PEO TV & SLT speed slow

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මාර වැඩේ, SLT එකෙන් PEO tv connection free දුන්න නිසා ගත්ත.

    දැන් 50% SLT speed slow වෙලා :(:(

    අද උදේ 1.9-2 mb per second download උනා. වැඩට ගිහින් එද්දී PEO TV set කරලා ගිහින්. ගෙදර ඉන්න අය SLT speed ගැන දන්නේ නැනේ...

    දැන් PEO TV on එකේ 1 mb එන්නේ....PEO TV off කලාම 1.3 mb වගේ....:(:(

    මගේ පරණ DCP link router එක උන් අයින් කරලා අලුත් router එකක් සෙට් කරලා...:(:(

    මේක හදාගන්න පුලුවන්ද?....

    Untitled.jpg
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Connection එක දෙන්න ආපු උන් උඹේ රවුටර් එකට ලොග් වෙලා SNR එක බලන්න ඇති, Peo TV තුත් තියෙන නිසා SNR එක පොඩ්ඩක් හරි අඩු වුණොත් අවුල් නිසා උන් Link Speed එක අඩු කරල ඇත්තෙ බං, අපේ ගෙදරත් මොකක් හරි රෙපෙයාර් එකකට උන් ආව ගමන් කරන්නේ ලින්ක් ස්පීඩ් එක අඩු කරන එක, දැන් උඹට 8Mbps Connection එකක් දාලා තියෙන්නේ, උඹට කරන්න තියෙන්නේ 1212 කෝල් කරලා කියපං මගේ SNR එක හොඳට තියෙනවා ඒත් ස්පීඩ් එක අඩුයි කියලා(උඹ යමක් කමක් දන්න ලයින් එකෙන් කතා කරපං) ඊට පස්සෙ උං කම්ප්ලේන් එකක් දාලා ටෙක්නිකල් එකෙක් කෝල් කරනවා, උං SNR එක චෙක් කරල උඹට හරියන ස්පීඩ් එක ආයිත් දෙයි, දැන් SNR එක 25-30ත් අතරෙවත් කියෙනවා නම් විතරක් 16Mbps කනෙක්ෂන් එක ගනිං,

    එල!
     
    • Like
    Reactions: isuru003

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya

    Thanks for bump

    Me SNR eka ethida machan.....

    image.jpg

    free denawada bn man adakatakalam 3500 gank kiuwe :)

    ow ban gedarata letter ekak awith thibba loyality program kiyala:dull:....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thanks for bump

    Me SNR eka ethida machan.....

    image.jpg

    ow ban gedarata letter ekak awith thibba loyality program kiyala:dull:....

