අපේ ගෙදර රවුටර් එක තියෙන්නෙ උඩ තට්ටුවේ ගෙදර එක කොනක. ටීවී එක තියෙන්නේ පහල තට්ටුවේ තව කොනක. මම දැන් peo tv ගන්නව නම් රවුටරේ ඉඳලා tv එක තියන තැනට cat 6 වගේ වයර් එකක් අදින්න ඕනෙ නේද? මේක SLT එකේ අය free of charge කරනවද? (PEO TV connection fee එකට අමතරව ගානක් ගන්නවද වයර් එකේ දිග ප්‍රමාණය මත? )
වයර් අදින්නේ නැතුව wifi මොකක් හරි wifi to ethernet adapter එකක් වගේ ගහල කරගන්න බැරිවෙයිද?
TIA
වයර් අදින්නේ නැතුව wifi මොකක් හරි wifi to ethernet adapter එකක් වගේ ගහල කරගන්න බැරිවෙයිද?
TIA