• Jul 6, 2012
    10,678
    2,903
    113
    99%ක් වෙලාවට ඔ‍ය එකවුන්ට් එක ස්කෑමර්ගෙ නෙමෙ‍යි
    උන් කරන්නෙ ඉක්මන් එකේ ඇඩ් එක්කට කතා කරලා උගෙන් බඩුවක් ගන්න ගාන කතාකරගෙන උගේ එකවුන්ට් නම්බර් එක අරගෙන උඹලාට දෙනවා. ස්කෑමර්ට බඩුව තම‍යි හම්බෙන්නෙ, එහෙම නැත්නම් ඉක්මන් එකේ එකගෙන් රිෆන්ඩ් කර ගන්නවා
    Ne machan mewa confirm karagena tyenne, mata additional details thama ona.

    Scammer ge account ekath thyenawa
    Uge nangige account ekath tyenawa
    Uge wifege ekath thiyenawa

    Specific details thama ona wife ge eke
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    ඔය සීන් එක උන් දන්නවා. ඒක තමයි ඔය වගේ ගනන් වලින් මිනිස්සු රවට්ටන්නේ. හිතපන් 10 ක් රැවැට්ටුවොත් කීයද කියලා. පොලිසියේ කම්ප්ලේන් එකක් දාලා අල්ලලන්න

    ඔව් බන් එක තමා සීන් එක 10,000ක් 100,000ක් වගෙ වංචා උනත් මිනිසුන් නඩු වල පැටලෙන්න කැමති නෑ. මම බැංකුවට ගියාම උසාවී නියෝගයක් අරන් එන්න කිව්වේ. අනික් දේ උන් සල්ලි Transfer කරන්නෙ Forex site වලට එකරලා Gambling කරනවා.