Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
People born without mothers....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි.com සමාජ අඩවියකි. මෙහි විව්ධාකාරයේ අදහස් ඇත්තවුන් සිටිති. වෙබ් අඩවිය තුළ ඇති ෆෝරමයේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයේ ත්‍රෙඩ් එකක් නිර්මාණය කිරීමට හැකියාව ඇත. එමෙන්ම එම ත්‍රෙඩ් සඳහා comments දැමීමේ අයිතියද ඕනෑම කෙනෙකුට හිමි අතර ඒ තුළ මෝඩ මෙන්ම බුද්ධිමත් සංවාද, කතිකාවත් ගොඩ නැගෙනු අප දැක ඇත්තෙමු. තවද කුණුහරුප ආකාරයේ comments වලින්ද සමහර ත්‍රෙඩ් ගහන බවද අප දන්නා කරුණකි. ඒ අතරම තවත් ජනප්‍රිය අංගයක් වන රෙප් ක්‍රමය හඳුන්වා දෙන්නේ ෆෝරමයට දායකත්වය දක්වන පිරිස් ඒ ඒ රෙප් මට්ටම් අනුව හඳුනා ගැනීමට බවද අපි දනිමු.

මගේ කතාව දිග හැරෙන්නේද රෙප් මූලික කොට ගෙනය.ඊයේ සිරස ගැන ලියවුන ත්‍රෙඩ් එක බොහෝ දෙනෙක් කියවූ, comment දැමූ ත්‍රෙඩ් එකකි.

http://www.elakiri.com/forum/showthread.php?t=963710

මමද ඒ පිළිබඳව මට සිතූ දේ පල කලේ ඒ සඳහා අයිතියක් ඇති නිසාය.

එය මට අනුව නිවැරදි උනත් අනෙක් අයට අනුව වැරදි විය හැක. එය යථාර්තයකි.එහි වූ ගුණ නුගුණ පිළිබඳව තවත් comment එකකින් දක්වා සිටීම නියම මහත්මා ගුණයයි.

නමුත් සිදුවී ඇත්තේ විය යුතු දේ නොවේ...

ඔවුන් මාගේ comment එකට ප්‍රතිචාර දක්වා ඇත්තේ ලෝකයේ උතුම්ම පදවිය ලෙස සැලකෙන පිරිමි කිසිවකුට උරුම නොවන මාතෲත්වයට පර්භව කොට අමුතිත්ත කුණුහරුපයෙන් බැන මාහට -රෙප් ලබා දීමය. රෙප් පිළිබඳව මාහට කිසිදු ගැටලුවක් නැත. නමුත් මාගෙ අහිංසක මවට අමු කුණු වදන් වලින් බැනීම නම් කෙසේ දරා ගන්නද ?

virtual ලෝකයක ඒ පිළිබඳව මා හට කල හැකි දෙයක් නැත.

මෙවැනි දේ කරනවුන් බිහි වන්නේ මනුෂ්‍ය මවකට දාව දැයි සැකය. ඒ මනුෂ්‍යය මවකට දාව මව් කිරි බී හැදී වැඩුනු එකකුගේ හදවත තුළ 'අම්මා' යන උතුම් වචනය සෑම විටම රැව්දිය යුතුව තිබිය යුතු බැවිනි. කියන්නට ඇත්තේ මෙපමණකි.

සුනඛයාගේ බුද්ධි මට්ටම මිනිසාගේ බුද්ධි මට්ටම අතර විශාල පරතරයක් ඇත. නමුත් කිසි දිනක සුනඛයෙක් තම මව සමග කිසිදු ලිංගික සමබන්ධයක් පවත්වන්නේ නැත. ඒ ඔවුන් සතුවද මාතෲත්වය යන හැඟීම ඇති නිසාය.ඉදින් උඹලව සුනඛයන්ට සමාන කිරීම උන්ටද කරන අවනබුවක් බව මෙයින්ම පැහැදිලිය.

පෙර පිනකට මිනිසුන් වූ *****නේ!!!

සිහි කර ගනිල්ලා උඹලටත් කිරි පොවල, බත් කවල මේ තැනට ලොකු මහත් කරපු අම්මා කෙනෙක් හිටිය වග.

[QUOTE="capricorn, post: 8905337, member: 321364"] [SIZE=4]එළකිරි.com සමාජ අඩවියකි. මෙහි විව්ධාකාරයේ අදහස් ඇත්තවුන් සිටිති. වෙබ් අඩවිය තුළ ඇති ෆෝරමයේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයේ ත්‍රෙඩ් එකක් නිර්මාණය කිරීමට හැකියාව ඇත. එමෙන්ම එම ත්‍රෙඩ් සඳහා comments දැමීමේ අයිතියද ඕනෑම කෙනෙකුට හිමි අතර ඒ තුළ මෝඩ මෙන්ම බුද්ධිමත් සංවාද, කතිකාවත් ගොඩ නැගෙනු අප දැක ඇත්තෙමු. තවද කුණුහරුප ආකාරයේ comments වලින්ද සමහර ත්‍රෙඩ් ගහන බවද අප දන්නා කරුණකි. ඒ අතරම තවත් ජනප්‍රිය අංගයක් වන රෙප් ක්‍රමය හඳුන්වා දෙන්නේ ෆෝරමයට දායකත්වය දක්වන පිරිස් ඒ ඒ රෙප් මට්ටම් අනුව හඳුනා ගැනීමට බවද අපි දනිමු. මගේ කතාව දිග හැරෙන්නේද රෙප් මූලික කොට ගෙනය.ඊයේ සිරස ගැන ලියවුන ත්‍රෙඩ් එක බොහෝ දෙනෙක් කියවූ, comment දැමූ ත්‍රෙඩ් එකකි. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=963710[/URL] මමද ඒ පිළිබඳව මට සිතූ දේ පල කලේ ඒ සඳහා අයිතියක් ඇති නිසාය. [/SIZE][SIZE=4] එය මට අනුව නිවැරදි උනත් අනෙක් අයට අනුව වැරදි විය හැක. එය යථාර්තයකි.එහි වූ ගුණ නුගුණ පිළිබඳව තවත් comment එකකින් දක්වා සිටීම නියම මහත්මා ගුණයයි. නමුත් සිදුවී ඇත්තේ විය යුතු දේ නොවේ... ඔවුන් මාගේ comment එකට ප්‍රතිචාර දක්වා ඇත්තේ ලෝකයේ උතුම්ම පදවිය ලෙස සැලකෙන පිරිමි කිසිවකුට උරුම නොවන මාතෲත්වයට පර්භව කොට අමුතිත්ත කුණුහරුපයෙන් බැන මාහට -රෙප් ලබා දීමය. රෙප් පිළිබඳව මාහට කිසිදු ගැටලුවක් නැත. නමුත් මාගෙ අහිංසක මවට අමු කුණු වදන් වලින් බැනීම නම් කෙසේ දරා ගන්නද ? [IMG]http://img13.imageshack.us/img13/5937/captureso0.png[/IMG] virtual ලෝකයක ඒ පිළිබඳව මා හට කල හැකි දෙයක් නැත. මෙවැනි දේ කරනවුන් බිහි වන්නේ මනුෂ්‍ය මවකට දාව දැයි සැකය. ඒ මනුෂ්‍යය මවකට දාව මව් කිරි බී හැදී වැඩුනු එකකුගේ හදවත තුළ 'අම්මා' යන උතුම් වචනය සෑම විටම රැව්දිය යුතුව තිබිය යුතු බැවිනි. කියන්නට ඇත්තේ මෙපමණකි. සුනඛයාගේ බුද්ධි මට්ටම මිනිසාගේ බුද්ධි මට්ටම අතර විශාල පරතරයක් ඇත. නමුත් කිසි දිනක සුනඛයෙක් තම මව සමග කිසිදු ලිංගික සමබන්ධයක් පවත්වන්නේ නැත. ඒ ඔවුන් සතුවද මාතෲත්වය යන හැඟීම ඇති නිසාය.ඉදින් උඹලව සුනඛයන්ට සමාන කිරීම උන්ටද කරන අවනබුවක් බව මෙයින්ම පැහැදිලිය. පෙර පිනකට මිනිසුන් වූ *****නේ!!! සිහි කර ගනිල්ලා උඹලටත් කිරි පොවල, බත් කවල මේ තැනට ලොකු මහත් කරපු අම්මා කෙනෙක් හිටිය වග. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom