Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pen drive-එකට-OS-එක-Burn-කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

CD/ DVD නොමැතිව pen drive එකට OS එක Burn කරමු. ( Bootable Pen Drive )

Software Name : ISO to USB

මේවා ගැන දන්නා අය ඕනෑ තරම් ඇති. නමුත් මේ නොදන්නා අය සඳහායි. සාමාන්යයෙන් අපි os එකක් download කලාම මුලින්ම අපි කරන්නේ os එක CD/ DVD එකකට Burn කරගැනීමයි. ඊට පස්සේ CD/ DVD එකෙන් boot කරලා os එක install කරගන්නවා.

නමුත් අපිට DVD එකක් නොමැතිව මේ සඳහා ඔබගේ USB pen drive එක Bootable drive එකක් විදිහට භාවිතා කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්න පුළුවන්. මේක හරිම සරලයි. කරන්න තියෙන්නේ ඉස්සල්ලම මේ software එක download කරගැනීමයි.

Download Now

දැන් කරන්න තියෙන්නේ ඔබ download කරගත් .ISO file එක මේ software එක හරහා පුච්චා ගැනීමයි.

සැලකිය යුතුයි. : burn කිරීමේදී ඔබගේ pen drive එක format වී සියලු files මැකී යන බැවින් එහි ඇති files backup කරගැනීමට සැලකිලිමත් වන්න.

burn කරගත් පසු Change BIOS boot priority එකට ගිහිල්ල first boot option එකට USB ලෙස සකසා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමයි.

[QUOTE="siripala, post: 16399674, member: 6738"] [SIZE="6"]CD/ DVD නොමැතිව pen drive එකට OS එක Burn කරමු. ( Bootable Pen Drive ) [/SIZE] [IMG]http://www.isotousb.com/screenshot_small.jpg[/IMG] [SIZE="5"]Software Name : ISO to USB[/SIZE] [SIZE="4"]මේවා ගැන දන්නා අය ඕනෑ තරම් ඇති. නමුත් මේ නොදන්නා අය සඳහායි. සාමාන්යයෙන් අපි os එකක් download කලාම මුලින්ම අපි කරන්නේ os එක CD/ DVD එකකට Burn කරගැනීමයි. ඊට පස්සේ CD/ DVD එකෙන් boot කරලා os එක install කරගන්නවා. නමුත් අපිට DVD එකක් නොමැතිව මේ සඳහා ඔබගේ USB pen drive එක Bootable drive එකක් විදිහට භාවිතා කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගන්න පුළුවන්. මේක හරිම සරලයි. කරන්න තියෙන්නේ ඉස්සල්ලම මේ software එක download කරගැනීමයි.[/SIZE] [URL="http://file1.softsea.com/CD_Utility/isotousb_setup.exe"]Download Now [/URL] [SIZE="4"]දැන් කරන්න තියෙන්නේ ඔබ download කරගත් .ISO file එක මේ software එක හරහා පුච්චා ගැනීමයි. [/SIZE] [B][SIZE="4"][COLOR="Red"]සැලකිය යුතුයි. : burn කිරීමේදී ඔබගේ pen drive එක format වී සියලු files මැකී යන බැවින් එහි ඇති files backup කරගැනීමට සැලකිලිමත් වන්න.[/COLOR][/SIZE][/B] [SIZE="4"]burn කරගත් පසු Change BIOS boot priority එකට ගිහිල්ල first boot option එකට USB ලෙස සකසා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom