Peo TV Remote Help

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Screenshot 2021-04-14 080121.png


    උබ ප්‍රෝග්‍රෑම් කරපු key එක තියනවනනේ .ඒ key එක reset කරන්න ආයේ උබ ප්‍රෝග්‍රෑම් කරන්න අනුගමනය කරපු step ටිකම ( 1 ඉදලා 4 ට ) ආයේ කරපන්
    හැබයි ඕක V / P + - Learn key වලට හරි ගියේ නැහැ මට නම් අනික්වා හරි යනවා
     
    • Like
    Reactions: thisarasu2