Peo tv

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    මචන්ලා එක peo tv කනෙක්ෂන් එකෙන් tv දෙකකට බලන්න විදිහක් තියෙනවනම් කියන්න
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,550
    1,086
    113
    Android
    Cant...ekama peo tv box eken TV 2ta gahuwoth dekema ekama channel eka peynne... separate oni nam extra peo TV connection ekak ganna oni.... 2k ganiddi deveni eke rental eka half wenawa mata mathaka hatiyata.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Cant...ekama peo tv box eken TV 2ta gahuwoth dekema ekama channel eka peynne... separate oni nam extra peo TV connection ekak ganna oni.... 2k ganiddi deveni eke rental eka half wenawa mata mathaka hatiyata.
    මම අරගෙන තියෙන්නෙ. 50%ක් දෙන්නෙ 3rd Connection එකට. 30% යි Off 2nd එකට. හැබැයි ඒ ඩිස්කවුන්ට් එක දෙන්නෙත් 1099 පැකේජ් එකට විතරයි. 899ට තියෙන එක ගන්න බෑ. ෆයිබර් වලට විතරයි එහෙම ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: EssJeeEm