PeoTV GO

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    PeoTV GO app eka android box ekata dala use karana aya innawanam or PeoTV GO app eka use karana aya innawanam mekata poddak kiyanna.

    Issara mobitel network eka though baladdi data kapune na. Pereda idan Data kapenawane.

    use karana aya poddak kiyanawada oyalageth dan data kapenawada kiyala PeoTV GO app ekata.
     
    • Like
    Reactions: kinkon

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    The FREE DATA offered with SLT-Mobitel (Mobile) for PEOTVGO ended by 03rd January 2023.

    Activate SLT-MOBITEL
    "Non Stop Lokka" or
    "Triple Buddy" or
    "Unlimited You Tube"

    data packages to enjoy unlimited data for PEOTVGO effective from 04th January 2023.

    Oya kore 🙂
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    IMG_20230729_223315.jpg

    මෙතන PEOTv Go කියන්නේ මොකක්ද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    PeoTV GO app eka android box ekata dala use karana aya innawanam or PeoTV GO app eka use karana aya innawanam mekata poddak kiyanna.

    Issara mobitel network eka though baladdi data kapune na. Pereda idan Data kapenawane.

    use karana aya poddak kiyanawada oyalageth dan data kapenawada kiyala PeoTV GO app ekata.
    ඕක ඉස්සර phone එකේ use කරද්දී SLT data වලින් අඩු වුණා. දැන් SLT වල ඕක data count වෙන්නෙ නැද්ද?
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    ඕක ඉස්සර phone එකේ use කරද්දී SLT data වලින් අඩු වුණා. දැන් SLT වල ඕක data count වෙන්නෙ නැද්ද?
    SLT eke wenama data package ekak daganna oni
     
    • Like
    Reactions: kinkon

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    ඒක නම් තේරුමක් නැහැ දාන එක. Dialog වල network එක ඇතුලේ viu hub, mini වලට data free.
    eunata viu hub, mini walata monthly 500 wath gewanna ona neda..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    eunata viu hub, mini walata monthly 500 wath gewanna ona neda..
    Packages නම් මතක නැහැ. SLT වලට වඩා channels වැඩි. ඕනෙ නම් package එකේ නැති ඒවා වෙනම ගන්නත් පුළුවන්. මම SLT වලින් dialog වලට මාරු වෙන්න බලලත් මාරු වුණේ නැහැ dialog එකේ දැන් device වලට lifetime warranty දෙන්නෙ නැති නිසා. නැති නම් dialog හොඳයි slt වලට වඩා. Lifetime warranty නැති බලා ZLT Tozed devices මාසෙන් දෙකෙන් කැඩෙන්න ගත්තම slt එකට වඩා වියදම් නිසා dialog ගන්න එක පාඩුයි. Dialog දැන් network services business එකක් වෙනුවට retailer business එකක්‌ වගේ කරන්නේ. Lifetime warranty නැතුව.
     
    peotv go eka maseta 100, channel adu unata ganak naha dan kawda ban TV balanne..
    oya gedara minissunta lankawe gobba channel tika rewind kara kara balanna thibbama hondatama athi..
    ehema baluwama dialog patta padui..
     
    බලන්නේ නැති නම් පාඩුයි. ඕවා සාමාන්‍යයෙන් ගන්නේ International channels බලන්න නිසා එහෙම කිව්වේ කලින්. ලංකාවේ toilet නාලිකා බලන්න ඕනේ නම් ඕක වැඩක් ඇත්තේම නැහැ. බටේපොල හොඳටම ඇති.
     
    • Like
    Reactions: Kavindu1221

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    බලන්නේ නැති නම් පාඩුයි. ඕවා සාමාන්‍යයෙන් ගන්නේ International channels බලන්න නිසා එහෙම කිව්වේ කලින්. ලංකාවේ toilet නාලිකා බලන්න ඕනේ නම් ඕක වැඩක් ඇත්තේම නැහැ. බටේපොල හොඳටම ඇති.
    eke international channel wagekuth thiyanawa habai local channel rewind karanna puluwan ekane ona..
    naththan ithin freesat gaththama lifetime free.. HD channeluth thiyanawa.. rewind nathi ekai awula..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    eke international channel wagekuth thiyanawa habai local channel rewind karanna puluwan ekane ona..
    naththan ithin freesat gaththama lifetime free.. HD channeluth thiyanawa.. rewind nathi ekai awula..
    Rewind ඕනෙ නම් slt or dialog යන්නම වෙනවා තමයි.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    puluwan, habai data free wenna 444 ra wage social media package ekak danna ona..

    mata peotv go eka ain kare data charge wenna gaththata passe. social media pack mokak dammath normal data walin kapune. dan viu mini use karanne
     
    • Like
    Reactions: kinkon

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    eunata viu hub, mini walata monthly 500 wath gewanna ona neda..
    dialog ViU mini wala me benefits thiyenawa.
    * channels wadi.
    * video quality wadi.
    * catchup,rewind enabled godak channels walata.
    * HD channels 720p quality eken denawa.

    Packages නම් මතක නැහැ. SLT වලට වඩා channels වැඩි. ඕනෙ නම් package එකේ නැති ඒවා වෙනම ගන්නත් පුළුවන්. මම SLT වලින් dialog වලට මාරු වෙන්න බලලත් මාරු වුණේ නැහැ dialog එකේ දැන් device වලට lifetime warranty දෙන්නෙ නැති නිසා. නැති නම් dialog හොඳයි slt වලට වඩා. Lifetime warranty නැති බලා ZLT Tozed devices මාසෙන් දෙකෙන් කැඩෙන්න ගත්තම slt එකට වඩා වියදම් නිසා dialog ගන්න එක පාඩුයි. Dialog දැන් network services business එකක් වෙනුවට retailer business එකක්‌ වගේ කරන්නේ. Lifetime warranty නැතුව.
    dtv warranty nathi eka nam tikk awul.eth hbb postpaid wala warranty na kiyala customer care eken kiwwath thawama lifetime warranty thiyenawane.
    ------ Post added on Jul 30, 2023 at 5:38 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dialog ViU mini wala me benefits thiyenawa.
    * channels wadi.
    * video quality wadi.
    * catchup,rewind enabled godak channels walata.
    * HD channels 720p quality eken denawa.

    dtv warranty nathi eka nam tikk awul.eth hbb postpaid wala warranty na kiyala customer care eken kiwwath thawama lifetime warranty thiyenawane.
    ------ Post added on Jul 30, 2023 at 5:38 PM
    Postpaid වලටත් අලුත් ඒවාට lifetime warranty නැහැ. ඒක ගැන උඩ කිව්වේ.
     
    • Wow
    Reactions: senewimala1988