Penis Problem

Akilaperera87

Member
Jul 22, 2018
44
6
0
සමහරුන්ගේ ශිෂ්ණයේ පෙර සමට ඇතුල් පැත්තේ පොඩි බිබිලි වගේ ජාතියක්තියනවා නේද?(ලොකු බිබිලි නෙමෙයි. ගොඩාරියක් චූටි බිබිලි වගේ ජාතියක් ) ​. ඒක ලෙඩක් ද​?

මේ ජාතියේ එකක් පෙර සමේ ඇතුල් පැත්තේ තියෙන්නෙ. (IMGඑක Internetඑකෙන් ගත්තෙ)

http://webres.medlive.cn/upload/thumb/000/008/276_cv

276_cv
 
Last edited:

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    සමහරුන්ගේ ශිෂ්ණයේ

    දැන් උබ මොකටද අනුන්ගේ බිබිලි බලන්න ගියේ?
    මට ආපු ලොකුම ප්‍රශ්නේ ඕකයි...
    ඉස්සෙල්ල එකට උත්තර දීල ඉඩපන්කෝ...
    :P:P:P
     
    kelumtenuwara

    Member
    Aug 6, 2018
    21
    4
    0
    තෝ කොලූකාරයෙක් නේද​?
    :lol:

    මල්ලියගේ හම ඇතුල්පැත්තේ තියන ඒව ගැනද කියන්නෙ. ඒවගේ පොඩි බිබිලි වගේ ජාතියක සමහරුන්ගේ තියනවා.අනිත් අයත් චෙක් කරලා බලන්න​. පෙර සමට යට පැත්තේ උඩට වෙන්න පොඩි බිබිලි වගේ ජාතියක් තියනවාහැබැයි මල්ලියගේ හම උඩ ගෙඩි තිබ්බොත් නම් ඒක ලෙඩක්.
     
    Last edited:

    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    තෝ කොලූකාරයෙක් නේද​?
    :lol:

    මල්ලියගේ හම ඇතුල්පැත්තේ තියන ඒව ගැනද කියන්නෙ. ඒවගේ පොඩි බිබිලි වගේ ජාතියක සමහරුන්ගේ තියනවා.අනිත් අයත් චෙක් කරලා බලන්න​. පෙර සමට යට පැත්තේ උඩට වෙන්න පොඩි බිබිලි වගේ ජාතියක් තියනවාහැබැයි මල්ලියගේ හම උඩ ගෙඩි තිබ්බොත් නම් ඒක ලෙඩක්.

    හැමදේම විහිළු නෙමෙයි. මගේ යාළුවෙක්ගේ ප්‍රශ්නයක්. ඒ කෙනා කිසිම බඩුවක් ගහපු නැති, ස්පා නොගියපු කෙනෙක්. මනුස්සයෙක් මේ වගේ දෙයක් නිසා මානසිකව වැටෙන්න පුළුවන්. අපි ඒ මිනිසුන්ට උදව් කරන්නඕනේ. ඔයාලගේ ගැජට් එකෙත් මේ වගේ ද කියලා බලලා කියන්න​. ( පෙරසමේ ඇතුල් හම )

    Photo ekak daapan

    http://webres.medlive.cn/upload/thumb/000/008/276_cv

    මේක පොඩ්ඩක් බලන්න​. මේක අන්තර්ජාලෙන් ගත්ත එකක්. මේකේ තියන ජාතියේම පොඩි බිබිලිවගේ ජාතියක් එයාගේ ගැජට් එකේ පෙරසමේ ඇතුළ් පැත්තේ තියනවා. හැබැයි ගැජට් එකේ කිසි බිබිලක් නැහැ
     
    Last edited:

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    දැන් උබ මොකටද අනුන්ගේ බිබිලි බලන්න ගියේ?
    මට ආපු ලොකුම ප්‍රශ්නේ ඕකයි...
    ඉස්සෙල්ල එකට උත්තර දීල ඉඩපන්කෝ...
    :P:P:P

    :rofl::rofl::rofl: