Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
pen එකෙන් windows දාමු.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ computer එකේ CD ROM එක වැඩ කරන්නේ නැතිව ගියා. ඉතින් pen drive එකකින් කොහොමද Windows දා ගන්නේ කියල හොයල බැලුවම නියම විදියක් set උනා. මේක ඉතින් එළකිරි යාළුවොත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුනා,

මෙන්න මෙහෙමයි pen drive එකකින් windows 7 හරි windows 8 හරි windows 8.1 හරි install කරගන්නේ.

මේකට 4GB හරි ඊට වැඩි capacity එකක් තියන pen drive එකක් ඕන.

ඒ වගේම ඔයා install කරන්න බලාපොරොත්තු වෙන windows එකේ ISO file එක ඕන.

මුලින්ම pen එක computer එකට සම්බන්ද කරලා command pad එක open කරගන්න.

ඊට පස්සේ මේ පිළිවෙලට type කරන්නන

1.diskpart

2.list disk

3.select disk 1 ( disk one being the USB drive )

4.clean

5.create partition primary

6.select partition 1

7.active

8.format fs=ntfs ( you can also format in fat32 or fat )

9.assign

10.exit

මෙන්න මේ වගේ

අවසානෙදි ISO එකේ තියන files ටික Virtual drive එකකින් pen drive එකට copy කරගන්න.

දැන් ඔයාලට pen එකෙන් computer එක boot කරන්න පුළුවන්,computer eka on වෙනකොට setup වලින් 1st boot drive එක විදියට pen drive එක select කරගත්තම.

ප්රශ්නයක් තියනවනම් මේ thread එකෙන් අහන්න. නැත්නම් PM එකක් දාන්න.

වැඩේ හොඳයි නම් ඉතින් දන්නවනේ....

[QUOTE="kiripaan, post: 16073090, member: 454588"] [SIZE="5"]මගේ computer එකේ CD ROM එක වැඩ කරන්නේ නැතිව ගියා. ඉතින් pen drive එකකින් කොහොමද Windows දා ගන්නේ කියල හොයල බැලුවම නියම විදියක් set උනා. මේක ඉතින් එළකිරි යාළුවොත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුනා,[/SIZE] [SIZE="5"][COLOR="Purple"]මෙන්න මෙහෙමයි pen drive එකකින් windows 7 හරි windows 8 හරි windows 8.1 හරි install කරගන්නේ.[/COLOR][/SIZE] [SIZE="4"]මේකට 4GB හරි ඊට වැඩි capacity එකක් තියන pen drive එකක් ඕන. ඒ වගේම ඔයා install කරන්න බලාපොරොත්තු වෙන windows එකේ ISO file එක ඕන. මුලින්ම pen එක computer එකට සම්බන්ද කරලා command pad එක open කරගන්න. [/SIZE] [SIZE="5"]ඊට පස්සේ මේ පිළිවෙලට type කරන්නන [/SIZE] [SIZE="6"][COLOR="Blue"]1.diskpart 2.list disk 3.select disk 1 ( disk one being the USB drive ) 4.clean 5.create partition primary 6.select partition 1 7.active 8.format fs=ntfs ( you can also format in fat32 or fat ) 9.assign 10.exit[/COLOR][/SIZE] [SIZE="4"]මෙන්න මේ වගේ[/SIZE] [CENTER][IMG]http://avoid.avoiderrors2.netdna-cdn.com/wp-content/uploads/2013/03/installwindows8fromusbflasdrive-0.png[/IMG][/CENTER] [SIZE="5"]අවසානෙදි ISO එකේ තියන files ටික Virtual drive එකකින් pen drive එකට copy කරගන්න. දැන් ඔයාලට pen එකෙන් computer එක boot කරන්න පුළුවන්,computer eka on වෙනකොට setup වලින් 1st boot drive එක විදියට pen drive එක select කරගත්තම. [/SIZE] [SIZE="4"]ප්රශ්නයක් තියනවනම් මේ thread එකෙන් අහන්න. නැත්නම් PM එකක් දාන්න.[/SIZE] [SIZE="5"][COLOR="DarkOrchid"]වැඩේ හොඳයි නම් ඉතින් දන්නවනේ....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom