TV ගන්න එපා. ටී වී කියන්නේ ජීවිතේ විනාස වෙන දෙයක්. අපරාදෙ. පොතක් බලන් ඒ වෙලාවෙ![]()

TV ගන්න එපා. ටී වී කියන්නේ ජීවිතේ විනාස වෙන දෙයක්. අපරාදෙ. පොතක් බලන් ඒ වෙලාවෙ![]()

Peo Tv වලට එන්නේ fixed cost එකක්. අඩුම package එක 990. සමහරවිට උඹට broadband තියන නිසා free ගන්න පුළුවන් වෙයි. නිකන් දුන්නත් dialog Tv වගේ satellite connection ගන්න යන්න එපා. peo tv features වලින් භාගයක් වත් නැහැ එකේ

mama hithuwe dialog tv wala peo walata wada hoda features athi kiyala.

Peo Tv වලට එන්නේ fixed cost එකක්. අඩුම package එක 990. සමහරවිට උඹට broadband තියන නිසා free ගන්න පුළුවන් වෙයි. නිකන් දුන්නත් dialog Tv වගේ satellite connection ගන්න යන්න එපා. peo tv features වලින් භාගයක් වත් නැහැ එකේ

puka thamay man me dialog ekk ganna inne 
Peo TV hodai.
Ube telephone line eka nitharama kadenne nathinam hodai. nathnam lede

phon connection and internet ape area ekata nam hodai.

rep 2+Bump
awulak na hodai

ජින්තුවා;17019111 said:මටත් දැනගන්න ඕනෙ. අපේ ගෙදර තියෙන්නෙ අර පරණ 512 package එක, සමහර අය කියනව peo tv ගන්නකොට අලුත් web family package එකට මාරු වෙන්න ඕනෙ කියල. ඒ සීන් එක ඇත්තද?
අනිත් එක peo tv ගත්තහම internet slow වෙනවද?

bump
mama dialog![]()

puka thamay man me dialog ekk ganna inne
yako me redde ati magulak na
allata wadina chanel nuy
ara huwayme huway melo rahak nathi labbawal tyenne