People disappeared

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,997
    17,597
    113
    35
    Spain
    පලවෙනි ඉන්වෙන්ටර් ගැන කියවපුවම හිනා ගියා. ඌ කාබියුරේටර් එකක් හැදුවලු ගැලුමට 100ක් යන්න. එක ස්පෙෂල් කාබියුරේටර් එකක්ලු පෙට්‍රල් වාෂ්පය හදන. ඉතින් බන් කාබියුරෙට්ර් එකෙන් කරන්නෙත් පෙට්‍රල් වාෂ්පයක් හදල එන්ජිමට යවන එක නේන්නම්. දැන් තියෙන ඉන්ජෙක්ටර් කරන්නේ එක වඩාත් හොඳටම කරන එක. කෙලින්ම වාශ්පය පිස්ටන් එක උඩටම විදිනවා. දැන් තියෙන ඕනෑම කාර් එකක් ලීටරේට 20ක් විතර දුවනවා. ඒ කියන්නේ ගැලුමට 100ක් තමයි. ඊළඟට ඉන්වෙන්ටර් මෙතනොල් විස වෙලා මලා කියනවා. මෙතනොල් විසවෙනවා කියන්නේ බන් කසිප්පු හරියට පෙරන්නේ නැතිව බිව්වම.