mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    peo tv එකෙ යන විඩීයෝ රේකෝඩ් කරන්න පුලුවන්ද
    මට ඔනේ රුපවහිනියේ ඉරිදා ගිය 4.15ට ක්‍රිඩා විසිතුරු කියන 1ක රේකොඩ් කර ගන්න..
    පුලුවන් නම් මට හොයලා දේන්නකෝ:baffled::baffled:


    පුලුවන් නම් ම්ට ක්‍රිඩා විසිතුරු එකේ රේකෝඩ් එකක් හොයලා දෙන්නකෝ
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dvd එකකට රෙකෝඩ් කරන්න පුලුවං. උඹ කොහොමද ඒක ගන්නෙ ?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පුලුවන් නම් ම්ට ක්‍රිඩා විසිතුරු එකේ රේකෝඩ් එකක් හොයලා දෙන්නකෝ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ජා ඇල..

    හ්ම්ම්ම් මචන් මට විනඩී 5 ක කොටසක් ඔනේ මම එක කියන්නම් කොහෙට හරි අප්ලෝඩ් කරලා ලින්ක් එකක් එවන්න බැරිද
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ම්චන් මට රුපවහිනියේ සැප්තැම්බර් 23- 16.38 සිට 16.41 දක්වා රේකෝඩ් කරලා දිපන්කෝ.
    ඔහොම කිව්වට හොයන්න බෑ.. ඒ වෙලාවෙ යන්නෙ මොකක් ගැනද ?