PEO TV ජනවාරි ඉදන්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1608149459112.png
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    Profit wadi unoth prices adu karayida ban me theory eke hatiyata 😃 Fiber aran Peo TV gaththama HD penawada channels? Naththan ewwa wenama ganna onida? HD channel gaththe naththan Fiber line ekak Peo TV walata mokatada ban? Gedarata 10Gig Fiber line adalath denne 100mbps da? One country One Kbps
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නිකන් දෙන signal කුරු දෙකක් ගහන් TV එකෙන් බලල පාඩුවෙ හිටියනං ඉවරනේ. අපේ ගෙදර කී පාරක් නම් කෝල් කලාද PeoTV ගන්න ගන්න අරහෙම දෙන්නම් මෙහෙම දෙන්නම් හම්බේ සත්ව කරුණාව උන්ගේ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,898
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නිකන් දෙන signal කුරු දෙකක් ගහන් TV එකෙන් බලල පාඩුවෙ හිටියනං ඉවරනේ. අපේ ගෙදර කී පාරක් නම් කෝල් කලාද PeoTV ගන්න ගන්න අරහෙම දෙන්නම් මෙහෙම දෙන්නම් හම්බේ සත්ව කරුණාව උන්ගේ...
    (y) අපිත් ‍ෆ්‍රී ටීවි බලන්නෙ.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    නිකන් දෙන signal කුරු දෙකක් ගහන් TV එකෙන් බලල පාඩුවෙ හිටියනං ඉවරනේ. අපේ ගෙදර කී පාරක් නම් කෝල් කලාද PeoTV ගන්න ගන්න අරහෙම දෙන්නම් මෙහෙම දෙන්නම් හම්බේ සත්ව කරුණාව උන්ගේ...
    rewind karala balanna baa neh. dan pajatha teledrama okkoma balnna puluwan rewind karala :P:lol: