Peo TV Slow

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,160
    2,421
    113
    machanla umbalage Peo TV eke remote eken karana functionality Peo TV box eken apply wenna slow nedda? ex: Channel ekak change karaddi Remote eke up/down button ekak press karapu gaman Peo TV box eke sensor light eka paththu wenawa. But program eka godak welawata change wenne nehe. Rewind/Play/ Volume/Menu buttons tikath me wage. Remote batttery change karala beluwa eke aulakuth nehe.

    Kohomth button eka press karaddima Peo TV box eke sensor light paththu wena nisa remote eke aulak wenna behe. Meka SLT ekata kiyanna wena issue ekakda? Umbalata mehema experience thiyenawada?
     
    • Like
    Reactions: PanasonicAC

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,452
    2,361
    113
    උබට මාර කඩි කුලප්පුවක්නේ තියෙන්නේ තප්පරක් ඉවසන් ඉදාන් අපි චැනල් එක දෙනකන් හිමිට :angry:

    මීට SLT කස්ටමර් සරවිස්
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,160
    2,421
    113
    උබට මාර කඩි කුලප්පුවක්නේ තියෙන්නේ තප්පරක් ඉවසන් ඉදාන් අපි චැනල් එක දෙනකන් හිමිට :angry:

    මීට SLT කස්ටමර් සරවිස්
    Godak welawata channel eka change wenne nehe ban. 10 times button eka press karoth 5 times wage weda karanne
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,452
    2,361
    113
    Godak welawata channel eka change wenne nehe ban. 10 times button eka press karoth 5 times wage weda karanne
    බැටරි එහෙම මාරු කරලා බැලුවද ? අපේ ඩයලොග් එකෙත් ඔහොම වෙනවා ඉදල හිටලා හැබැයි ඔටෝ හරියනවා සොෆ්ට්වෙයාර් අවුලක් වෙන්න පුළුවන් කොයි එකටත් STB එක ගිහිල්ල පෙන්නන්න ( පියෝ ටීවී වල STB එකක් තියේද දන්නේ නැහැ හැබැයි 😐
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    32,512
    21,144
    113
    Till 17 kiyala thibba hamper eka athuru dahan lol till mean until today 11:59pm included?
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,160
    2,421
    113
    බැටරි එහෙම මාරු කරලා බැලුවද ? අපේ ඩයලොග් එකෙත් ඔහොම වෙනවා ඉදල හිටලා හැබැයි ඔටෝ හරියනවා සොෆ්ට්වෙයාර් අවුලක් වෙන්න පුළුවන් කොයි එකටත් STB එක ගිහිල්ල පෙන්නන්න ( පියෝ ටීවී වල STB එකක් තියේද දන්නේ නැහැ හැබැයි 😐
    battery maru kara ban. remote eke aulak wenna behe. remote eke buttons press karaddi box eke sensor light eka paththu wenawa. but functionality eka enne nehe. SLT ekata kiyanna wei wage neda?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,452
    2,361
    113
    battery maru kara ban. remote eke aulak wenna behe. remote eke buttons press karaddi box eke sensor light eka paththu wenawa. but functionality eka enne nehe. SLT ekata kiyanna wei wage neda?
    ඔව් උන්ට කියලා බලන්න
     
    • Like
    Reactions: CoolMan88

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    600
    965
    93
    Colombo
    apo ow oya magula slow ban maru keraddi. Apita ona channel eka nemei samahara welawata scrool kerela ok kelama play wenne. Patta slow. Server eke aulak oka man hitanne.
     
    • Like
    Reactions: CoolMan88