• Jul 6, 2012
    10,678
    2,903
    113
    Scammer kenekge Address ekak hoyanna ona, Peoples Bank inna kauru hari innawada help karanna puluwan? (Peoples bank account number eka thiyenawa)

    Otherwise, Birthday details tyenawa (Got through FB), and knows the district (Irrelevant), apita ECLK eservices wala dump ekak ehema nedda details hoyaganna , knows the name of the associate of the scammer.

    Complaint ekata lesiyi me details hoyagaththama.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,569
    8,217
    113
    ඔක ගන්න බෑ බන් මමත් 30,000ක් දාල බැංකුවෙන් කිව්වා නඩුවක් දාල උසාවියෙන් නියොගයක් අරන් එන්න කියලා. නඩුව File කරන්න 20,000ක් යනවා. ලොයර්ට එක නඩු වාරෙකට 6,000ක් ඔන කිව්වා. නඩුව ඉවර උනාම උබට ඔන නම් තව නඩුවක් දාල ඒ නඩුවට ගිය වියදම ගන්න පුළුවන් වන්දී එක්ක නඩු දෙකට අවුරුදු 10ක් වගෙ ඇතුලත ගොඩ දාල දෙන්නම් කිව්වා ඔන නම්
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    phone number search karala balanna. FB eke public thiyena ewa check karala balanna, name eka search karala balanna google, oya parana CV anan manan wage ewa ehema hoyaganna puluwan wunoth niyamai.
    Scammer ge details tiyenawa machan, but associate ge details thama hoyaganna ona. Associates dennekgen ekkenekge hoyagaththa. Me muge anith associate.
    Mata address eka langadima hoyaganna kramayak tyenawa, but eeta kalin mokak hari karala hoyaganna beluwe.
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    kiyak denawada wede karala denna
    bn aye nam wede karanna kalin pay karanne ne, but umbata puluwan nam district eka ewala confirm karapn, mama amount ekak dennam.

    NIC number eka nadda
    NIC ekai address ekai thama machan hoyaganna ona. Scammerge nam okkoma details tyenawa. Me scammer ge wife, but scammer dn inne wifege gedara e address eka thama officially ethakota hoyaganna ona
    ------ Post added on Nov 17, 2025 at 9:08 AM
     

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    683
    93
    1763351345279.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,104
    113
    කෑගල්ල
    ලොල් ඕකේ payment එකක් කරලා incomplete කියලා වැටිලා ඒත් සල්ලි කැපිලා, payment එකේ discription එක ඉල්ලපුවම එක දෙන්නෙත් නෑ. කැපුනා ගාන විතරක් දෙනවා, ගියේ කාටද කියලා නෑ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,774
    11,459
    113
    ඔක ගන්න බෑ බන් මමත් 30,000ක් දාල බැංකුවෙන් කිව්වා නඩුවක් දාල උසාවියෙන් නියොගයක් අරන් එන්න කියලා. නඩුව File කරන්න 20,000ක් යනවා. ලොයර්ට එක නඩු වාරෙකට 6,000ක් ඔන කිව්වා. නඩුව ඉවර උනාම උබට ඔන නම් තව නඩුවක් දාල ඒ නඩුවට ගිය වියදම ගන්න පුළුවන් වන්දී එක්ක නඩු දෙකට අවුරුදු 10ක් වගෙ ඇතුලත ගොඩ දාල දෙන්නම් කිව්වා ඔන නම්
    ඔය සීන් එක උන් දන්නවා. ඒක තමයි ඔය වගේ ගනන් වලින් මිනිස්සු රවට්ටන්නේ. හිතපන් 10 ක් රැවැට්ටුවොත් කීයද කියලා. පොලිසියේ කම්ප්ලේන් එකක් දාලා අල්ලලන්න
     
    • Like
    Reactions: lapaman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,493
    113
    Colombo
    99%ක් වෙලාවට ඔ‍ය එකවුන්ට් එක ස්කෑමර්ගෙ නෙමෙ‍යි
    උන් කරන්නෙ ඉක්මන් එකේ ඇඩ් එක්කට කතා කරලා උගෙන් බඩුවක් ගන්න ගාන කතාකරගෙන උගේ එකවුන්ට් නම්බර් එක අරගෙන උඹලාට දෙනවා. ස්කෑමර්ට බඩුව තම‍යි හම්බෙන්නෙ, එහෙම නැත්නම් ඉක්මන් එකේ එකගෙන් රිෆන්ඩ් කර ගන්නවා