Peo TV vs Dialog TV

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    oya wage thama menue yanna deyak naha
    time shift button eka click karama live channel ekke apahu passata yanna puluwan
    menue gihilla yanne rewind tv
    aluth viu hub eka hari smooth

    අලුත් එක නෙවෙයි මගෙ තිබ්බෙ. කලින් එක. මේක අලුත් එකට upgrade කරගන්න අහලා බලන්න ඕන. එහෙම වුනොත් ලොවෙත් ඩයලොග් පාවිච්චි කරන්න ගන්නවා.
     
    • Like
    Reactions: Kavindu1221

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,878
    3,208
    113
    Viu app එකෙන් මගෙ dialog tv එක බලන්න පුලුවන් ද
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,508
    113
    මන් මුලින්ම ගත්තේ Dialog tv පෝස්ට්පේඩ් එකක් viuhub 1.0එක ,එකෙන් මට ඩයලොග් viuhub එපාම උනා,peotv තිබුණු නිසා dtv එක බිල් ගෙවන් නැතුව cancle කරා උන්,මාසයක් විතර යද්දි ඩයලොග් එකෙන් කෝල් කරලා කිව්වා කාඩ් conneton එකකට free හදලා දෙන්නම් කැමතිද කියලා,මමත් ok කිව්වා ,කාඩ් connetion එකට කන්වර්ට් කරා අර viuhub එකම,උන් ඒව ගත්තේ නෑ,peotv line එක down උනාම dtv එකෙන් rewind ටීවී බැලුවා aulak උනේ නෑ,මේ ලඟදි ඩීටීවී rewind වැඩ කරේ නෑ company call karama කිව්වා viuhub 1.0 එක උන්ගේ system එකෙන් අයින් කරනවලු කැමතිනම් මට free viuhub 2.5 එකක් දෙන්නම් කියලා.🙂🙂 ,අද ඇවිත් viuhub 2.5 එක fix කරලා ගියා, 1.0 එකට වඩා නම් හොදයි.
     
    sisira10

    Well-known member
  • https://freesat.lk/
    free sat ganna..
    dan nam 14000/=
    bill nethi nisa awuruddak balala visi kalatha awlak ne.
    307118697_512231080904213_6979893324019203767_n.jpg
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මන් මුලින්ම ගත්තේ Dialog tv පෝස්ට්පේඩ් එකක් viuhub 1.0එක ,එකෙන් මට ඩයලොග් viuhub එපාම උනා,peotv තිබුණු නිසා dtv එක බිල් ගෙවන් නැතුව cancle කරා උන්,මාසයක් විතර යද්දි ඩයලොග් එකෙන් කෝල් කරලා කිව්වා කාඩ් conneton එකකට free හදලා දෙන්නම් කැමතිද කියලා,මමත් ok කිව්වා ,කාඩ් connetion එකට කන්වර්ට් කරා අර viuhub එකම,උන් ඒව ගත්තේ නෑ,peotv line එක down උනාම dtv එකෙන් rewind ටීවී බැලුවා aulak උනේ නෑ,මේ ලඟදි ඩීටීවී rewind වැඩ කරේ නෑ company call karama කිව්වා viuhub 1.0 එක උන්ගේ system එකෙන් අයින් කරනවලු කැමතිනම් මට free viuhub 2.5 එකක් දෙන්නම් කියලා.🙂🙂 ,අද ඇවිත් viuhub 2.5 එක fix කරලා ගියා, 1.0 එකට වඩා නම් හොදයි.
    parana postpaid SD,HD decoders maaru karagena yanawa me dawaswalath.
    ape paththe godak parana connection use karana ayata viu hub deela thiyenawa dan.
    eyalagen ahuwama kiwwe free dunna kiyala.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,508
    113
    parana postpaid SD,HD decoders maaru karagena yanawa me dawaswalath.
    ape paththe godak parana connection use karana ayata viu hub deela thiyenawa dan.
    eyalagen ahuwama kiwwe free dunna kiyala.
    පරණ viuhub තිබුණු අයට විතරයි නේද free viuhub 2.5 එක දෙන්නෙ
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    පරණ viuhub තිබුණු අයට විතරයි නේද free viuhub 2.5 එක දෙන්නෙ
    na.
    allapu gedara thibune SD decoder ekk.
    eka viu hub 2.5 ekkin replace kala lagadi.
    godak parana decoders kohomath maaru karanawa dialog eka aluth video codec ekata switch wenna ona nisa.
     
    • Like
    Reactions: Phonemy

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    Dialog Tv vs ViU Mini meken mokada hoda? SLT internet eken ViU Mini TV balanakota data kepenawada?

    Last edited: