Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Peo TV vs Dialog TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං පාවිච්චි කලා bro. මට සේරම ඒවා free හම්බුනේ. Peo TV වල rewind කරන විදිය දන්නවද ඔයා? බල බල ඉන්න live program එකම එක button එකක් එබුවම rewind වෙනවා 2x speed එකෙන්. ආයෙම ඒ button එකම එබුවම 4x speed එකෙන්ද කොහෙද. ඔහොම 32ට හරි 64ට හරි speed වෙනකම් පුළුවන්.

Dialog TV වල එහෙම තියෙනවද? මට මතක හැටියටනම් ඒකෙ live බල බල ඉද්දි rewind ඕනනම් වෙනම menu එකකට ගිහින් අපිට බලන්න ඕන channel එක තෝරලා ඒකෙ අදාල වෙලාවට තියෙන program එක තෝරලා ඒක play කරලා බලන්න ඕන. දැන් live play වෙන එකම එක button එකෙන් rewind වෙන්න හදලද නම් දන්නෙ නෑ. ඉස්සර නම් තිබ්බෙ ඔහොම.

PS: මම TV බලන්නෙ නෑ. අම්මයි තාත්තයි බලන්නෙ. එයාලට ඔය වැඩි වැඩ කරදරයි. Peo බලලා ඒක rewind කරන විදිය දන්නවා. ඒකයි dialog ආයෙ දාගන්නෙ නැත්තෙ. නැතිනම් Dialog එකට 4000ස් ගාණ දෙන එක වාසියි peo එකට 899ක්ද කීයක්ද මන්ද මාස්පතා දෙනවට වඩා.

[QUOTE="pradeeplk1025, post: 28143348, member: 32239"] මං පාවිච්චි කලා bro. මට සේරම ඒවා free හම්බුනේ. Peo TV වල rewind කරන විදිය දන්නවද ඔයා? බල බල ඉන්න live program එකම එක button එකක් එබුවම rewind වෙනවා 2x speed එකෙන්. ආයෙම ඒ button එකම එබුවම 4x speed එකෙන්ද කොහෙද. ඔහොම 32ට හරි 64ට හරි speed වෙනකම් පුළුවන්. Dialog TV වල එහෙම තියෙනවද? මට මතක හැටියටනම් ඒකෙ live බල බල ඉද්දි rewind ඕනනම් වෙනම menu එකකට ගිහින් අපිට බලන්න ඕන channel එක තෝරලා ඒකෙ අදාල වෙලාවට තියෙන program එක තෝරලා ඒක play කරලා බලන්න ඕන. දැන් live play වෙන එකම එක button එකෙන් rewind වෙන්න හදලද නම් දන්නෙ නෑ. ඉස්සර නම් තිබ්බෙ ඔහොම. PS: මම TV බලන්නෙ නෑ. අම්මයි තාත්තයි බලන්නෙ. එයාලට ඔය වැඩි වැඩ කරදරයි. Peo බලලා ඒක rewind කරන විදිය දන්නවා. ඒකයි dialog ආයෙ දාගන්නෙ නැත්තෙ. නැතිනම් Dialog එකට 4000ස් ගාණ දෙන එක වාසියි peo එකට 899ක්ද කීයක්ද මන්ද මාස්පතා දෙනවට වඩා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom