Penis patch + health anxiety + ocd Please help me!

Oct 20, 2023
19
10
3
මම මේ පාර a/l සෙකන්ඩ් ශයි කරන්ඩ හිටපු කොල්ලෙක් , මචන්ලා දැන් අවුරුද්දකට විතර කලින් මගේ Penis Shaft එකේ Foreskin එකේ බ්ලැක් පැච් එකක් ආව පොඩි එකක් (මට පේන තරමින් සයිස් එකේ හෝ ඒ වගේ දේක වෙනසක් නෑ) මගේ Balls වල සහ තවත් ඒ වගේ පැචස් තියනවා ඒ වගේම ඒ ප්‍රමානෙම , මම මුලින් ඕක ලොකු ගානකට ගත්තේ නෑ ඒත් මම තැනක පිනයිල් කැන්සර් සීන් එකක් දැකලා පට්ට බය උනා

මට පොඩි කාලේ ඉදන් ඔය ටූ මච් බය වෙන එක තිබුනා , මේක ලොකු ගානක් නැති උනත් මන් පස්සේ හරියට හිතලා බලනකොට තමයි මට මේක මීටර් උනේ ,මට මතක මුල්ම එක මන් පොඩි කාලේ දවසක් පාරෙ යනකොට තුවාල වෙලා පාරෙ හිටපු හාවෙක් පාර අයිනෙන් තිබ්බා , එදා ඉදන් හෙන කාලයක් යනකල් මන් හිතාගෙන හිටියේ මට රේබීස් හැදිලා කියලා , ඒ වගේ සිද්දි ගොඩක් තියනවා , ලගම එකක් කිව්වොත් මන් කොවිඩ් කාලේ ඒ විඩිහටම සිම්ප්ටම්ස් ඇවිල්ලා බය උනා , කටේ උශ්න බිබිලි ඇවිත් බය වෙලා තියනවා මේ වගේ සිද්දි ගොඩක් තියනවා

එත් මේකේ මගෙ මේ තියන පැච් එක තියෙන්නේ පීනිස් ෆොර්ස්කින් එකේ , මේක හිතලා හිතලා ඇත්තටම දැන් නම් දවල් රැයක් යනවා දැනෙන්න්ත් නැති තරම්. මන් මේක ගෙදරට කියලා ඉස්සෙල්ලා Urologist කෙනෙක්ට පෙන්නුවා , එයා කිව්වා එහෙම එකක් නෑ මාස තුනකින් බලමු වෙනසක් වෙනවද කියලා කියලා.

ඉතින් මාස තුනක් යනකල් හරියට කන්නෙත් නැතුව මන් ආයෙ ඌ ගාවට ගියා , පොර ඊට පස්සේ කිව්වා ඕක සාමන්ය දෙයක් කියලා , පස්සේ මන් ආයෙත් එයා ගාව්වට ගියා , එතකොට පොර කිව්වා මේවා සාමන්ය දේවල් මේ වයසට , ඕනිම නම් කියලා එයා එයාගේ ප්‍රොෆෙසර් කෙනෙක්ගෙන් සෙකන්ඩ් ඔපීනියන් එකක් ගන්න කියලා මට ලෙටර් එකක් දුන්නා .

මේක එතනින් නැවතුනෙත් නෑ මන් ඊට පස්සෙ ගියෙ Dermetologist කෙනෙක් ගාවට එයා ගාවට ගියපු මුල් සැරේ කිව්වා එයාගේ අර බලන එකෙන් බලලා , දැනට නම් එහෙම එකක් පේන්නේ නෑ ඒක හින්දා Biopsy එකක් කරන්න උවමනාවක් නෑ හැබැයි මේක ලොකු උනොත් කරගන්න කියලා

එකේන් මේක තව වැඩි උනා , ඊට පස්සෙ මන් මගෙ ඇගේ තියන හැම ලපයක්ම උට පෙන්නන්න ගියා තුන් පාරක් අන්තිමට ගියපු පොර හිනත් උනා

දැන් මගෙ ගෙදර අය සහ නෑදෑයො ඔක්කොම හිතන්නේ මට විකාර කියලා ඒත් මේක පුදුම වදයක් මචන් කිසිම දෙයක් කරන්න බෑ ඔහේ බලාගෙන ඉන්න එක ව්තරයි කරන්න පුලුවන් , ඔහොම ඉදලා අන්තිමට Ocd සහ හෙල්ත් ඇන්සයිටි වලට බෙහෙත් ගන්නත් ස්පෙශලිස්ට් කෙන්ක් ගාවට ගියා පොර මට OCD සහ හලූසිනේශන්ස් වලට දෙන බෙහෙත් දුන්නා හෙනට ඒත් ඒවා ගහලත් ඉන්ඩ බෑ මචන් නින්ද යනවා මෝෆින් ගැහුවා වගේ.

දැන් මන් ගෙදර අයට පෙන්න නෝමල් එකේ ඉන්නව ඒ මිනිස්සුන්ටත් ඔච්චර වද දෙන්න බැරි හින්දා , ඒත් ඇතුලෙන් මට කිසිම වැඩක් කරන්න බෑ පෙනිස් එකේ තියන එකම මතක් වෙනවා , අඩුම තරමේ අතේ ගහන්නවත් බෑ මේවගේ අත්දැකීමක් තියනවා නම් පුලුවන් නම් මට සපෝට් එකක් දීපන් ප්ලීස්

PS: මේක ගැන ගූගල් කරපුවහම එන්නේ Penile melonosis/Lentiginosis කියලා ඒත් බයයි මචන් පට්ට
 
Last edited:

poopoo

Well-known member
  • Nov 18, 2021
    1,717
    3,426
    113
    දැන් මගෙ ගෙදර අය සහ නෑදෑයො ඔක්කොම හිතන්නේ මට විකාර කියලා ඒත් මේක පුදුම වදයක් මචන් කිසිම දෙයක් කරන්න බෑ ඔහේ බලාගෙන ඉන්න එක ව්තරයි කරන්න පුලුවන් , ඔහොම ඉදලා අන්තිමට Ocd සහ හෙල්ත් ඇන්සයිටි වලට බෙහෙත් ගන්නත් ස්පෙශලිස්ට් කෙන්ක් ගාවට ගියා පොර මට OCD සහ හලූසිනේශන්ස් වලට දෙන බෙහෙත් දුන්නා හෙනට ඒත් ඒවා ගහලත් ඉන්ඩ බෑ මචන් නින්ද යනවා මෝෆින් ගැහුවා වගේ.

    දැන් මන් ගෙදර අයට පෙන්න නෝමල් එකේ ඉන්නව ඒ මිනිස්සුන්ටත් ඔච්චර වද දෙන්න බැරි හින්දා , ඒත් ඇතුලෙන් මට කිසිම වැඩක් කරන්න බෑ පෙනිස් එකේ තියන එකම මතක් වෙනවා , අඩුම තරමේ අතේ ගහන්නවත් බෑ මේවගේ අත්දැකීමක් තියනවා නම් පුලුවන් නම් මට සපෝට් එකක් දීපන් ප්ලීස්
    sureද මේක serious කියලා?
    මට අන්තිම para දෙක වැඩිය අල්ලන්නේ නෑ :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,286
    52,359
    113
    Matath oya cancer scene ekak wela awrudak witara anxiety scene ekak tibba test tika ivara wenakan.oya tike lede gena google karanne netuwa docala kiyana de ahala pennala idapan.e atare gym ekakata join wenna.etanin ehata hitan netuwa idapan.mokada hitana eken reality ekata affect ekak ne
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    4,815
    8,660
    113
    octagon
    eka tamai machan tawama thiyenne
    උබ ඉස්සෙල්ලම cancer වල symptom බලපන් . මොකද උබ ලංකාවේ හොදම ඩොකා ලගට ගියත් උබට එයාව සුවර් නෑ . patches කොච්චර දේවල් වලට එනවද බන් , fungal, bacteria තව එක එක ගොඩක් දේවල් වලට එනවනේ . මට OCD 8 වසරේ ඉඳන් තිබ්බ . මම ඒක හොඳ කර ගත්තා . මේකේ thread ඇති මම දාපු . OCD ගැනනම් බය වෙන්න එපා ඒක ඉක්මනට උබට හොඳ කර ගන්න පුළුවන් . ඕක හිතන්න එපා බන් . ඕක doctor ලා දැක්ක ගමන් දන්නවා බන් cancer එකද්ද නැද්ද කියලා . අනික පිටින් හොදට පේන්න තියෙන එකක්නේ .

    උබට biopsy එක ගැන කියන්න ඇත්තේ උබේ overthinking නිසා .

    මම පාරේ බල්ලෙක්ට බෙහෙත් දාන්න ගිහින් බ්ලේඩ් එකක් ඇනිලා උගේ ලේ තිබිච්ච hospital එකේ doctor ලා ඔක්කොටම එකාට එකාට හොරෙන් පෙන්නුවා සුවර් නැතුව . එක්කෙනෙක් බැරිම තැන යැව්වා unit එකට බෙහෙත් විදින්න . එතනින් කිව්වා බෙහෙත් විදින්න ඕනේ නෑ කියලා . එතනින් තමයි ඒ විකාරේ නැවැත්තුවේ .
     
    Symptoms baluwa machan symptoms wala thiyana ewa thibba nam man admit wenawa hospital ekaka

    Matath oya cancer scene ekak wela awrudak witara anxiety scene ekak tibba test tika ivara wenakan.oya tike lede gena google karanne netuwa docala kiyana de ahala pennala idapan.e atare gym ekakata join wenna.etanin ehata hitan netuwa idapan.mokada hitana eken reality ekata affect ekak ne
    ow gym ekakata nam yanna hithenawa matath
    ------ Post added on Oct 20, 2023 at 7:47 PM
     
    • Like
    Reactions: Any.key
    Oct 20, 2023
    19
    10
    3
    උබට biopsy එක ගැන කියන්න ඇත්තේ උබේ overthinking නිසා .

    මම පාරේ බල්ලෙක්ට බෙහෙත් දාන්න ගිහින් බ්ලේඩ් එකක් ඇනිලා උගේ ලේ තිබිච්ච hospital එකේ doctor ලා ඔක්කොටම එකාට එකාට හොරෙන් පෙන්නුවා සුවර් නැතුව . එක්කෙනෙක් බැරිම තැන යැව්වා unit එකට බෙහෙත් විදින්න . එතනින් කිව්වා බෙහෙත් විදින්න ඕනේ නෑ කියලා . එතනින් තමයි ඒ විකාරේ නැවැත්තුවේ .
    ඇත්ත මචන් මට දැන් තියන බය මේක ලොකු වෙලාද කියලා , දකින් දකින සැරයක් ගානේ හිතෙන්නේ ඒක

    Hita hita inne nwtuwa join wenna.aga mahansi unama thoughts adu wenawa oka ganak netuwa yanawa.
    Ow machan thanks ekath karala balanawa
    ------ Post added on Oct 20, 2023 at 7:49 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,286
    52,359
    113
    ඇත්ත මචන් මට දැන් තියන බය මේක ලොකු වෙලාද කියලා , දකින් දකින සැරයක් ගානේ හිතෙන්නේ ඒක

    ------ Post added on Oct 20, 2023 at 7:49 PM
    Hituwa kiyala loku podi wenne nane.Reality eke wena eka wei.eka wena welawata face karanna.hituwa kiyala mukuthma effect ekak ne reality ekata
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,065
    1,170
    113
    ඕක doctor ලා දැක්ක ගමන් දන්නවා බන් cancer එකද්ද නැද්ද කියලා . අනික පිටින් හොදට පේන්න තියෙන එකක්නේ .
    Mekanm atta bN. hitanna epa. blpn mekema kocharanm ohom un inwd kyala. oka jiwite eka kalek hamotama ena deyak. mage idan hamotma.