Peo TV කනෙක්ෂන් එකක් ගන්න ඕනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    PEO කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. මෙලෝ දෙයක් දන්නේ නෑ ඒ ගැන. දන්න උන් කියලා දීපල්ලා

    1. කනෙක්ෂන් එකක් ගන්නවානම් ටෙලිෆෝන් ලයින් එකක් නැත්තන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේද?
    2. SLT එකෙන් ඇවිත් Install කරනවාද?
    3. පදිංචිය මාරු කරනවා නම් ගලවන එක ආපහු හයි කරන එක කේස්ද
    4. සාමාන්‍ය ඇන්ටනා වගේ කේබල් එකකින්ද සම්බන්ධ වෙන්නේ
    5. කනෙක්ෂන් එකට එන චැනල් වලට අමතරව කොටි කාලයකට තමන්ට අවශ්‍ය විදිහට චැනල් එකතු කරගැනීමේ හැකියාව තියෙනවාද
    6. ලංකාව ගහන ක්‍රිකට් මැච් අයිපීඑල් වගේ බලනවා නම් තියෙන්න ඕනේ චැනල් මොනවාද
    7. අකුණු අනතුරු වැඩිද
    8. වැස්ස දවස් වලට පැහැදිළිද
    9. සාමාන්‍ය ටීවී වල නැති අමතර Features මොනවාද
    10. වහළයක වගේ උඩකද තියන්න ඕනේ පහළ තිබ්බොත් සිග්නල් නැද්ද? ඇන්ටනා බටයකට වගේ ගහන්න පුලුවන්ද
    11. සාමාන්‍ය ටීවී එකකට පාවිච්චි කරන්න පුලුවන්ද smart TV එකක් ඕනේද
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඉන්ටර්නෙට් ඕන නෑ ඒත් කනෙක්ෂන් එකක් ඕන. කොපර්, ෆයිබර් හෝ මම දන්න තරමින් දැන් 4G වලටත් දෙනව හැබැයි ෂුවර් නෑ.
    2. SLT එකෙන් ඇවිත් Install කරනවාද?
    ඔව්. STB එක දෙනව රවුටර් එක දෙනව. වයර් ඇදල දෙනව මීටර් ප්‍රමාණයකට. බිත්ති කඩන්නෙ නම් නෑ මම හිතන්නෙ ඒත් බිත්තිය දිගේ ඇන ගහල වයර් ගේනව.
    3. පදිංචිය මාරු කරනවා නම් ගලවන එක ආපහු හයි කරන එක කේස්ද
    ඒක නම් අහල බලන්න උං කරල දෙයි ගානක් අරගෙන. එහෙම කේස් එකක් නෑ නේහ්?
    4. සාමාන්‍ය ඇන්ටනා වගේ කේබල් එකකින්ද සම්බන්ධ වෙන්නේ
    රවුටර් එකට එනකල් එන්නෙ Fiber or Copper ලයින් එක නේහ්. රවුටර් එකේ ඉඳන් එන්නෙ Network Cable එකක්.
    5. කනෙක්ෂන් එකට එන චැනල් වලට අමතරව කොටි කාලයකට තමන්ට අවශ්‍ය විදිහට චැනල් එකතු කරගැනීමේ හැකියාව තියෙනවාද
    චැනල් එකක් ගත්තොත් මාසයක් අනිවාර්යෙන් තියෙනව. දැන් අරං දැන් කැන්සල් කරත් මාසෙකට චාර්ජ් වෙනව. හැබැයි චැනල් වල ගාන නම් ටිකක් වැඩියි වගේ. අඩුම රුපියල් 50න් පටන් ගන්නෙ අමතර චැනල් එකක්.
    6. ලංකාව ගහන ක්‍රිකට් මැච් අයිපීඑල් වගේ බලනවා නම් තියෙන්න ඕනේ චැනල් මොනවාද
    සාමාන්‍යයෙන් Ten Cricket එක දෙනව හැම පැකේජ් එකකටම එහෙම නැත්නම් Star Sport ගන්න වෙනව ඒක රුපියල් 50ක් වෙනව. හැබැයි මේ කාලෙ නම් චැනල් 310 ෆුල් HD දෙනව ඒක නම් මාරයි. හැබැයි ෆයිබර් අයට විතරයි. කිසිම ඇඩ් එකක් යන්නෙ නෑ පට්ට කොලිටියි.
    7. අකුණු අනතුරු වැඩිද
    Copper ලයින් එක නිකං අකුණු සන්නායක වගේ. මාර අනතුරුදායකයි. අනිවා ගලවල දාන්න ඕන. ෆයිබර් එකට නම් කිසිම ඉෂු එකක් නෑ.
    8. වැස්ස දවස් වලට පැහැදිළිද
    ෆයිබර් වල කිසිම ප්‍රශ්නයක් නෑ. කොපර් වලත් ප්‍රශ්නයක් නෑ හැබැයි වයර් එක හරියට තියේ නම් එහෙම නැත්නම් එකපාරක් වගේ ඩිස්කනෙක්ට් වෙලා හරියට වැඩ කරයි. එහෙම ලොකු ඉෂූ එකක් නෑ.
    9. සාමාන්‍ය ටීවී වල නැති අමතර Features මොනවාද
    ඇයි Rewind කරන්න පුලුවන්. පැය 48ක් යනකල් ප්‍රෝග්‍රෑම්ස් බලන්න පුලුවන්. කොලිටි එක වැඩියි.
    10. වහළයක වගේ උඩකද තියන්න ඕනේ පහළ තිබ්බොත් සිග්නල් නැද්ද? ඇන්ටනා බටයකට වගේ ගහන්න පුලුවන්ද
    මේක විහිළුවට අහපු ප්‍රශ්නයක්ද බං?
    11. සාමාන්‍ය ටීවී එකකට පාවිච්චි කරන්න පුලුවන්ද smart TV එකක් ඕනේද
    ටීවී එකකුත් ඕන නෑ වැඩේට. අපේ ගෙදර කනෙක්ෂන් 2ක් තියෙනව ගෙදර සාලෙටයි මගේ කාමරේටයි. සාලෙ තියෙන්නෙ TV එකක් මගේ කාමරේට Dell අඟල් 17 මොනිටර් එකක් අරගෙන ඒකට HDMI ගැහුව. නියමෙට තියෙනව. ෆයිබර් තියේ නම් ටීවී කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්.

    තව ප්‍රශ්න තියේ නම් අහපං.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    ඉන්ටර්නෙට් ඕන නෑ ඒත් කනෙක්ෂන් එකක් ඕන. කොපර්, ෆයිබර් හෝ මම දන්න තරමින් දැන් 4G වලටත් දෙනව හැබැයි ෂුවර් නෑ.

    ඉන්ටර්නෙට් ඕනේ නෑ කනෙක්ෂන් එකක් ඕනේ කිව්වේ? ටෙලිෆෝන් කනෙක්ෂන් එකක්ද? SLT Wifi කනෙක්ෂන් එකක් තමයි තියෙන්නේ ටෙලිෆෝන් කනෙක්ෂන් එකක් තියෙනවා ඒත් ස්ථීර පදිංචිය මේ ගෙදර නෙමේ ඒ නිසා මේ ලෑන්ඩ් ලයින් එක පාවිච්චි කරන්න බෑ

    ඒක නම් අහල බලන්න උං කරල දෙයි ගානක් අරගෙන. එහෙම කේස් එකක් නෑ නේහ්?

    ඒකනම් අවුලක් නෑ
    චැනල් එකක් ගත්තොත් මාසයක් අනිවාර්යෙන් තියෙනව. දැන් අරං දැන් කැන්සල් කරත් මාසෙකට චාර්ජ් වෙනව. හැබැයි චැනල් වල ගාන නම් ටිකක් වැඩියි වගේ. අඩුම රුපියල් 50න් පටන් ගන්නෙ අමතර චැනල් එකක්.
    එහෙනම් අවුලක් නෑ

    සාමාන්‍යයෙන් Ten Cricket එක දෙනව හැම පැකේජ් එකකටම එහෙම නැත්නම් Star Sport ගන්න වෙනව ඒක රුපියල් 50ක් වෙනව. හැබැයි මේ කාලෙ නම් චැනල් 310 ෆුල් HD දෙනව ඒක නම් මාරයි. හැබැයි ෆයිබර් අයට විතරයි. කිසිම ඇඩ් එකක් යන්නෙ නෑ පට්ට කොලිටියි.

    ෆයිබර් නැති එක තමයි අවුල
    මේක විහිළුවට අහපු ප්‍රශ්නයක්ද බං?

    නෑ ඇත්තට මොකක් හරි කේස් එකක් ආවොත් වහලෙට බඩ ගාන්න එපැයි. බටපොල ඇන්ටනාවනම් කේබල් එකක් ගැලවුනත් බටේ පිටින්ම පහලට ගත්තා හැදුවා
    ටීවී එකකුත් ඕන නෑ වැඩේට. අපේ ගෙදර කනෙක්ෂන් 2ක් තියෙනව ගෙදර සාලෙටයි මගේ කාමරේටයි. සාලෙ තියෙන්නෙ TV එකක් මගේ කාමරේට Dell අඟල් 17 මොනිටර් එකක් අරගෙන ඒකට HDMI ගැහුව. නියමෙට තියෙනව. ෆයිබර් තියේ නම් ටීවී කනෙක්ෂන් 3ක් ගන්න පුලුවන්.
    ඒ කියන්නේ ටීවී එකට නෙට්වර්ක් කේබල් එකෙන් කනෙක්ට් කරලා ටීවී එකෙන් මොනිටරේට HDMI කේබල් එකක් කනෙක්ට් කරනවාද
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉන්ටර්නෙට් ඕනේ නෑ කනෙක්ෂන් එකක් ඕනේ කිව්වේ? ටෙලිෆෝන් කනෙක්ෂන් එකක්ද? SLT Wifi කනෙක්ෂන් එකක් තමයි තියෙන්නේ ටෙලිෆෝන් කනෙක්ෂන් එකක් තියෙනවා ඒත් ස්ථීර පදිංචිය මේ ගෙදර නෙමේ ඒ නිසා මේ ලෑන්ඩ් ලයින් එක පාවිච්චි කරන්න බෑ
    SLT WiFi කනෙක්ෂන් එකක් කිව්වෙ 4G ද? ටෙලිෆෝන් කනෙක්ෂන් එකෙන් තමයි ගන්න පුලුවන්. 4G වලටත් දෙනව. ඒක මට පැහැදිලි නෑ.
    ෆයිබර් නැති එක තමයි අවුල
    කමක් නෑ Copper ලයින් එකට පුලුවන් 4G වලටත් පුලුවන් මම හිතන්නෙ. WiFi කියල ඔයා අදහස් කරේ 4G වලටද?
    නෑ ඇත්තට මොකක් හරි කේස් එකක් ආවොත් වහලෙට බඩ ගාන්න එපැයි. බටපොල ඇන්ටනාවනම් කේබල් එකක් ගැලවුනත් බටේ පිටින්ම පහලට ගත්තා හැදුවා
    එහෙම ප්‍රශ්න නෑ. ප්‍රශ්නයක් වුණොත් උං ඇවිල්ල හදල දෙනව. වහල උඩ මුකුත් දාන සීන් නෑ බං :D :D :D
    ඒ කියන්නේ ටීවී එකට නෙට්වර්ක් කේබල් එකෙන් කනෙක්ට් කරලා ටීවී එකෙන් මොනිටරේට HDMI කේබල් එකක් කනෙක්ට් කරනවාද
    නෑ බං. SLT Line එක Router එකට සෙට් වෙනව. Router එකෙන් නෙට්වර්ක් කේබල් එකක් එනව STB කියල කෑල්ලකට. අන්න ඒකට තමයි රිමෝට් එක සෙට් වෙන්නෙ. අන්න ඒ STB එක HDMI වලින් හෝ AV වලින් ටීවි එකකට හෝ මොනිටර් එකකට කනෙක්ට් කරන්න පුලුවන්. තේරුනාද වැඩේ?
     
    perv

    Well-known member
  • PEO කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. මෙලෝ දෙයක් දන්නේ නෑ ඒ ගැන. දන්න උන් කියලා දීපල්ලා

    1. කනෙක්ෂන් එකක් ගන්නවානම් ටෙලිෆෝන් ලයින් එකක් නැත්තන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේද?
    2. SLT එකෙන් ඇවිත් Install කරනවාද?
    3. පදිංචිය මාරු කරනවා නම් ගලවන එක ආපහු හයි කරන එක කේස්ද
    4. සාමාන්‍ය ඇන්ටනා වගේ කේබල් එකකින්ද සම්බන්ධ වෙන්නේ
    5. කනෙක්ෂන් එකට එන චැනල් වලට අමතරව කොටි කාලයකට තමන්ට අවශ්‍ය විදිහට චැනල් එකතු කරගැනීමේ හැකියාව තියෙනවාද
    6. ලංකාව ගහන ක්‍රිකට් මැච් අයිපීඑල් වගේ බලනවා නම් තියෙන්න ඕනේ චැනල් මොනවාද
    7. අකුණු අනතුරු වැඩිද
    8. වැස්ස දවස් වලට පැහැදිළිද
    9. සාමාන්‍ය ටීවී වල නැති අමතර Features මොනවාද
    10. වහළයක වගේ උඩකද තියන්න ඕනේ පහළ තිබ්බොත් සිග්නල් නැද්ද? ඇන්ටනා බටයකට වගේ ගහන්න පුලුවන්ද
    11. සාමාන්‍ය ටීවී එකකට පාවිච්චි කරන්න පුලුවන්ද smart TV එකක් ඕනේද
    1. Connection ekak already tiyenna onama na. But PEO tv gannavanam connection ekatat gana gevanna vei
    2. Ow
    3. Karanna puluvan. Relocate karanavata gevanna ona
    4. Set-top box eka router ekata RJ45 valin connect venne
    5. Puluwan. Monthly add/remove karanna puluvan
    6. Start Sports/Sony
    7. Copper line ekanam wadi. Fiber naha
    8. Timeshift, HD channels, On demand content
    10. ?
    11. Normal TV ekka use kalahaki
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    SLT WiFi කනෙක්ෂන් එකක් කිව්වෙ 4G ද? ටෙලිෆෝන් කනෙක්ෂන් එකෙන් තමයි ගන්න පුලුවන්. 4G වලටත් දෙනව. ඒක මට පැහැදිලි නෑ.

    ඔව් 4G කනෙක්ෂන් එකක්. Web Family Plus කියලා පැකේජ් එකක් තියෙන්නේ. ඒක

    කමක් නෑ Copper ලයින් එකට පුලුවන් 4G වලටත් පුලුවන් මම හිතන්නෙ. WiFi කියල ඔයා අදහස් කරේ 4G වලටද?
    ඔව් 4G කනෙක්ෂන්. එතකොට අපි PEO TV පැකේජ් එකට ගෙවන ගානට අමතරව 4G කනෙක්ෂන් එකෙත් ඩේටා කැපෙනවාද

    නෑ බං. SLT Line එක Router එකට සෙට් වෙනව. Router එකෙන් නෙට්වර්ක් කේබල් එකක් එනව STB කියල කෑල්ලකට. අන්න ඒකට තමයි රිමෝට් එක සෙට් වෙන්නෙ. අන්න ඒ STB එක HDMI වලින් හෝ AV වලින් ටීවි එකකට හෝ මොනිටර් එකකට කනෙක්ට් කරන්න පුලුවන්. තේරුනාද වැඩේ?
    ඒක අවුලක් නෑ. ඒක සෙටප් එක දැක්කාම තේරුම් ගන්න පුලුවන් වෙයි

    Dan peotv go eka witharai denne mathaka widiyata ara tv Box eka
    ඒක අවුල්ද
    ------ Post added on Oct 23, 2021 at 9:13 AM
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Fiber Line 1k ganin. eke match yana channel free. but me dawas wala device na.poddak SLT ekata gihinma ahapan.call karama mala wikara kiyawanne:baffled::baffled:. kollek genma ahapan eke inna ganu wadi wisthara danne na :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    1. Connection ekak already tiyenna onama na. But PEO tv gannavanam connection ekatat gana gevanna vei
    අපි රෙන්ට් එකට ඉන්නේ.පදිංචිය වෙනස් කරද්දි Peo TV සෙටප් එක මාරු කලත් ෆෝන් කනෙක්ෂන් එක Disconnect කර කර වෙනස් කරන එක කරදරයි නේද?
    3. Karanna puluvan. Relocate karanavata gevanna ona
    අපි රෙන්ට් එකට ඉන්නේ.පදිංචිය වෙනස් කරද්දි Peo TV සෙටප් එක මාරු කලත් ෆෝන් කනෙක්ෂන් එක Disconnect කර කර වෙනස් කරන එක කරදරයි නේද?
    7. Copper line ekanam wadi. Fiber naha
    සැරෙන් සැරේ ගෙවල් මාරු කරන නිසා Fiber/Copper කනෙක්ෂන් එකක් දාගන්න ඒක හරියන්නේ නෑ නේද
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    Dialog TV Try කරලා බලන්න. PEO TV වලට වඩා පැකේජ් වල ගනන් එහෙම අඩුයි. HD චැනල් වල කොලිටි එකත් හොදයි.
     
    • Like
    Reactions: Kavindu1221

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,497
    113
    Fiber Line 1k ganin. eke match yana channel free. but me dawas wala device na.poddak SLT ekata gihinma ahapan.call karama mala wikara kiyawanne:baffled::baffled:. kollek genma ahapan eke inna ganu wadi wisthara danne na :lol:
    ප්‍රශ්නේ තියෙන්නේ සැරෙන් සැරේ ගෙවල් මාරු වෙන එක බන්. Fixed connection එකක් දාගත්තම ඕවා වෙනස් කරන්න අමාරුයිනේ. දැන් තියෙන්නේ 4G කනෙක්ෂන් එකක්. ඒකනම් යන යන තැනට අරගෙන යන්න පුලුවන්නේ

    Dialog TV Try කරලා බලන්න. PEO TV වලට වඩා පැකේජ් වල ගනන් එහෙම අඩුයි. HD චැනල් වල කොලිටි එකත් හොදයි.

    1. කනෙක්ෂන් එකක් ගන්නවානම් ඩයලොග් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේද?
    2. ඩයලොග් එකෙන් ඇවිත් Install කරනවාද?
    3. පදිංචිය මාරු කරනවා නම් ගලවන එක ආපහු හයි කරන එක කේස්ද
    4. සාමාන්‍ය ඇන්ටනා වගේ කේබල් එකකින්ද සම්බන්ධ වෙන්නේ
    5. කනෙක්ෂන් එකට එන චැනල් වලට අමතරව කොටි කාලයකට තමන්ට අවශ්‍ය විදිහට චැනල් එකතු කරගැනීමේ හැකියාව තියෙනවාද
    6. ලංකාව ගහන ක්‍රිකට් මැච් අයිපීඑල් වගේ බලනවා නම් තියෙන්න ඕනේ චැනල් මොනවාද
    7. අකුණු අනතුරු වැඩිද
    8. වැස්ස දවස් වලට පැහැදිළිද
    11. සාමාන්‍ය ටීවී එකකට පාවිච්චි කරන්න පුලුවන්ද smart TV එකක් ඕනේද
    ------ Post added on Oct 23, 2021 at 9:25 AM
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ප්‍රශ්නේ තියෙන්නේ සැරෙන් සැරේ ගෙවල් මාරු වෙන එක බන්. Fixed connection එකක් දාගත්තම ඕවා වෙනස් කරන්න අමාරුයිනේ. දැන් තියෙන්නේ 4G කනෙක්ෂන් එකක්. ඒකනම් යන යන තැනට අරගෙන යන්න පුලුවන්නේ

    1. කනෙක්ෂන් එකක් ගන්නවානම් ඩයලොග් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේද?
    2. ඩයලොග් එකෙන් ඇවිත් Install කරනවාද?
    3. පදිංචිය මාරු කරනවා නම් ගලවන එක ආපහු හයි කරන එක කේස්ද
    4. සාමාන්‍ය ඇන්ටනා වගේ කේබල් එකකින්ද සම්බන්ධ වෙන්නේ
    5. කනෙක්ෂන් එකට එන චැනල් වලට අමතරව කොටි කාලයකට තමන්ට අවශ්‍ය විදිහට චැනල් එකතු කරගැනීමේ හැකියාව තියෙනවාද
    6. ලංකාව ගහන ක්‍රිකට් මැච් අයිපීඑල් වගේ බලනවා නම් තියෙන්න ඕනේ චැනල් මොනවාද
    7. අකුණු අනතුරු වැඩිද
    8. වැස්ස දවස් වලට පැහැදිළිද
    11. සාමාන්‍ය ටීවී එකකට පාවිච්චි කරන්න පුලුවන්ද smart TV එකක් ඕනේද
    ------ Post added on Oct 23, 2021 at 9:25 AM
    8. වැස්ස දවස් වලට පැහැදිළිද
    මම දැන් කනෙක්ෂන් එක අරගෙන මාස එකහාමාරක් විතර ඇති විස්සට අවුලක් නැහැ. අකුණු ගහද්දි වගේ තමයි සිග්නල් නැති වෙන්නේ. ඒත් ටික වෙලාවකින් හරියනවා
     
    • Like
    Reactions: geeko

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,157
    113
    8. වැස්ස දවස් වලට පැහැදිළිද
    මම දැන් කනෙක්ෂන් එක අරගෙන මාස එකහාමාරක් විතර ඇති විස්සට අවුලක් නැහැ. අකුණු ගහද්දි වගේ තමයි සිග්නල් නැති වෙන්නේ. ඒත් ටික වෙලාවකින් හරියනවා
    dialog tv viu hub eka ganing ethakota awlak naha

    peo tv walata salli gewanna eppa box naha
     
    • Like
    Reactions: geeko