Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
peo TV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Peo TV අවුලක් නෑ පාවිච්චි කරන්න.  අනික ලංකාවෙ දෙයක්නෙ SLT  චාටර් කොම්පැනිය උනාට ඒ හැටි වරදක් නෑ. කතා කරන්න දන්නෙ නැතුවට දෙකක් කිව්වම කටවහගනත් ඉන්නව

උඹ කොහෙද ඉන්නෙ. සමහර පැති දැනටමත් Fibre Optic කරලා තියෙන්නෙ. අපේ පැත්තෙ නං නෑ. ඒත් දැන් තියෙන කොලිටි එකත් මට නං හොඳයි.  අඩුම පැකේජ් එක දැන් 990. අපි ගන්න කාලෙ 550  තාම අපේ ගානෙ වෙනසක් නෑ

PeoTV ගන්න කලින් SLT උන්ට කියල ලයින් ස්ට්රෙන්ග්ත් එක චෙක් කරගනින්. SLT Exchange එකේ ඉඳල දුර බලපන්.

SLT උන්ගෙන් අහපන් PeoTv ගත්තොත් Internet Speed එක කොච්චර අඩු වෙනවද කියල.

දැනට නං 1-2Mbpsද කොහෙද PeoTv වලට යන්නෙ.

එතකොට ලයින් ස්ට්රෙන්ග්ත් එක Max 8Mbps නං පුතා උඹේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකත් 8M නං Internet බහිනවා 6M වලටවත්.

ලයින් ස්ට්රෙන්ග්ත් එක Max 10Mbps වගේ නං එල. උඹට ඉන්ටර්නෙට් වලට 8Mම හම්බ වෙයි.

උඹ හොඳ පැත්තක නං ඉන්නෙ PeoTv HD දෙයි ඉක්මනටම. සමහරු කියනවා සමහරුන්ගෙ දැනටමත් HD Testing දාලලු තියෙන්නෙ.

ලංකාවෙ නං HD චැනල් තාම නැද්ද මන්ද. හැබැයි පිට තියෙනවනෙ

මගෙ නං Voice, Broadband, IPTv තුනම SLT තමා.  කිසි අවුලක් නෑ. ලේසියි.

පොඩි පොඩි අවුල් තිබ්බට ගානක් නෑ. දැනට වාසිදායක SLT

අපේ ඩයලොග් Tv තිබ්බ. ඒ කාලෙ 12500 ඩිෂ් එකත් එක්ක.  අයින් කළා. මල රෙද්ද.

ඊට පස්සෙ 12500 දෙකක් දුන්න මතකද? දැන් නං කීයද මන්ද.  උන්ගෙ සර්විස් නං හොඳයි. හැබැයි Coludy වෙද්දී Tv පේන්නෙ නෑ  දැන් කොහොමද දන්නෙ නෑ. Mp4 කොලිටි එහෙම තියෙනවලු. USB Recording එහෙම තියෙනවලු.

ඒත් ඉතින් PeoTv ලේසි. ඔටෝ රෙකෝඩ් වෙනවා 48 Hours ලංකාවෙ චැනල් ටික.

(TSTv/ Rewind Tv)

මගේ මතය උඹට හොඳ Line Strength එකක් තියෙනවනන් PeoTv ගනින්. Internet Slow වෙන එකක් නෑ.  අමතර වාසි, Router, Decoder එක එහෙම නොමිලේම මාරු කරනවා

[QUOTE="යාළුවා, post: 17019324, member: 479821"] Peo TV අවුලක් නෑ පාවිච්චි කරන්න. ;) අනික ලංකාවෙ දෙයක්නෙ SLT :D චාටර් කොම්පැනිය උනාට ඒ හැටි වරදක් නෑ. කතා කරන්න දන්නෙ නැතුවට දෙකක් කිව්වම කටවහගනත් ඉන්නව :rofl: උඹ කොහෙද ඉන්නෙ. සමහර පැති දැනටමත් Fibre Optic කරලා තියෙන්නෙ. අපේ පැත්තෙ නං නෑ. ඒත් දැන් තියෙන කොලිටි එකත් මට නං හොඳයි. ;) අඩුම පැකේජ් එක දැන් 990. :yes::yes:අපි ගන්න කාලෙ 550 :rofl: තාම අපේ ගානෙ වෙනසක් නෑ :rolleyes: PeoTV ගන්න කලින් SLT උන්ට කියල ලයින් ස්ට්රෙන්ග්ත් එක චෙක් කරගනින්. SLT Exchange එකේ ඉඳල දුර බලපන්. :yes: SLT උන්ගෙන් අහපන් PeoTv ගත්තොත් Internet Speed එක කොච්චර අඩු වෙනවද කියල. දැනට නං 1-2Mbpsද කොහෙද PeoTv වලට යන්නෙ. :dull: එතකොට ලයින් ස්ට්රෙන්ග්ත් එක Max 8Mbps නං පුතා උඹේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකත් 8M නං Internet බහිනවා 6M වලටවත්.:sorry: ලයින් ස්ට්රෙන්ග්ත් එක Max 10Mbps වගේ නං එල. උඹට ඉන්ටර්නෙට් වලට 8Mම හම්බ වෙයි.;) උඹ හොඳ පැත්තක නං ඉන්නෙ PeoTv HD දෙයි ඉක්මනටම. සමහරු කියනවා සමහරුන්ගෙ දැනටමත් HD Testing දාලලු තියෙන්නෙ. :dull: ලංකාවෙ නං HD චැනල් තාම නැද්ද මන්ද. හැබැයි පිට තියෙනවනෙ ;) මගෙ නං Voice, Broadband, IPTv තුනම SLT තමා. ;) කිසි අවුලක් නෑ. ලේසියි. පොඩි පොඩි අවුල් තිබ්බට ගානක් නෑ. දැනට වාසිදායක SLT:dull: අපේ ඩයලොග් Tv තිබ්බ. ඒ කාලෙ 12500 ඩිෂ් එකත් එක්ක. :dull::eek: අයින් කළා. මල රෙද්ද. ඊට පස්සෙ 12500 දෙකක් දුන්න මතකද? දැන් නං කීයද මන්ද. :sorry: උන්ගෙ සර්විස් නං හොඳයි. හැබැයි Coludy වෙද්දී Tv පේන්නෙ නෑ :sorry: දැන් කොහොමද දන්නෙ නෑ. Mp4 කොලිටි එහෙම තියෙනවලු. USB Recording එහෙම තියෙනවලු. ඒත් ඉතින් PeoTv ලේසි. ඔටෝ රෙකෝඩ් වෙනවා 48 Hours ලංකාවෙ චැනල් ටික. (TSTv/ Rewind Tv) ;) මගේ මතය උඹට හොඳ Line Strength එකක් තියෙනවනන් PeoTv ගනින්. Internet Slow වෙන එකක් නෑ. ;) අමතර වාසි, Router, Decoder එක එහෙම නොමිලේම මාරු කරනවා :P:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom