asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මගෙ තියෙන්නෙ adsl 512 package එක, slow වෙනව අරක මේක කියල කට්ටිය කිව්වත් ඕනෙ මගුලක් කියල මාත් ගත්ත. මමනම් වැඩිය tv බලන්නෙ නෑ ඒත් ගන්න main reason එක අපේ ගෙදර antenna එකට channel clear නැති එක.

    දැන් මාස 3 වෙනව අරගෙන. අද වෙනකම් කිසිම අවුලක් නෑ.. slow වෙන හිරවෙන සීන් මොකුත් ආවේ නැහැ මේ වෙනකම්. මගෙ ලැප් එක, ෆෝන් එක, මල්ලිගෙ ලැප් එක, ෆෝන් එක ඔය ඔක්කොමටත් wifi use වෙනව.

    වැස්ස වෙලාවටත් ප්‍රශ්නයක් නැහැ එළටම වැඩ, හැබැයි අකුණු ගහනකොටනම් cable එක splitter එකෙන් ගලවල දානව.
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0

    ai ban thama 512 eka use karanne..:baffled:
     
    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    :dull:"Attenuation" check කරල ගනින්. නැත්තන් මොක උනත් අවුල් යනව. නෝ සිග්ග්නල් කියලා වැටෙනව සමහර වෙලාවට.