    SNR එක 22ක් තියෙනවා බං, ඒ කියන්නෙ ටිකක් මදි බං, Peo TV තියෙන නිසා ඕකට 16Mbps එකක් දැම්මොත් අනිවා ඔය SNR එක 10කටවත් බහිනවා, උඹ ඕක දැන් ගහපු ස්ක්‍රීන් ෂොට් එකක් නේ, දැන් රෑ නිසා ඔය අඩුවෙලා තියෙන්නේ බං, පින්නට SNR එක අඩු වෙනවා, තව රෑ වෙද්දි තව පොඩ්ඩක් අඩුවෙයි, ඔය ගාන නම් හොඳටම ෂේප් බට් අවුල තියෙන්නේ උඹ 16Mbps එකක් දැම්ම ගමන් ඕක 10ටවත් බහිනවා, එතකොට උඹලයි පැත්තට හයියෙන් වැස්සත් ඕක එක දිගට Disconnect වෙන්න ගන්නවා, වැස්සෙදි තමයි හොඳටම SNR එක බහින්නේ, එතකොට උඹටම කනෙක්ෂන් එක එපා වෙයි බං, ඒ නිසා ඕක 12Mbps එකකට වගේ දාගනිං, ඒ ගාන නම් ෂේප් වෙයි, 12 එකක් දැම්මොත් SNR එක 14-17න් වගේ නවතියි, ඒත් උඹට ඔය ගාන ඇති නම් තියෙන්න දීපං, මොකද ඕක තමයි ස්ටේබල් SNR Range එක, උඹේ කැමැත්තක්, 12Mbps එකක් දැම්මත් අවුලක් වෙන එකක් නෑ වගේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Connection එක දෙන්න ආපු උන් උඹේ රවුටර් එකට ලොග් වෙලා SNR එක බලන්න ඇති, Peo TV තුත් තියෙන නිසා SNR එක පොඩ්ඩක් හරි අඩු වුණොත් අවුල් නිසා උන් Link Speed එක අඩු කරල ඇත්තෙ බං, අපේ ගෙදරත් මොකක් හරි රෙපෙයාර් එකකට උන් ආව ගමන් කරන්නේ ලින්ක් ස්පීඩ් එක අඩු කරන එක, දැන් උඹට 8Mbps Connection එකක් දාලා තියෙන්නේ, උඹට කරන්න තියෙන්නේ 1212 කෝල් කරලා කියපං මගේ SNR එක හොඳට තියෙනවා ඒත් ස්පීඩ් එක අඩුයි කියලා(උඹ යමක් කමක් දන්න ලයින් එකෙන් කතා කරපං) ඊට පස්සෙ උං කම්ප්ලේන් එකක් දාලා ටෙක්නිකල් එකෙක් කෝල් කරනවා, උං SNR එක චෙක් කරල උඹට හරියන ස්පීඩ් එක ආයිත් දෙයි, දැන් SNR එක 25-30ත් අතරෙවත් කියෙනවා නම් විතරක් 16Mbps කනෙක්ෂන් එක ගනිං,

    එල!

    ohoma reddak welaa mama hathra pas sarayak call karala wisandagaththe
    unta mara ammak thiyenne
    wadikaranna kiwwama data ikmanata iwarawelu arakada mekada
    :dull::dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    SNR එක 22ක් තියෙනවා බං, ඒ කියන්නෙ ටිකක් මදි බං, Peo TV තියෙන නිසා ඕකට 16Mbps එකක් දැම්මොත් අනිවා ඔය SNR එක 10කටවත් බහිනවා, උඹ ඕක දැන් ගහපු ස්ක්‍රීන් ෂොට් එකක් නේ, දැන් රෑ නිසා ඔය අඩුවෙලා තියෙන්නේ බං, පින්නට SNR එක අඩු වෙනවා, තව රෑ වෙද්දි තව පොඩ්ඩක් අඩුවෙයි, ඔය ගාන නම් හොඳටම ෂේප් බට් අවුල තියෙන්නේ උඹ 16Mbps එකක් දැම්ම ගමන් ඕක 10ටවත් බහිනවා, එතකොට උඹලයි පැත්තට හයියෙන් වැස්සත් ඕක එක දිගට Disconnect වෙන්න ගන්නවා, වැස්සෙදි තමයි හොඳටම SNR එක බහින්නේ, එතකොට උඹටම කනෙක්ෂන් එක එපා වෙයි බං, ඒ නිසා ඕක 12Mbps එකකට වගේ දාගනිං, ඒ ගාන නම් ෂේප් වෙයි, 12 එකක් දැම්මොත් SNR එක 14-17න් වගේ නවතියි, ඒත් උඹට ඔය ගාන ඇති නම් තියෙන්න දීපං, මොකද ඕක තමයි ස්ටේබල් SNR Range එක, උඹේ කැමැත්තක්, 12Mbps එකක් දැම්මත් අවුලක් වෙන එකක් නෑ වගේ
    oya SNR newei SNR margin. deka wenas.
    muge margin ochchara tiyena SNR eka sahena honda athi

    https://www.speedguide.net/faq/what-is-considered-good-dsl-noise-margin-snr-355
    SNR margin (dB, a.k.a. noise margin) is the difference between the actual SNR and minimal SNR required to sync at a specific speed
     
    Last edited:

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Oya athi unta call karala kiyanna.

    sithija.h kiyanne 12Mbps wage danna kiyala.... 16Mbps dammoth awul yaida?

    Thanks machan info walata..... Call karala hadagannam....

    Admin ayyya kiyanawa SNR ok lu 16mbps walata
     
    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ohoma reddak welaa mama hathra pas sarayak call karala wisandagaththe
    unta mara ammak thiyenne
    wadikaranna kiwwama data ikmanata iwarawelu arakada mekada
    :dull::dull:

    මට ඔක්කොටමත් වැඩිය තරහ බං Repair වලට ගෙදරට එන උන් එක්ක, උන් ආව ගමන් මුලින්ම කරන්නේ Speed එක අඩු කරන එක ඊට පස්සෙ තමයි උංගෙ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්නේ බං, අන්තිමේද රට වටේ කෝල් කරල ඕන නියම ස්පීඩ් එක දාගන්න,

    oya SNR newei SNR margin. deka wenas.
    muge margin ochchara tiyena SNR eka sahena honda athi

    https://www.speedguide.net/faq/what-is-considered-good-dsl-noise-margin-snr-355
    SNR margin (dB, a.k.a. noise margin) is the difference between the actual SNR and minimal SNR required to sync at a specific speed

    ඔව් බං උඹ හරි, මේක මෙතැන අයට තේරෙන්න ඕන නිසා තමයි මම ඔය විදියට කිව්වෙ, නැත්නම් මේ සීන් එක තව ත්‍රෙඩ් එකක් දාලා කතා කරන්න ඕන සිද්ධියක් බං, ඕකෙම තව එකක් තියෙනවා Line Attentuation කියලා, ඔය ඔක්කොම එකතු කරලා තමයි බං තීරණයක් ගන්න වෙන්න Line Quality එක ගැන, ඒක වෙනම කතා කරන්න ඕන දිග මාතෘකාවක් බං,

    sithija.h kiyanne 12Mbps wage danna kiyala.... 16Mbps dammoth awul yaida?

    Thanks machan info walata..... Call karala hadagannam....

    Admin ayyya kiyanawa SNR ok lu 16mbps walata

    මෙහෙමයි බං 16Mbps එකක් දැම්මත් අවුලක් නෑ, 1212ට කෝල් කරල කියපං එතකොට උන්ගෙ ටෙක්නිකල් එකෙන් කෝල් කරයි උඹට ආයිත් ඌට පුලුවන් ඌට හිතෙන ගානක් උඹේ ලයින් එකට දාන්න :D :D එහෙම දාන ගමන් රවුටර් පේජ් එක ඕපන් කරල උඹ බලපං SNR එක කොහොමද කියලා, බලලා උඹම තීරණය කරපං, මෙහෙමයි බං උඹට 16Mbps එකක් අවශ්‍යමයි නම් දාගත්තත් අවුලක් නෑ, ප්‍රශ්නයක් වෙන එකක් නෑ, ඒත් එකම අවුල ඔතැන Peo-TV කනෙක්ෂන් එකක් තියෙන එක, දාගෙන බලපං දෙකම හොඳට වැඩද කියලා, වැඩ නම් දිගටම තියෙන්න දීපං, ආයිත් හයියෙන් වහින වෙලාවක හෙම බලපං, ඩිස්කනෙක්ට් වෙනවා වගේ නම් ආයිත් කෝල් කරල අඩු කරපං, මහලොකු දෙයක් නෙමෙයි බං ඕක, විනාඩි 5ක වැඩක, උඹ කතා කරන වෙලාවට SLT එකේ Customer Care එක බිසී නැත්නම් වැඩේ හරි, නැත්නම් ඕකටත් හෙන කට්ටක් කන්න වෙනවා,

    ආහ් තව සීන් එකක බං, ස්පීඩ් වැඩිකරොත් හොඳට බලපං Peo TV ස්ටක් වෙනවද කියලා, එහෙම වෙනවා නම් ඒක උඹට අවුලක් නැත්නම් තියෙන්න දීපං, මොකද ඔය SNR එක වැඩිපුරම බලපාන්නේ PeoTV වලට බං
     
    Ok bun mama SLT call karala hadagannam.