Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
People's Insurance (Motor) reviews?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි. මම අවුරුදු ගානක් තිස්සේ බස් දාල තියෙන්නෙම උන්ගේ. කාර් ත් දාල තියෙනව. කිසිම කරදරයක් නෑ.

උඹ ඉන්නෙ කොහෙද?  කඩුවෙලට ලග නම්..... කඩුවෙල එකෙන් ඕනම එකක් කරල දෙන්න පුලුවන්...... (ගණන් අඩු කරලා )

හැබැයි ක්ලේම් වලට ඇදුරුම්කම් ඕන නෑ..... අපි ජෙනුවින් උන්ට ක්ලේම් එක කතා කරල කිව්ව නම්..... උන් කිසිම කේස් එකක් නෑ......

ඊයෙත් බස් එකකට ඉස්සරහින් එක පාරට විනෝද කූඩාරමක්  යූ ටර්න් එකක් ගහල, බස් එක ගිහින් වැගන් ආර් එකක වැදුන. ඒ මිනිස්සුත් ශේප්. එයාලගෙ ශ්රීලංකා ඉන්ශුවරන්ස් තිබ්බෙ. පුදුම වදයක් දුන්න ඒ මිනිස්සුන්ට ශ්රී ලංකා උන්. වීඩියෝ කෝල් එකක් අරගෙන ඩැමේජ් එක හරියට පේන්නෙ නැතැයි ගගා පුදුම වදයක් දුන්නේ.

අපේ කිසිම ඩැමේජ් එකක් නෑ. (ලේලන්ඩ් නේ..... භාරතයේ විශිෂ්ථතම නිර්මාණ නේ.)

ඒත් ඇතුලෙ ගියපු මගියෙක්ට තුවාල උනා සීට් එකෙන් නැගිට්ටිල ඉස්සරහ දොර ගාව කණුවෙ වැදිල.  ඒ නිසා පීපල්ස් ඉන්ශුවරන්ස් එකට දැනුම් දුන්න. උන් වට්ස් ඇප් එකට ෆොටෝ ටිකක් දාන්න විතරයි කිව්වේ. වීඩියෝ කෝල් අරන් වද දුන්නෙ නෑ.  යැව්ව ෆොටෝ කොලිටි මදි අරක මේක කිව්වෙ නෑ. අද උදේ කෝල් කරල වාහනේ ඩැමේජ් මුකුත් තියෙනවද ඊයෙ පැසෙන්ජර්ට මොකද උනේ විස්තරත් ඇහුව. කෙරන්න ඕන දේවලුත් කිව්ව. හරි සරලයි.

------ Post added on [DATETIME="UT"]1779977489[/DATETIME]

[QUOTE="urajdrlk, post: 31430522, member: 1489"] හොදයි. මම අවුරුදු ගානක් තිස්සේ බස් දාල තියෙන්නෙම උන්ගේ. කාර් ත් දාල තියෙනව. කිසිම කරදරයක් නෑ. :love: [HR][/HR] උඹ ඉන්නෙ කොහෙද? :rolleyes: කඩුවෙලට ලග නම්..... කඩුවෙල එකෙන් ඕනම එකක් කරල දෙන්න පුලුවන්...... (ගණන් අඩු කරලා :yes:) හැබැයි ක්ලේම් වලට ඇදුරුම්කම් ඕන නෑ..... අපි ජෙනුවින් උන්ට ක්ලේම් එක කතා කරල කිව්ව නම්..... උන් කිසිම කේස් එකක් නෑ...... :cool: ඊයෙත් බස් එකකට ඉස්සරහින් එක පාරට විනෝද කූඩාරමක් :angry: යූ ටර්න් එකක් ගහල, බස් එක ගිහින් වැගන් ආර් එකක වැදුන. ඒ මිනිස්සුත් ශේප්. එයාලගෙ ශ්රීලංකා ඉන්ශුවරන්ස් තිබ්බෙ. පුදුම වදයක් දුන්න ඒ මිනිස්සුන්ට ශ්රී ලංකා උන්. වීඩියෝ කෝල් එකක් අරගෙන ඩැමේජ් එක හරියට පේන්නෙ නැතැයි ගගා පුදුම වදයක් දුන්නේ. :growl: අපේ කිසිම ඩැමේජ් එකක් නෑ. (ලේලන්ඩ් නේ..... භාරතයේ විශිෂ්ථතම නිර්මාණ නේ.:P) ඒත් ඇතුලෙ ගියපු මගියෙක්ට තුවාල උනා සීට් එකෙන් නැගිට්ටිල ඉස්සරහ දොර ගාව කණුවෙ වැදිල. :baffled: ඒ නිසා පීපල්ස් ඉන්ශුවරන්ස් එකට දැනුම් දුන්න. උන් වට්ස් ඇප් එකට ෆොටෝ ටිකක් දාන්න විතරයි කිව්වේ. වීඩියෝ කෝල් අරන් වද දුන්නෙ නෑ. :no: යැව්ව ෆොටෝ කොලිටි මදි අරක මේක කිව්වෙ නෑ.:D අද උදේ කෝල් කරල වාහනේ ඩැමේජ් මුකුත් තියෙනවද ඊයෙ පැසෙන්ජර්ට මොකද උනේ විස්තරත් ඇහුව. කෙරන්න ඕන දේවලුත් කිව්ව. හරි සරලයි. :love: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1779977489[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom