Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pen Drive එකෙන් Virus එන එක වලක්වන්න ක්‍රමයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pen Drive එකෙන් Virus එන එක වලක්වන්න ක්‍රමයක්

අද කාලේ Virus එන්න වැඩිපුරම බලපාන මාධ්‍යක් තමයි Pen Drive කියන්නේ.ඒකට විසදුමක් හොයන්න ටිකක් උනන්දු උනා. Pen එකෙන් Virus එද්දි වෙන්නේ Virus File එකත් එක්ක Autorun එකක් එනවා. මේ Pen එක Plug කරපු ගමන් මේ Virus programme එක වැඩ කරනවා. ඉතින් මේ USB Drive එකක් Plug කලාම ඒකේ තියෙන Autorun එක Run වෙන එක වලක්වන්න පුළුවන් නම් මේකට විසදුමක් ලැබෙනවා. ඒකට කරන්න පොඩි වැඩක් තියෙනවා.

මේ වැඩේ කරන්න නම් Registry එක වෙනස් කරන්න වෙනවා. හරිම ලේසියි. හැබැයි පරිස්සමෙන් කරන්න වෙනවා. මොකද මේ Registry එකේ වැරදි විදියට යමක් වෙනස් උනොත් ඒකෙන් OS එක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. මෙන්න මේ විදියට කරලා බලන්න.

Start ——– Run ——– Regedit

HKey Current User ———- Software ———- Microsoft ———— Windows ———- Current Version ————— Policies ———- Explorer

මෙතන තියෙනවා NoDriveTypeAutoRun කියලා DWord Value එකක්. ඒක Double Click කරලා Open කරගන්න. ඊලගට එන Window එකෙත් Decimal තෝරන්න. ඊලගට ඔයාලට අවශ්‍ය විදියට මේ Value එක පහත ආකාරයට වෙනස් කරන්න.

255 – සියළුම Drive වල AutoRun Disable වෙනවා.

4 – Removable Drive වල විතරක් AutoRun Disable වෙනවා.

32 – CD Drive වල විතරක් AutoRun Disable වෙනවා.

145 – සියළුම Drive වල AutoRun Enable වෙනවා.

223 – CD / DVD Drive වල විතරක් AutoRun Enable වෙනවා.

251 – Removable Drive වල විතරක් AutoRun Enable වෙනවා.

ඊලගට Pen එක Open කරන්න Pen එක උඩ Double Click කරන්න හොද නෑ. Windows Explorer ගිහින් Folder Tree එක Open කරලා එතනින් යන්න ඕන. Hidden File & System File පෙන්නන්න කියලා Settings හදලා ගත්තනම් Virus file එකක් තිබුනොත් බලලා අයින් කරන්නත් පුළුවන් වෙනවා

පස්සෙ තව ගොඩක් දේවල් දමනවා රෙප් ඕන

[QUOTE="dragon3rz, post: 9511927, member: 322632"] [b]Pen Drive එකෙන් Virus එන එක වලක්වන්න ක්‍රමයක්[/b] අද කාලේ Virus එන්න වැඩිපුරම බලපාන මාධ්‍යක් තමයි Pen Drive කියන්නේ.ඒකට විසදුමක් හොයන්න ටිකක් උනන්දු උනා. Pen එකෙන් Virus එද්දි වෙන්නේ Virus File එකත් එක්ක Autorun එකක් එනවා. මේ Pen එක Plug කරපු ගමන් මේ Virus programme එක වැඩ කරනවා. ඉතින් මේ USB Drive එකක් Plug කලාම ඒකේ තියෙන Autorun එක Run වෙන එක වලක්වන්න පුළුවන් නම් මේකට විසදුමක් ලැබෙනවා. ඒකට කරන්න පොඩි වැඩක් තියෙනවා. මේ වැඩේ කරන්න නම් Registry එක වෙනස් කරන්න වෙනවා. හරිම ලේසියි. හැබැයි පරිස්සමෙන් කරන්න වෙනවා. මොකද මේ Registry එකේ වැරදි විදියට යමක් වෙනස් උනොත් ඒකෙන් OS එක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. මෙන්න මේ විදියට කරලා බලන්න. Start ——– Run ——– Regedit HKey Current User ———- Software ———- Microsoft ———— Windows ———- Current Version ————— Policies ———- Explorer මෙතන තියෙනවා NoDriveTypeAutoRun කියලා DWord Value එකක්. ඒක Double Click කරලා Open කරගන්න. ඊලගට එන Window එකෙත් Decimal තෝරන්න. ඊලගට ඔයාලට අවශ්‍ය විදියට මේ Value එක පහත ආකාරයට වෙනස් කරන්න. 255 – සියළුම Drive වල AutoRun Disable වෙනවා. 4 – Removable Drive වල විතරක් AutoRun Disable වෙනවා. 32 – CD Drive වල විතරක් AutoRun Disable වෙනවා. 145 – සියළුම Drive වල AutoRun Enable වෙනවා. 223 – CD / DVD Drive වල විතරක් AutoRun Enable වෙනවා. 251 – Removable Drive වල විතරක් AutoRun Enable වෙනවා. ඊලගට Pen එක Open කරන්න Pen එක උඩ Double Click කරන්න හොද නෑ. Windows Explorer ගිහින් Folder Tree එක Open කරලා එතනින් යන්න ඕන. Hidden File & System File පෙන්නන්න කියලා Settings හදලා ගත්තනම් Virus file එකක් තිබුනොත් බලලා අයින් කරන්නත් පුළුවන් වෙනවා [COLOR="Red"]පස්සෙ තව ගොඩක් දේවල් දමනවා රෙප් ඕ[/COLOR]න [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom