Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
PEO TV & SLT speed slow
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඔක්කොටමත් වැඩිය තරහ බං Repair වලට ගෙදරට එන උන් එක්ක, උන් ආව ගමන් මුලින්ම කරන්නේ Speed එක අඩු කරන එක ඊට පස්සෙ තමයි උංගෙ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්නේ බං, අන්තිමේද රට වටේ කෝල් කරල ඕන නියම ස්පීඩ් එක දාගන්න,

ඔව් බං උඹ හරි, මේක මෙතැන අයට තේරෙන්න ඕන නිසා තමයි මම ඔය විදියට කිව්වෙ, නැත්නම් මේ සීන් එක තව ත්‍රෙඩ් එකක් දාලා කතා කරන්න ඕන සිද්ධියක් බං, ඕකෙම තව එකක් තියෙනවා Line Attentuation කියලා, ඔය ඔක්කොම එකතු කරලා තමයි බං තීරණයක් ගන්න වෙන්න Line Quality එක ගැන, ඒක වෙනම කතා කරන්න ඕන දිග මාතෘකාවක් බං,

මෙහෙමයි බං 16Mbps එකක් දැම්මත් අවුලක් නෑ, 1212ට කෝල් කරල කියපං එතකොට උන්ගෙ ටෙක්නිකල් එකෙන් කෝල් කරයි උඹට ආයිත් ඌට පුලුවන් ඌට හිතෙන ගානක් උඹේ ලයින් එකට දාන්න   එහෙම දාන ගමන් රවුටර් පේජ් එක ඕපන් කරල උඹ බලපං SNR එක කොහොමද කියලා, බලලා උඹම තීරණය කරපං, මෙහෙමයි බං උඹට 16Mbps එකක් අවශ්‍යමයි නම් දාගත්තත් අවුලක් නෑ, ප්‍රශ්නයක් වෙන එකක් නෑ, ඒත් එකම අවුල ඔතැන Peo-TV කනෙක්ෂන් එකක් තියෙන එක, දාගෙන බලපං දෙකම හොඳට වැඩද කියලා, වැඩ නම් දිගටම තියෙන්න දීපං, ආයිත් හයියෙන් වහින වෙලාවක හෙම බලපං, ඩිස්කනෙක්ට් වෙනවා වගේ නම් ආයිත් කෝල් කරල අඩු කරපං, මහලොකු දෙයක් නෙමෙයි බං ඕක, විනාඩි 5ක වැඩක, උඹ කතා කරන වෙලාවට SLT එකේ Customer Care එක බිසී නැත්නම් වැඩේ හරි, නැත්නම් ඕකටත් හෙන කට්ටක් කන්න වෙනවා,

ආහ් තව සීන් එකක බං, ස්පීඩ් වැඩිකරොත් හොඳට බලපං Peo TV ස්ටක් වෙනවද කියලා, එහෙම වෙනවා නම් ඒක උඹට අවුලක් නැත්නම් තියෙන්න දීපං, මොකද ඔය SNR එක වැඩිපුරම බලපාන්නේ PeoTV වලට බං

[QUOTE="sithija.h, post: 21630261, member: 144967"] [SIZE=3]මට ඔක්කොටමත් වැඩිය තරහ බං Repair වලට ගෙදරට එන උන් එක්ක, උන් ආව ගමන් මුලින්ම කරන්නේ Speed එක අඩු කරන එක ඊට පස්සෙ තමයි උංගෙ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්නේ බං, අන්තිමේද රට වටේ කෝල් කරල ඕන නියම ස්පීඩ් එක දාගන්න,[/SIZE] [SIZE=3] ඔව් බං උඹ හරි, මේක මෙතැන අයට තේරෙන්න ඕන නිසා තමයි මම ඔය විදියට කිව්වෙ, නැත්නම් මේ සීන් එක තව ත්‍රෙඩ් එකක් දාලා කතා කරන්න ඕන සිද්ධියක් බං, ඕකෙම තව එකක් තියෙනවා Line Attentuation කියලා, ඔය ඔක්කොම එකතු කරලා තමයි බං තීරණයක් ගන්න වෙන්න Line Quality එක ගැන, ඒක වෙනම කතා කරන්න ඕන දිග මාතෘකාවක් බං,[/SIZE] [SIZE=3]මෙහෙමයි බං 16Mbps එකක් දැම්මත් අවුලක් නෑ, 1212ට කෝල් කරල කියපං එතකොට උන්ගෙ ටෙක්නිකල් එකෙන් කෝල් කරයි උඹට ආයිත් ඌට පුලුවන් ඌට හිතෙන ගානක් උඹේ ලයින් එකට දාන්න :D :D එහෙම දාන ගමන් රවුටර් පේජ් එක ඕපන් කරල උඹ බලපං SNR එක කොහොමද කියලා, බලලා උඹම තීරණය කරපං, මෙහෙමයි බං උඹට 16Mbps එකක් අවශ්‍යමයි නම් දාගත්තත් අවුලක් නෑ, ප්‍රශ්නයක් වෙන එකක් නෑ, ඒත් එකම අවුල ඔතැන Peo-TV කනෙක්ෂන් එකක් තියෙන එක, දාගෙන බලපං දෙකම හොඳට වැඩද කියලා, වැඩ නම් දිගටම තියෙන්න දීපං, ආයිත් හයියෙන් වහින වෙලාවක හෙම බලපං, ඩිස්කනෙක්ට් වෙනවා වගේ නම් ආයිත් කෝල් කරල අඩු කරපං, මහලොකු දෙයක් නෙමෙයි බං ඕක, විනාඩි 5ක වැඩක, උඹ කතා කරන වෙලාවට SLT එකේ Customer Care එක බිසී නැත්නම් වැඩේ හරි, නැත්නම් ඕකටත් හෙන කට්ටක් කන්න වෙනවා, ආහ් තව සීන් එකක බං, ස්පීඩ් වැඩිකරොත් හොඳට බලපං Peo TV ස්ටක් වෙනවද කියලා, එහෙම වෙනවා නම් ඒක උඹට අවුලක් නැත්නම් තියෙන්න දීපං, මොකද ඔය SNR එක වැඩිපුරම බලපාන්නේ PeoTV වලට බං [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom