oya wage thama menue yanna deyak naha
time shift button eka click karama live channel ekke apahu passata yanna puluwan
menue gihilla yanne rewind tv
aluth viu hub eka hari smooth
අලුත් එක නෙවෙයි මගෙ තිබ්බෙ. කලින් එක. මේක අලුත් එකට upgrade කරගන්න අහලා බලන්න ඕන. එහෙම වුනොත් ලොවෙත් ඩයලොග් පාවිච්චි කරන්න ගන්නවා.