Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Peo TV කනෙක්ෂන් එකක් ගන්න ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ටර්නෙට් ඕන නෑ ඒත් කනෙක්ෂන් එකක් ඕන. කොපර්, ෆයිබර් හෝ මම දන්න තරමින් දැන් 4G වලටත් දෙනව හැබැයි ෂුවර් නෑ.

ඔව්. STB එක දෙනව රවුටර් එක දෙනව. වයර් ඇදල දෙනව මීටර් ප්‍රමාණයකට. බිත්ති කඩන්නෙ නම් නෑ මම හිතන්නෙ ඒත් බිත්තිය දිගේ ඇන ගහල වයර් ගේනව.

ඒක නම් අහල බලන්න උං කරල දෙයි ගානක් අරගෙන. එහෙම කේස් එකක් නෑ නේහ්?

රවුටර් එකට එනකල් එන්නෙ Fiber or Copper ලයින් එක නේහ්. රවුටර් එකේ ඉඳන් එන්නෙ Network Cable එකක්.

චැනල් එකක් ගත්තොත් මාසයක් අනිවාර්යෙන් තියෙනව. දැන් අරං දැන් කැන්සල් කරත් මාසෙකට චාර්ජ් වෙනව. හැබැයි චැනල් වල ගාන නම් ටිකක් වැඩියි වගේ. අඩුම රුපියල් 50න් පටන් ගන්නෙ අමතර චැනල් එකක්.

සාමාන්‍යයෙන් Ten Cricket එක දෙනව හැම පැකේජ් එකකටම එහෙම නැත්නම් Star Sport ගන්න වෙනව ඒක රුපියල් 50ක් වෙනව. හැබැයි මේ කාලෙ නම් චැනල් 310 ෆුල් HD දෙනව ඒක නම් මාරයි. හැබැයි ෆයිබර් අයට විතරයි. කිසිම ඇඩ් එකක් යන්නෙ නෑ පට්ට කොලිටියි.

Copper ලයින් එක නිකං අකුණු සන්නායක වගේ. මාර අනතුරුදායකයි. අනිවා ගලවල දාන්න ඕන. ෆයිබර් එකට නම් කිසිම ඉෂු එකක් නෑ.

ෆයිබර් වල කිසිම ප්‍රශ්නයක් නෑ. කොපර් වලත් ප්‍රශ්නයක් නෑ හැබැයි වයර් එක හරියට තියේ නම් එහෙම නැත්නම් එකපාරක් වගේ ඩිස්කනෙක්ට් වෙලා හරියට වැඩ කරයි. එහෙම ලොකු ඉෂූ එකක් නෑ.

ඇයි Rewind කරන්න පුලුවන්. පැය 48ක් යනකල් ප්‍රෝග්‍රෑම්ස් බලන්න පුලුවන්. කොලිටි එක වැඩියි.

මේක විහිළුවට අහපු ප්‍රශ්නයක්ද බං?

ටීවී එකකුත් ඕන නෑ වැඩේට. අපේ ගෙදර කනෙක්ෂන් 2ක් තියෙනව ගෙදර සාලෙටයි මගේ කාමරේටයි. සාලෙ තියෙන්නෙ TV එකක් මගේ කාමරේට Dell අඟල් 17 මොනිටර් එකක් අරගෙන ඒකට HDMI ගැහුව. නියමෙට තියෙනව. ෆයිබර් තියේ නම් ටීවී කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්.

තව ප්‍රශ්න තියේ නම් අහපං.

[QUOTE="sithija.h, post: 27015398, member: 144967"] [SIZE=5]ඉන්ටර්නෙට් ඕන නෑ ඒත් කනෙක්ෂන් එකක් ඕන. කොපර්, ෆයිබර් හෝ මම දන්න තරමින් දැන් 4G වලටත් දෙනව හැබැයි ෂුවර් නෑ.[/SIZE] [SIZE=5]ඔව්. STB එක දෙනව රවුටර් එක දෙනව. වයර් ඇදල දෙනව මීටර් ප්‍රමාණයකට. බිත්ති කඩන්නෙ නම් නෑ මම හිතන්නෙ ඒත් බිත්තිය දිගේ ඇන ගහල වයර් ගේනව.[/SIZE] [SIZE=5]ඒක නම් අහල බලන්න උං කරල දෙයි ගානක් අරගෙන. එහෙම කේස් එකක් නෑ නේහ්?[/SIZE] [SIZE=5]රවුටර් එකට එනකල් එන්නෙ Fiber or Copper ලයින් එක නේහ්. රවුටර් එකේ ඉඳන් එන්නෙ Network Cable එකක්.[/SIZE] [SIZE=5]චැනල් එකක් ගත්තොත් මාසයක් අනිවාර්යෙන් තියෙනව. දැන් අරං දැන් කැන්සල් කරත් මාසෙකට චාර්ජ් වෙනව. හැබැයි චැනල් වල ගාන නම් ටිකක් වැඩියි වගේ. අඩුම රුපියල් 50න් පටන් ගන්නෙ අමතර චැනල් එකක්.[/SIZE] [SIZE=5]සාමාන්‍යයෙන් Ten Cricket එක දෙනව හැම පැකේජ් එකකටම එහෙම නැත්නම් Star Sport ගන්න වෙනව ඒක රුපියල් 50ක් වෙනව. හැබැයි මේ කාලෙ නම් චැනල් 310 ෆුල් HD දෙනව ඒක නම් මාරයි. හැබැයි ෆයිබර් අයට විතරයි. කිසිම ඇඩ් එකක් යන්නෙ නෑ පට්ට කොලිටියි.[/SIZE] [SIZE=5]Copper ලයින් එක නිකං අකුණු සන්නායක වගේ. මාර අනතුරුදායකයි. අනිවා ගලවල දාන්න ඕන. ෆයිබර් එකට නම් කිසිම ඉෂු එකක් නෑ.[/SIZE] [SIZE=5]ෆයිබර් වල කිසිම ප්‍රශ්නයක් නෑ. කොපර් වලත් ප්‍රශ්නයක් නෑ හැබැයි වයර් එක හරියට තියේ නම් එහෙම නැත්නම් එකපාරක් වගේ ඩිස්කනෙක්ට් වෙලා හරියට වැඩ කරයි. එහෙම ලොකු ඉෂූ එකක් නෑ.[/SIZE] [SIZE=5]ඇයි Rewind කරන්න පුලුවන්. පැය 48ක් යනකල් ප්‍රෝග්‍රෑම්ස් බලන්න පුලුවන්. කොලිටි එක වැඩියි.[/SIZE] [SIZE=5]මේක විහිළුවට අහපු ප්‍රශ්නයක්ද බං?[/SIZE] [SIZE=5]ටීවී එකකුත් ඕන නෑ වැඩේට. අපේ ගෙදර කනෙක්ෂන් 2ක් තියෙනව ගෙදර සාලෙටයි මගේ කාමරේටයි. සාලෙ තියෙන්නෙ TV එකක් මගේ කාමරේට Dell අඟල් 17 මොනිටර් එකක් අරගෙන ඒකට HDMI ගැහුව. නියමෙට තියෙනව. ෆයිබර් තියේ නම් ටීවී කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්. තව ප්‍රශ්න තියේ නම් අහපං.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom