People born without mothers....

capricorn

Member
Dec 3, 2010
408
14
0
එළකිරි.com සමාජ අඩවියකි. මෙහි විව්ධාකාරයේ අදහස් ඇත්තවුන් සිටිති. වෙබ් අඩවිය තුළ ඇති ෆෝරමයේ ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයේ ත්‍රෙඩ් එකක් නිර්මාණය කිරීමට හැකියාව ඇත. එමෙන්ම එම ත්‍රෙඩ් සඳහා comments දැමීමේ අයිතියද ඕනෑම කෙනෙකුට හිමි අතර ඒ තුළ මෝඩ මෙන්ම බුද්ධිමත් සංවාද, කතිකාවත් ගොඩ නැගෙනු අප දැක ඇත්තෙමු. තවද කුණුහරුප ආකාරයේ comments වලින්ද සමහර ත්‍රෙඩ් ගහන බවද අප දන්නා කරුණකි. ඒ අතරම තවත් ජනප්‍රිය අංගයක් වන රෙප් ක්‍රමය හඳුන්වා දෙන්නේ ෆෝරමයට දායකත්වය දක්වන පිරිස් ඒ ඒ රෙප් මට්ටම් අනුව හඳුනා ගැනීමට බවද අපි දනිමු.
මගේ කතාව දිග හැරෙන්නේද රෙප් මූලික කොට ගෙනය.ඊයේ සිරස ගැන ලියවුන ත්‍රෙඩ් එක බොහෝ දෙනෙක් කියවූ, comment දැමූ ත්‍රෙඩ් එකකි.

http://www.elakiri.com/forum/showthread.php?t=963710

මමද ඒ පිළිබඳව මට සිතූ දේ පල කලේ ඒ සඳහා අයිතියක් ඇති නිසාය.

අපරාදෙ පිටිපස්සෙන් පොඩි තොරණක් ගහල දෙපැත්තෙන් වෙසක් කූඩු දෙකක් එල්ලලා ඉස්සරහින් පහනක් පත්තු කරන්න තිබ්බෙ නේද....
අනේ පලයන් බං...



එය මට අනුව නිවැරදි උනත් අනෙක් අයට අනුව වැරදි විය හැක. එය යථාර්තයකි.එහි වූ ගුණ නුගුණ පිළිබඳව තවත් comment එකකින් දක්වා සිටීම නියම මහත්මා ගුණයයි.
නමුත් සිදුවී ඇත්තේ විය යුතු දේ නොවේ...
ඔවුන් මාගේ comment එකට ප්‍රතිචාර දක්වා ඇත්තේ ලෝකයේ උතුම්ම පදවිය ලෙස සැලකෙන පිරිමි කිසිවකුට උරුම නොවන මාතෲත්වයට පර්භව කොට අමුතිත්ත කුණුහරුපයෙන් බැන මාහට -රෙප් ලබා දීමය. රෙප් පිළිබඳව මාහට කිසිදු ගැටලුවක් නැත. නමුත් මාගෙ අහිංසක මවට අමු කුණු වදන් වලින් බැනීම නම් කෙසේ දරා ගන්නද ?

captureso0.png


virtual ලෝකයක ඒ පිළිබඳව මා හට කල හැකි දෙයක් නැත.
මෙවැනි දේ කරනවුන් බිහි වන්නේ මනුෂ්‍ය මවකට දාව දැයි සැකය. ඒ මනුෂ්‍යය මවකට දාව මව් කිරි බී හැදී වැඩුනු එකකුගේ හදවත තුළ 'අම්මා' යන උතුම් වචනය සෑම විටම රැව්දිය යුතුව තිබිය යුතු බැවිනි. කියන්නට ඇත්තේ මෙපමණකි.
සුනඛයාගේ බුද්ධි මට්ටම මිනිසාගේ බුද්ධි මට්ටම අතර විශාල පරතරයක් ඇත. නමුත් කිසි දිනක සුනඛයෙක් තම මව සමග කිසිදු ලිංගික සමබන්ධයක් පවත්වන්නේ නැත. ඒ ඔවුන් සතුවද මාතෲත්වය යන හැඟීම ඇති නිසාය.ඉදින් උඹලව සුනඛයන්ට සමාන කිරීම උන්ටද කරන අවනබුවක් බව මෙයින්ම පැහැදිලිය.

පෙර පිනකට මිනිසුන් වූ *****නේ!!!
සිහි කර ගනිල්ලා උඹලටත් කිරි පොවල, බත් කවල මේ තැනට ලොකු මහත් කරපු අම්මා කෙනෙක් හිටිය වග.
 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
Hmmmmmm uba ekka kastiyata mala paninna uba moOona kerada kiala nam mama danneh naa machan ... eth uba mokkak harii vikarayak kerapu hindaneh mehema uneh ubeh padauveh vadak keragena hitiyanam kisima aualak na ... eth aneh manda AMMA kianneh loke inna apata uthumma kena ...AMMAge age danneh nathii eun AMMAta eka eka euwa kianava eth goOodak velavata tharahata nikannama kiavenava....uba ova ganan ganna epa ban!! hithahadaganin ... elaz .. ;)
 

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    man oya thread eke eeye dakka

    :dull: mehemai e thered eke contest eka gana mathath pahadimak naa eka wenama kathawak

    ethh oya me kiyana point eke thathak tiyenawa

    Rep system eka awata passe samahara users la oya wage comment ekka - rep dennawa

    eka eminissunge ekthara akaraya manasika abadayak..moko othana comment ekak dala tiyena de thread eke post ekak widihata kelinma kiyanna tharam kondak,hakiyawak e minissunta naa :rolleyes:

    e nisa oka ochcra hithanna epaa moko rep system ekekin forum eke enna users la maninnawa baa :)