Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PEO TV CONN FEE EKAK NATHUWAMA DENAWA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මාත් ගත්තා PEO TV.. තාම සතියක් නෑ.. මටනම් Free සීන් එකක් නෑ.. මං ගත්තෙ 990 Pkg එක.. මාස 3ක් යනකන් ඔක්කොම Channels Free දෙනවා.. හැබැයි බං Connection Fee එක එකපාර ගෙව්වෙ නෑ.. උන් මාසෙට 200ක් ගෙවලා ඉවරකරන්න පුලුවන් විදියට හදලා දුන්නා Connection Fee එක.. මට ඔක්කොම Channels අහුවෙන් නෑ ඒ උනාට.. උන් කියලම දුන්නා.. හේතුව මගෙ CRT TV එකක් තියෙන්නෙ.. HDMI Support කරන TV එකක් තිබ්බොත් ඔක්කොම Support කරනවලු.. හැබැයි මට පේන හැටියට HBO සෙට් එක විතරයි පේන් නැත්තෙ..

PEO TV BOX එක වෙනස් කරලා.. දැන් එකේ HDMI Port එකකුත් තියෙනවා.. HD Resolution Support කරනවා.. අලුත් UI එකක් තියෙන්නෙ.. Settings වලින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්.. මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න..

Link

2nd Page එකේ තියෙනවා අලුත් Remote එක.. ඒකක් නෙමෙ නම් තියෙන්නෙ ඒ කියන්නෙ පරන එක තියෙන්නෙ..

PEO TV එකේ Movies යන එකකට තියෙන්නෙ Star Movies විතරයි බං.. Dialog උන් ඒ Channel එකත් උන්ගෙ අන්තිම Pkg එකට දෙන්නෙ.. ඒ Channel එකේ පට්ට Movies යනවා හැබයි එකම Movie එක දවසට දෙපාර ගානෙ දැන් දවස් 5ක ඉදන් යනවා.. Wolverine Movie එක ආසාවෙන් පලවැනි දවසෙ බැලුවා.. මෙන්න පහුවෙනිදත් යනවා.. ඊලග දවසෙත් යනවා.. දැන් අදත් යනවා.. එපා වෙනවා.. එකම Film ටික සතියක් තිස්සෙ යනවා.. අනිත් එක උන් කපනවා Film එකේ කෑලි.. Star World එකේ නම් TV Series යන්නෙ.. එත් එකෙත් එකම ඒවා යනවා පහුවෙනිදත්.. අනිත් Channel වල හිටන් පරන Football Match පට්ට ගහනවා සතියක් තිස්සෙ.. Wrestling Match හිටන් එහෙමයි.. ඔන්න ඕකයි තත්වෙ..

[QUOTE="randika078, post: 17023534, member: 75924"] [SIZE="4"][FONT="Century Gothic"][COLOR="Navy"]මචන් මාත් ගත්තා PEO TV.. තාම සතියක් නෑ.. මටනම් Free සීන් එකක් නෑ.. මං ගත්තෙ 990 Pkg එක.. මාස 3ක් යනකන් ඔක්කොම Channels Free දෙනවා.. හැබැයි බං Connection Fee එක එකපාර ගෙව්වෙ නෑ.. උන් මාසෙට 200ක් ගෙවලා ඉවරකරන්න පුලුවන් විදියට හදලා දුන්නා Connection Fee එක.. මට ඔක්කොම Channels අහුවෙන් නෑ ඒ උනාට.. උන් කියලම දුන්නා.. හේතුව මගෙ CRT TV එකක් තියෙන්නෙ.. HDMI Support කරන TV එකක් තිබ්බොත් ඔක්කොම Support කරනවලු.. හැබැයි මට පේන හැටියට HBO සෙට් එක විතරයි පේන් නැත්තෙ.. PEO TV BOX එක වෙනස් කරලා.. දැන් එකේ HDMI Port එකකුත් තියෙනවා.. HD Resolution Support කරනවා.. අලුත් UI එකක් තියෙන්නෙ.. Settings වලින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්.. මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. [URL="www.peotv.com/assets/quick_guide.pdf"]Link[/URL] 2nd Page එකේ තියෙනවා අලුත් Remote එක.. ඒකක් නෙමෙ නම් තියෙන්නෙ ඒ කියන්නෙ පරන එක තියෙන්නෙ.. PEO TV එකේ Movies යන එකකට තියෙන්නෙ Star Movies විතරයි බං.. Dialog උන් ඒ Channel එකත් උන්ගෙ අන්තිම Pkg එකට දෙන්නෙ.. ඒ Channel එකේ පට්ට Movies යනවා හැබයි එකම Movie එක දවසට දෙපාර ගානෙ දැන් දවස් 5ක ඉදන් යනවා.. Wolverine Movie එක ආසාවෙන් පලවැනි දවසෙ බැලුවා.. මෙන්න පහුවෙනිදත් යනවා.. ඊලග දවසෙත් යනවා.. දැන් අදත් යනවා.. එපා වෙනවා.. එකම Film ටික සතියක් තිස්සෙ යනවා.. අනිත් එක උන් කපනවා Film එකේ කෑලි.. Star World එකේ නම් TV Series යන්නෙ.. එත් එකෙත් එකම ඒවා යනවා පහුවෙනිදත්.. අනිත් Channel වල හිටන් පරන Football Match පට්ට ගහනවා සතියක් තිස්සෙ.. Wrestling Match හිටන් එහෙමයි.. ඔන්න ඕකයි තත්වෙ.. [/COLOR][/FONT][/SIZE]:yes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom