macho, Virus එකකින් Files වල Attributes වෙනස් කරනවා Removable Drive එකේ.. එහෙම උනාම File එක Hide වෙනවා,
ක්‍රම දෙකක් තියෙන්වා විසදගන්න,
1. File explore එකෙන්, Organize > Folder and Search Options > ඒකෙන් View Tab එක > ඒ Tab එකෙන්,
Hidden Files and Folders එකෙන් Show Hidden Files තෝරගන්න,
Hide protected system files කියන එක Unchecked කරන්න,
2. Command Prompt එකෙන් ඒ Drive එකට ගිහින්, root එකේ ඉදන් attrib -s -h -a -r කියලා Type කරලා enter කරන්න,
Folders hidden වෙලා නම් attrib -s -h -a -r /d /s කියලා type කරලා enter කරන්න,
Files ගොඩක් තියෙන්වා නම් ටිකක් වෙලායයි .... Files ටික ඉක්මනට Copy කරගන්න, Virus එක ඔයාගෙ File එකට අවිත් නම් ආයෙ ඉක්මනට Hide වෙයි,..
අනිවාර්යෙන් හොද Virus Guard එකකින් Scan කරගන්න, Kas තමයි මම නම් හිදයි කියන්නෙ,,
එකක් වත් හරි යන්නෙ නැත්නම් Pen එකේ අවුලක් , file Index එක හරි file system tables හරි damage වෙලා ඇති, pen එක මාරු කරන්න,