යාලුවනේ හොද ස්පීඩ් තියෙන 16 ගිග බයිට් පෙන් ඩ්‍රයිව් එකක් ගන්න ඕනි. මම මුළු මාතරම හෙව්වා තිබ්බේ කිංග්ස්ටන් සහ සෑන් ඩිස්ක්. කිංග්ස්ටන් නම් මහා ජරාව එපා වෙන හද්ද ස්ලෝ. මට කවුරු හරි කියන්නකෝ මහරගම තියනවා හොද පෙන් එකක් අඩුවට ගන්න ප්ලේස් එකක්. මාතරින් 16 GB Transcend Drive එක ගත්තේ මීට මාස 2කට කලින් ගත්තේ රු 1000/=. අඩුවට ගන්න තැනක් කියන්නකෝ ට්‍රාන්සෙන්ඩ් වගේ එකක්. මහරගමින්.
USB 3 epaaa.
USB 3 epaaa.
Last edited: