Peiris Marketing (PVT) LTD හොරුන්ට ඔබත් රැවටුනාද ?
Peiris Marketing නමින් ව්‍යාපාරයක් ලියාපදින්චි කර විවිධ බාන්ඩ හා සේවා ලබාදෙන බව පවසමින් මුදල් වන්චා කරනු ලබන ආයතනයකි. මෑතකදී මොබිටෙල් සිම් පැකේජ් ලබාදෙන බව පවසමින් මුදල් එකතු කිර්රම් සිදු කලත් මුදල් ලබාගෙන සිම් ලබාදීමක් සිදු නොකර මුදල් වන්චා කරමින් සිටී.
මොබිටෙල් සුපිරි සිම් යන නමින් පවත්වාගෙන යන ගිනුමෙන් Facebook Group වල දැන්වීම් පලකරමින් මිනිසුන්ගේ මුදල් හොරකම් කරනු ලබයි. එය සිදු කරන පුද්ගලයාගෙ නම ගැන ඉගියක් Profile Link ලින්ක් එකෙන් ලබාගත හැක ලබාගත හැක. facebook.com/sonal.dilhara.90 ( sonal.dilhara.90 ) එහෙත් මොහු දිනේශ් යන නමින් මෙම දුරකතනය අන්කය දැන්වීම් වල දමන අතර එයට WhatsApp මගින් Massage කරන්න කියා දැනුම් දෙනු ලබයි.(දිනේෂ්- 0705189262 – Whtsapp ) ඉන් පසුව සිම්පත් සඳහා මුදල් දැමීමට ගිනුම් අන්ක තුනක් බැන්කු තුනක එවනු ලබයි. පහත පවතින්නේ එම ගිනුම්ය .
BOC Bank
Acc No-: 81004457
Peiris Marketing Pvt(Ltd)
HNB Bank
Acc No: 040020303387
Peiris Marketing Pvt(Ltd)
Commercial Bank
Acc No: 8005127166
Peiris Marketing Pvt(Ltd)
සල්ලි දැමූ පසුව කුරියර් මගින් අද එනවා හෙට එනවා කියා බොරු කියා රවටමින් සති දෙකකට පසුව “ඉවසන්න බැරිනම් මුදල් නැවත දෙන්නම් දවස් පහකින්” කියා කිව්වත් සති දෙකක් ගතවී ඇතත් තවමත් මුදල් ලබාදීමක් සිදු කලේ නැත.
මෙම පෝස්ට් එක දමන්නේ තවත් කෙනෙක් මෙම හොරාට ගොදුරක් විය හැකි බැවිනි. රුපියල් 500 – 1000 නිසා අතඇරල දානව කියා සිටීමෙන් ඔබත් හොරකම සඳහා අනියම් ආකාරයෙන් සහය දීමක් සිදු කරයි. අපි එරෙහි නොවන තාක් හොරුන් වැඩි වීම සිදු වේ. ඔබත් මෙම හොරකමට හසු වුන කෙනෙක්නම් අපිට දැනුම් දෙන්න.
email – [email protected]
Facebook – https://web.facebook.com/Peiris-Marketing-හොරු-110336187026432/
මෙවැනු හොරුන්ගෙන් ආරක්ශා වීම සඳහා –
අව්‍යාජ නොවන Real Account මත පමනක් ගනුදෙනු කරන්න.
මුදල් දැමීමට පෙර ජාතික හැඳුනුම්පතේ Photo එකක් ලබාගන්න.
තවත් පුද්ගලයන් ඔහුගෙන් භාන්ඩ ලබාගෙන ඇති විශ්වාසදායී පුද්ගලයෙක්දැයි සොයා බලන්න.
Truecaller ඇප් එකෙහි හොරකම් කරන ලද පුද්ගලයාගෙ අන්කය හොරෙක් යන නමින් Save කරන්න (අනිත් අයගේ දැනගැනීම සඳහා )
More Details : www.scamadviser.cf/peiris-marketing/
#Peiris #PeirisMarketing #Marketing #හොරු #MobitelSim #Scam #0705189262 #CoupleSim #Promotion #5sim #DataSim

Last edited: