PEO TV Router මාරුකරන්න

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    මචන් කඩෙන් ගත්ත වෙනම ROUTER එකක් පාවිච්චි කරලා PEO TV බලන්න පුලුවන්ද? (තියෙන ROUTER එක අයින් කරලා) SETTINGS වෙනස් කරන්න ඕනෙද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් තියෙන එක reset කලත් settings හදන්න වෙනව :sorry: 1212ට කෝල් කල්ල හදන්න ඕනෙ විදිහ අහගෙන හදාගන්න වෙන්නෙ :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් කඩෙන් ගත්ත වෙනම ROUTER එකක් පාවිච්චි කරලා PEO TV බලන්න පුලුවන්ද? (තියෙන ROUTER එක අයින් කරලා) SETTINGS වෙනස් කරන්න ඕනෙද?

    need to configure. why do you change when they provide free?
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    ඔව් තියෙන එක reset කලත් settings හදන්න වෙනව :sorry: 1212ට කෝල් කල්ල හදන්න ඕනෙ විදිහ අහගෙන හදාගන්න වෙන්නෙ :yes:

    මම එක පාරක් FACTORY RESET කරා. මුකුත් සෙට්ටින්ග්ස් වෙනස් කරේ නෑ. එත් PEO TV වැඩ. :confused::confused:

    need to configure. why do you change when they provide free?

    ස්පීඩ් එක මදී වගේ
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    PEO TV walata SLT eken dena router eke RESET karath kisima awlak na PEO TV wada karanawa. Kisima setting ekak hadanna one. Plug and Play enne. Hebei ithin ADSL walata Username & Password eka danna one. eka ithin basic deyak ne. Hebei maath try kara wena router ekak use karala PEO TV balanna. Hari giye na. Danna kenek innawanam kiyanna. Router eken router ekata configurations wenas wenawa. ekai case eka. Google karala poddak balanna.