂ්- 0705189262 – Whtsapp ) ඉන් පසුව සිම්පත් සඳහා මුදල් දැමීමට ගිනුම් අන්ක තුනක් බැන්කු තුනක එවනු ලබයි. පහත පවතින්නේ එම ගිනුම්ය . BOC Bank Acc No-: 81004457 Peiris Marketing Pvt(Ltd) HNB Bank Acc No: 040020303387 Peiris Marketing Pvt(Ltd) Commercial Bank Acc No: 8005127166 Peiris Marketing Pvt(Ltd) සල්ලි දැමූ පසුව කුරියර් මගින් අද එනවා හෙට එනවා කියා බොරු කියා රවටමින් සති දෙකකට පසුව “ඉවසන්න බැරිනම් මුදල් නැවත දෙන්නම් දවස් පහකින්” කියා කිව්වත් සති දෙකක් ගතවී ඇතත් තවමත් මුදල් ලබාදීමක් සිදු කලේ නැත. මෙම පෝස්ට් එක දමන්නේ තවත් කෙනෙක් මෙම හොරාට ගොදුරක් විය හැකි බැවිනි. රුපියල් 500 – 1000 නිසා අතඇරල දානව කියා සිටීමෙන් ඔබත් හොරකම සඳහා අනියම් ආකාරයෙන් සහය දීමක් සිදු කරයි. අපි එරෙහි නොවන තාක් හොරුන් වැඩි වීම සිදු වේ. ඔබත් මෙම හොරකමට හසු වුන කෙනෙක්නම් අපිට දැනුම් දෙන්න. email – [email]contact@scamadviser.cf[/email] Facebook – [url]https://web.facebook.com/Peiris-Marketing-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%94-110336187026432/[/url] [COLOR="Red"]මෙවැනු හොරුන්ගෙන් ආරක්ශා වීම සඳහා – [/COLOR] අව්‍යාජ නොවන Real Account මත පමනක් ගනුදෙනු කරන්න. මුදල් දැමීමට පෙර ජාතික හැඳුනුම්පතේ Photo එකක් ලබාගන්න. තවත් පුද්ගලයන් ඔහුගෙන් භාන්ඩ ලබාගෙන ඇති විශ්වාසදායී පුද්ගලයෙක්දැයි සොයා බලන්න. Truecaller ඇප් එකෙහි හොරකම් කරන ලද පුද්ගලයාගෙ අන්කය හොරෙක් යන නමින් Save කරන්න (අනිත් අයගේ දැනගැනීම සඳහා ) More Details : [url]www.scamadviser.cf/peiris-marketing/[/url] #Peiris #PeirisMarketing #Marketing #හොරු #MobitelSim #Scam #0705189262 #CoupleSim #Promotion #5sim #DataSim [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom