Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Penumen minissu maninna epa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔරුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකනික් ඉන්ධන ලබා ගත් අයෙකු අතපසුවීමකින් වැඩිපුර ගෙවා ඇති මුදල නැවත ඔහුටම ලබාදුන් ආදර්ශමත් පුද්ගලයෙකු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

එම සිදුවීමට අනුව සිය මෝටර් රථයට රුපියල් 2000 ක ඉන්ධන මිලදී ගත් අයෙකු ඒ සඳහා අත් වැරදීමකින් රුපියල් 6000 ක මුදල් ගෙවා තිබෙනවා. පසුව සිය මුදල් පසුම්බිය තුල රුපියල් 4000 ක් අඩු බව දැනගත් ඔහු ඒ පිළිබඳව ඉන්ධන පිරවුම්හලේ නිළධාරියාගෙන් විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ‘‘බොසා , මට බොසා වැඩිපුර සල්ලි දුන්නද නැද්ද කියලා මතක නැහැ , හැබැයි අද රෑට මේ සල්ලි භාර දෙද්දී වැඩිපුර තිබ්බොත් , බොසාට මම දෙන්නම්" යනුවෙනි.

ඒ අනුව පසුදා උදෑසනම ඉන්ධන පිරවුම්හලේ නිළධාරියා විසින් අදාල පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී එම මුදල් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මුදල් පසුපසම මිනිසුන් හඹා යන සමාජයක ඔහු සතු මිනිසත් ගතිය ඇගයීමට ලක් කරමින් සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

කෝල් එකක ඉන්න ගමන් කාර් එකට තෙල් ගහන්න සල්ලි දුන්නා . පැයකට විතර පස්සේ බලද්දී රු 4000ක් අඩුයි පර්ස් එකේ.

මට වැරදිලා රු 6000 දී 2000 ක පමන තෙල් ගසා ඇත.

(දාහේ කොල දෙකක් යැයි සිතා ,පන්දාහයේ කොලයක් සමග දාහේ කොලයක් )

නැවත සල්ලි නොලැබෙන බව දැන් දැනත් , නිකමට වගේ ගිහින් ඇහුවා ශෙඩ් එකෙන් ? ( මිලේනියම් සිටි ,ඔරුවල ශෙඩ් එක)

උගේ පිලිතුර රැඩිකල් ව්ය, මා නිරුත්තර විය.

"බොසා , මට බොසා වැඩිපුර සල්ලි දුන්නද නැද්ද කියලා මතක නැහැ , හැබැයි අද රෑට මේ සල්ලි භාර දෙද්දී වැඩිපුර තිබ්බොත් , බොසාට මම දෙන්නම්. "

අව්වට කලු උන මුහුන , පනාවක් මුන නොගැසුනු ඒ හිසකෙස්, බොරපාට ඇස්, අපිලිවෙලට වැව්නු රැවුල , කලුවුන තොල් ඔහු ගැනැ සමාජීය කියවීම මට උත්තර දී අවසන් !

මුදල් නොදෙන බව ස්ථිරයි. ! මම ගිහින් එන්නම් !!!

අද උදේ .......

" බොසා එන්න සල්ලි තියෙනවා... ඇවිත් ගන්න ! "

ස්තූතියි සහෝදරයා සල්ලිවලට නෙමෙයි උබේ මනුස්ස කමට තියාගනින් උඹම !

- "මට සල්ලි එපා බොස් " ❤

[ATTACH]77425[/ATTACH]

[QUOTE="Deleted, post: 24911061, member: 559066"] [SIZE="4"][COLOR="black"][B]ඔරුවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකනික් ඉන්ධන ලබා ගත් අයෙකු අතපසුවීමකින් වැඩිපුර ගෙවා ඇති මුදල නැවත ඔහුටම ලබාදුන් ආදර්ශමත් පුද්ගලයෙකු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. එම සිදුවීමට අනුව සිය මෝටර් රථයට රුපියල් 2000 ක ඉන්ධන මිලදී ගත් අයෙකු ඒ සඳහා අත් වැරදීමකින් රුපියල් 6000 ක මුදල් ගෙවා තිබෙනවා. පසුව සිය මුදල් පසුම්බිය තුල රුපියල් 4000 ක් අඩු බව දැනගත් ඔහු ඒ පිළිබඳව ඉන්ධන පිරවුම්හලේ නිළධාරියාගෙන් විමසා තිබෙනවා. එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ‘‘බොසා , මට බොසා වැඩිපුර සල්ලි දුන්නද නැද්ද කියලා මතක නැහැ , හැබැයි අද රෑට මේ සල්ලි භාර දෙද්දී වැඩිපුර තිබ්බොත් , බොසාට මම දෙන්නම්" යනුවෙනි. ඒ අනුව පසුදා උදෑසනම ඉන්ධන පිරවුම්හලේ නිළධාරියා විසින් අදාල පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී එම මුදල් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මුදල් පසුපසම මිනිසුන් හඹා යන සමාජයක ඔහු සතු මිනිසත් ගතිය ඇගයීමට ලක් කරමින් සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා. කෝල් එකක ඉන්න ගමන් කාර් එකට තෙල් ගහන්න සල්ලි දුන්නා . පැයකට විතර පස්සේ බලද්දී රු 4000ක් අඩුයි පර්ස් එකේ. මට වැරදිලා රු 6000 දී 2000 ක පමන තෙල් ගසා ඇත. (දාහේ කොල දෙකක් යැයි සිතා ,පන්දාහයේ කොලයක් සමග දාහේ කොලයක් ) නැවත සල්ලි නොලැබෙන බව දැන් දැනත් , නිකමට වගේ ගිහින් ඇහුවා ශෙඩ් එකෙන් ? ( මිලේනියම් සිටි ,ඔරුවල ශෙඩ් එක) උගේ පිලිතුර රැඩිකල් ව්ය, මා නිරුත්තර විය. "බොසා , මට බොසා වැඩිපුර සල්ලි දුන්නද නැද්ද කියලා මතක නැහැ , හැබැයි අද රෑට මේ සල්ලි භාර දෙද්දී වැඩිපුර තිබ්බොත් , බොසාට මම දෙන්නම්. " අව්වට කලු උන මුහුන , පනාවක් මුන නොගැසුනු ඒ හිසකෙස්, බොරපාට ඇස්, අපිලිවෙලට වැව්නු රැවුල , කලුවුන තොල් ඔහු ගැනැ සමාජීය කියවීම මට උත්තර දී අවසන් ! මුදල් නොදෙන බව ස්ථිරයි. ! මම ගිහින් එන්නම් !!! අද උදේ ....... " බොසා එන්න සල්ලි තියෙනවා... ඇවිත් ගන්න ! " ස්තූතියි සහෝදරයා සල්ලිවලට නෙමෙයි උබේ මනුස්ස කමට තියාගනින් උඹම ! - "මට සල්ලි එපා බොස් " ❤ [/B][/COLOR][/SIZE] [CENTER][ATTACH]77425._xfImport[/ATTACH][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom